Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

නිවාඩු සමයේ විදේශ සංචාර සඳහා සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට තම Passport කල් ඉකුත්වන දිනය කල්තියා පරීක්ෂා කරන ලෙස දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.

විදේශ සංචාරයකට පෙර තම ගමන් ලේඛනවල වලංගුභාවය තහවුරු කරගැනීම අත්‍යවශ්‍ය බවයි බලධාරීන් පෙන්වා දෙන්නේ.

බොහෝ රටවල් එම රටින් පිටත්වීමට නියමිත දිනයෙන් පසු අවම වශයෙන් මාස 6ක Passport වලංගු කාලයක් ඉල්ලා සිටිනවා.

Advertisement

එම අවශ්‍යතාව සපුරා නොමැති නම් ගුවන් ගමනට අවසර නොලැබීම හෝ අදාළ රටට ඇතුළුවීම ප්‍රතික්ෂේප වීමේ අවදානමක්ද පවතිනවා.

එමෙන්ම Passport අයදුම්පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් පසු එය ලබාගැනීමට සති 6ක් පමණ ගතවිය හැකි බැවින් සංචාරයට පෙර ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් වෙන්කරගන්නා ලෙස උපදෙස් දී තිබෙනවා.

Banner 01

Passport එකේ පිටු හානි වී තිබේද, පුද්ගලික තොරතුරු නිවැරදිද යන්නත් ගුවන් ටිකට්පත් වෙන්කරවා ගැනීමට පෙර පරීක්ෂා කිරීම වැදගත්.

ඒ අනුව අවසන් මොහොතේ ඇතිවිය හැකි ගමන් බාධා වළක්වා ගැනීම සඳහා තම Passport සහ වීසා අවශ්‍යතා කල්තියා පරීක්ෂා කරන ලෙස ඔස්ට්‍රේලියානුවන්ට සිහිපත් කර තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Visitor Visa ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට බලපාන නව වීසා නීති සංශෝධනයක් නොවැම්බර් 28 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ...

ලෝක ප්‍රකට Cambridge Dictionary විසින් 2026 වසරේ ඉංග්‍රීසි වචනය ලෙස ‘Human’ යන වචනය තෝරාගෙන තිබෙනවා. AI තාක්ෂණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත්...

ඔස්ට්‍රේලියාවේ රැකියාවල නිරත වීසා හිමියන් සහ සංක්‍රමණික සේවකයන්ට තම රැකියා අයිතිවාසිකම් පිළිබඳව වැදගත් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව, පුද්ගලයෙකුගේ වීසා...

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2027 වසරේදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ මෑතකදී සිදුවූ තාක්ෂණික සේවා බිඳවැටීම් හේතුවෙන් හදිසි අවස්ථා සඳහා මුදල් නෝට්ටු ළඟ තබාගැනීමට ජනතාව වැඩි උනන්දුවක් දක්වන බව වාර්තා...

ඔස්ට්‍රේලියාවේ Skilled Visa සඳහා Expression of Interest (EOI) ඉදිරිපත් කර ඇති හෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට වැදගත් වෙනසක් සිදු...

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිලු ජයතිලක 2026 IPL ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ Daylight Saving කාලය මාස දෙකකින් අඩු කිරීමට නව පනත් කෙටුම්පතක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා....

ෆේස්බුක් පරිශීලකයින් විසින් නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන අමතර පෞද්ගලික ගිණුම් රැසක් ඉවත් කිරීමට Meta සමාගම තීරණය කර තිබෙනවා. ඒ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානුවන්ගේ නිවාඩු සැලසුම්වලට පෙර Passport ගැන අනතුරු ඇඟවීමක්

මෙල්බන් රෝහල් තුනක වැසිකිළි තුළ කැමරා සඟවා කළ බරපතළ අපරාධය

Melbourne හි ප්‍රධාන රෝහල් තුනක වැසිකිළි තුළ රහසිගත කැමරා භාවිතයෙන් පුද්ගලයන් 874 දෙනෙකු වීඩියෝගත කළ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයේදී තවත් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. 29 හැවිරිදි

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ නිවාඩු සැලසුම්වලට පෙර Passport ගැන අනතුරු ඇඟවීමක්

නිවාඩු සමයේ විදේශ සංචාර සඳහා සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට තම Passport කල් ඉකුත්වන දිනය කල්තියා පරීක්ෂා කරන ලෙස දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. විදේශ සංචාරයකට පෙර තම

Read More »

බෙහෙත් ගන්නත් සල්ලි නැතිව ඔස්ට්‍රේලියානුවන් සෞඛ්‍ය අර්බුදයක

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කර හෝ අත්හැර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී

Read More »

Passport නොමැතිව ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර ගමන් කිරීමට අවස්ථාව ලැබෙයිද ?

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් කරන මගීන්ට භෞතික Passport එකක් නොමැතිව ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. නවසීලන්තයේ National පක්ෂය නැවතත් බලයට

Read More »

ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනා රන්සිලුගේ සුපිරි ජය

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිලු ජයතිලක 2026 IPL ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම තරගාවලිය පැවැත්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ

Read More »

ඔස්ට්‍රේලියාවේ Social Media භාවිතයට රජයෙන් නව නීති

Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල Algorithm මගින් නිර්දේශ කරන පෝස්ට් පාලනය කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු Federal රජය සැලසුම් කර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom