

මෙල්බන් රෝහල් තුනක වැසිකිළි තුළ කැමරා සඟවා කළ බරපතළ අපරාධය
Melbourne හි ප්‍රධාන රෝහල් තුනක වැසිකිළි තුළ රහසිගත කැමරා භාවිතයෙන් පුද්ගලයන් 874 දෙනෙකු වීඩියෝගත කළ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයේදී තවත් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. 29 හැවිරිදි

ඔස්ට්‍රේලියාවේ උද්ධමන අනුපාතය තවදුරටත් ඉහළ යා හැකි බවට ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා.
ලබන බදාදා එනම්, නොවැම්බර් 25 වැනිදා නිකුත් කිරීමට නියමිත ඔක්තෝබර් මාසයේ උද්ධමන දත්ත අනුව, එම අනුපාතය 4.3% සිට 4.7% දක්වා ඉහළ යා හැකි බව Commonwealth Bank පුරෝකථනය කරනවා.
විදුලිබල හා බලශක්ති මිල ඉහළ යාම සහ Card Surcharge ක්‍රමයේ වෙනස්කම් මෙම තත්ත්වයට බලපාන බවයි එහි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Trent Saunders පෙන්වා දෙන්නේ.

මේ අතර, ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය වසර පහක ඉහළම මට්ටම වන 4.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා.
මෙලෙස, විරැකියාව 5% ඉක්මවා යාම ආර්ථිකයට බරපතළ අනතුරු ඇඟවීමක් වනු ඇති බවයි Australia Institute ආයතනයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Greg Jericho පවසන්නේ.
කෙසේ වෙතත්, ඔස්ට්‍රේලියාව තවමත් ආර්ථික අවපාතයකට පිවිස ඇති බව පැවසිය නොහැකි නමුත්, ඒ පිළිබඳ මුල් ලක්ෂණ මතුවෙමින් පවතින බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරන්නේ.
ඉරාන යුද්ධය හේතුවෙන් දැඩි අනතුරුදායක තත්ත්වයක පවතින හෝමුස් සමුද්‍ර සන්ධියේ කිලෝමීටර් 15ක දුරක් පිහිනමින් බ්‍රිතාන්‍ය ජාතික Lewis Pugh සුවිශේෂී අභියෝගයක්...
ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ජනතාවට සෞඛ්‍ය වියදම් සම්බන්ධයෙන් වැදගත් සහනයක් ලබාදීමේ අරමුණින් අගමැති Anthony Albanese ප්‍රමුඛ රජය Pharmaceutical Benefits Scheme (PBS)...
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රෝගීන් 503 දෙනෙකුගේ පෞද්ගලික වෛද්‍ය වාර්තා අනවසරයෙන් පරීක්ෂා කළ සෞඛ්‍ය සේවකයෙකුට සිය සේවය අහිමි වී තිබෙනවා. SA...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් දින අටක් ඉතිරිව තිබියදී, මෙවර පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන්ගේ ඉහළ උනන්දුවක් දක්නට ලැබෙනවා....
ඔස්ට්‍රේලියාවේ පවතින ගුරු හිඟයට විසඳුමක් ලෙස ගුරු වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා ඩොලර් 40,000ක් දක්වා වටිනා ශිෂ්‍යත්ව 1,000ක් ලබාදීමට...
ChatGPT, Gemini සහ Copilot වැනි AI තාක්ෂණික මෙවලම් රැකියා ස්ථානවලදී වැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සේවකයන් පිරිසකට රැකියා අහිමිවීම්...
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පිලිපීනයේ මැනිලා නුවරට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ගුවන් තොටුපළේදී විශේෂ නර්තන හා සංගීත සංදර්ශනයක්...
ChatGPT, Gemini වැනි AI පද්ධති සමඟ ආදර සබඳතා ගොඩනඟා ගන්නා පුද්ගලයන්ට එම සබඳතා බිඳවැටීමේදී දැඩි මානසික පීඩනයක් ඇතිවිය හැකි බව...
ඔස්ට්‍රේලියාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ රැසකට මෙම සති අන්තයේ සිට ලබන සතිය දක්වා ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට...

Melbourne හි ප්‍රධාන රෝහල් තුනක වැසිකිළි තුළ රහසිගත කැමරා භාවිතයෙන් පුද්ගලයන් 874 දෙනෙකු වීඩියෝගත කළ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයේදී තවත් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. 29 හැවිරිදි

නිවාඩු සමයේ විදේශ සංචාර සඳහා සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට තම Passport කල් ඉකුත්වන දිනය කල්තියා පරීක්ෂා කරන ලෙස දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. විදේශ සංචාරයකට පෙර තම

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කර හෝ අත්හැර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් කරන මගීන්ට භෞතික Passport එකක් නොමැතිව ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. නවසීලන්තයේ National පක්ෂය නැවතත් බලයට

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිලු ජයතිලක 2026 IPL ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම තරගාවලිය පැවැත්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ

Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල Algorithm මගින් නිර්දේශ කරන පෝස්ට් පාලනය කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු Federal රජය සැලසුම් කර