Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese කෙරෙහි ජනතා විශ්වාසය සහ ජනප්‍රියත්වය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව නවතම Newspoll සමීක්ෂණයෙන් අනාවරණය වී තිබෙනවා.

නොවැම්බර් 16 සිට 19 දක්වා ඡන්දදායකයන් 1,229 දෙනෙකු යොදාගෙන සිදුකළ මෙම සමීක්ෂණයේදී, Albanese විශ්වාසවන්ත නායකයෙකු ලෙස සලකන්නේ 42%ක පිරිසක් බවයි සටහන් වී ඇත්තේ.

ඔහුගේ කාර්යසාධනය පිළිබඳ 64%ක් අතෘප්තිය පළ කර ඇති අතර, ඔහු ජනතාවගේ ගැටලු අවබෝධ කරගන්නා බව විශ්වාස කරන්නේ 38%ක පිරිසක් බවයි සදහන්.

Advertisement

මේ අතර, අගමැති ධුරය සඳහා වඩාත් සුදුසු නායකයා කවුරුන්ද යන්න පිළිබඳ කළ මත විමසුමේදී විපක්ෂ නායක Angus Taylorට 42%ක ජනතා සහයෝගයක් හිමිව තිබෙනවා.

නවතම ප්‍රතිඵල අනුව, ලේබර් පක්ෂයේ මූලික ඡන්ද සහයෝගය 27%ක් ලෙස සටහන් වී තිබෙන්නේ.

Banner 01

කෙසේ වෙතත්, මෙය හුදෙක් සමීක්ෂණයක ප්‍රතිඵලයක් වන අතර සමස්ත ඔස්ට්‍රේලියානු ජනතාවගේ මතය නිශ්චිතව නිරූපණය නොකරන බව ද සදහන් කල යුතු වනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ Daylight Saving කාලය මාස දෙකකින් අඩු කිරීමට නව පනත් කෙටුම්පතක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප් ලබාගැනීමේදී අදාළ වන Centrelink Age Pension නීති කිහිපයක් වෙනස් කිරීමට ෆෙඩරල් රජය සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන් විශාල...

ඔස්ට්‍රේලියාවේ බහුලව භාවිත වන Dairy, Soy, Almond සහ Oat යන කිරි වර්ග හතර අතරින් පෝෂණ ගුණයෙන් ඉහළම කිරි වර්ගය සාමාන්‍ය...

දරුවන්ගේ ඡායාරූප සහ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දරුවන් AI තාක්ෂණය ආශ්‍රිත සයිබර් අපරාධවලට ගොදුරු වීමේ...

වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ සිදුවූ විදුලි සැපයුමේ දෝෂයක් හේතුවෙන් පවුල් රැසකට ඩොලර් දහස් ගණනක පාඩු සිදුව තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී...

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් කරන මගීන්ට භෞතික Passport එකක් නොමැතිව ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ රැසකට මෙම සති අන්තයේ සිට ලබන සතිය දක්වා ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට...

වික්ටෝරියා ප්‍රාන්තයේ වී එන් අයි වෙස්ට් විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියට එරෙහිව විරෝධය පළ කළ ගොවීන් පිරිසකට රියදුරු බලපත්‍ර අහිමි වීමේ අවදානමක්...

AI තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ලොව පුරා පරිගණක පද්ධති බිඳවැටීම් සහ සයිබර් ප්‍රහාර තවදුරටත් ඉහළ යා හැකි බව ඔස්ට්‍රේලියානු...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Albaneseගේ නායකත්වය ගැන අලුත්ම සමීක්ෂණ වාර්තාවක්

මෙල්බන් රෝහල් තුනක වැසිකිළි තුළ කැමරා සඟවා කළ බරපතළ අපරාධය

Melbourne හි ප්‍රධාන රෝහල් තුනක වැසිකිළි තුළ රහසිගත කැමරා භාවිතයෙන් පුද්ගලයන් 874 දෙනෙකු වීඩියෝගත කළ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයේදී තවත් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. 29 හැවිරිදි

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ නිවාඩු සැලසුම්වලට පෙර Passport ගැන අනතුරු ඇඟවීමක්

නිවාඩු සමයේ විදේශ සංචාර සඳහා සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට තම Passport කල් ඉකුත්වන දිනය කල්තියා පරීක්ෂා කරන ලෙස දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. විදේශ සංචාරයකට පෙර තම

Read More »

බෙහෙත් ගන්නත් සල්ලි නැතිව ඔස්ට්‍රේලියානුවන් සෞඛ්‍ය අර්බුදයක

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කර හෝ අත්හැර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී

Read More »

Passport නොමැතිව ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර ගමන් කිරීමට අවස්ථාව ලැබෙයිද ?

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් කරන මගීන්ට භෞතික Passport එකක් නොමැතිව ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. නවසීලන්තයේ National පක්ෂය නැවතත් බලයට

Read More »

ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනා රන්සිලුගේ සුපිරි ජය

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිලු ජයතිලක 2026 IPL ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම තරගාවලිය පැවැත්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ

Read More »

ඔස්ට්‍රේලියාවේ Social Media භාවිතයට රජයෙන් නව නීති

Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල Algorithm මගින් නිර්දේශ කරන පෝස්ට් පාලනය කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු Federal රජය සැලසුම් කර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom