Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ සමාගම් රැසක් කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය භාවිතය ඉහළ නැංවීමත් සමඟ, නව සේවක බඳවා ගැනීම් සීමා කිරීම සහ රැකියා කප්පාදු කිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙන බව නවතම වාර්තා මගින් හෙළිව තිබෙනවා.

මේ හේතුවෙන්, විශේෂයෙන්ම නවක උපාධිධාරීන්ට රැකියා සොයාගැනීම තවදුරටත් අභියෝගයක් වී ඇති අතර, KPMG, Bunnings, David Jones සහ Qantas ඇතුළු ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ සමාගම් කිහිපයක් ද මේ වනවිටත් රැකියා කප්පාදු කිරීමට සැලසුම් කර තිබෙනවා.

කෙසේ වෙතත්, එම සියලු රැකියා කප්පාදුවලට AI තාක්ෂණය සෘජුවම හේතු වී ඇති බව මෙතෙක් තහවුරු වී නැහැ.

Advertisement

මේ අතර, AI තාක්ෂණය මඟින් රැකියා සම්පූර්ණයෙන්ම අහිමි කිරීමට වඩා, එම රැකියාවල සිදුකරන කාර්යයන් වෙනස් කිරීමට වැඩි බලපෑමක් ඇති විය හැකි බවයි Jobs and Skills Australia ආයතනයේ පර්යේෂණ වාර්තාවකින් පෙන්වා දෙන්නේ.

ඒ අනුව, රැකියා අපේක්ෂාවෙන් සිටින උපාධිධාරීන් AI භාවිතය, දත්ත විශ්ලේෂණය, ඩිජිටල් දැනුම, විචාරශීලී චින්තනය, ගැටලු විසඳීම සහ සන්නිවේදන හැකියාවන් වර්ධනය කරගැනීමත්, AI Foundations, Data Analytics සහ Cybersecurity වැනි කෙටි පාඨමාලා හැදෑරීමත්, Internships සහ Industry Placements තුළින් ප්‍රායෝගික අත්දැකීම් ලබාගැනීමත් වැදගත් වනවා.

Banner 01

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය, අධ්‍යාපන, ඉදිකිරීම් සහ ඇතැම් ඉංජිනේරු ක්ෂේත්‍රවල තවදුරටත් සේවක හිඟයක් පවතින අතර, රැකියා අවස්ථා සඳහා සූදානම් වීමේදී උපාධියකට අමතරව නව තාක්ෂණික හැකියාවන් සහ ප්‍රායෝගික පළපුරුද්ද ලබාගැනීමත් වැදගත් බවයි වාර්තා මගින් වැඩිදුරටත් අනාවරණය වන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා...

Junk Food සහ අධික සීනි සහිත බීම වර්ග නිතර පරිභෝජනය කිරීම ඔස්ට්‍රේලියානු දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මතක ශක්තිය සහ පාසල් අධ්‍යාපන...

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිලු ජයතිලක 2026 IPL ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Penny Wong, කෘත්‍රිම බුද්ධිය හෙවත් AI, රටේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට එල්ල වන ප්‍රධාන අභියෝගයක්...

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ...

ඔස්ට්‍රේලියාවේ සේවය කරන සංක්‍රමණික සේවකයන්ට නියමිත වැටුප් නොගෙවීමේ ගැටලුව බරපතළ මට්ටමක පවතින බව නව අධ්‍යයනයකින් අනාවරණය වී තිබෙනවා. තාවකාලික වීසා...

Melbourne CBD ප්‍රදේශයේ සිඟමන් යැදීමේ සිදුවීම් සංඛ්‍යාව නීති වෙනස් කිරීමෙන් පසු තුන් ගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව නව...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළෙඳසැල් ජාල දෙකක් වන Coles සහ Woolworths සම්බන්ධයෙන් සයිබර් ආරක්ෂක ගැටලු දෙකක් වාර්තා වීමත් සමඟ පාරිභෝගිකයන්ට විශේෂ...

දරුවන්ගේ ඡායාරූප සහ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දරුවන් AI තාක්ෂණය ආශ්‍රිත සයිබර් අපරාධවලට ගොදුරු වීමේ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

උපාධිධාරීන්ගේ රැකියා අනාගතය වෙනස් කරන නවතම විප්ලවය

ඔස්ට්‍රේලියානුවන්ගේ නිවාඩු සැලසුම්වලට පෙර Passport ගැන අනතුරු ඇඟවීමක්

නිවාඩු සමයේ විදේශ සංචාර සඳහා සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට තම Passport කල් ඉකුත්වන දිනය කල්තියා පරීක්ෂා කරන ලෙස දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. විදේශ සංචාරයකට පෙර තම

Read More »

බෙහෙත් ගන්නත් සල්ලි නැතිව ඔස්ට්‍රේලියානුවන් සෞඛ්‍ය අර්බුදයක

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කර හෝ අත්හැර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී

Read More »

Passport නොමැතිව ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර ගමන් කිරීමට අවස්ථාව ලැබෙයිද ?

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් කරන මගීන්ට භෞතික Passport එකක් නොමැතිව ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. නවසීලන්තයේ National පක්ෂය නැවතත් බලයට

Read More »

ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනා රන්සිලුගේ සුපිරි ජය

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිලු ජයතිලක 2026 IPL ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම තරගාවලිය පැවැත්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ

Read More »

ඔස්ට්‍රේලියාවේ Social Media භාවිතයට රජයෙන් නව නීති

Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල Algorithm මගින් නිර්දේශ කරන පෝස්ට් පාලනය කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු Federal රජය සැලසුම් කර

Read More »

අලුත් ආදර සංස්කෘතිය ගැන භයානක අනාවරණයක්

ChatGPT, Gemini වැනි AI පද්ධති සමඟ ආදර සබඳතා ගොඩනඟා ගන්නා පුද්ගලයන්ට එම සබඳතා බිඳවැටීමේදී දැඩි මානසික පීඩනයක් ඇතිවිය හැකි බව නවතම විශේෂ වාර්තාවකින් අනාවරණය වී

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom