

මෙල්බන් රෝහල් තුනක වැසිකිළි තුළ කැමරා සඟවා කළ බරපතළ අපරාධය
Melbourne හි ප්‍රධාන රෝහල් තුනක වැසිකිළි තුළ රහසිගත කැමරා භාවිතයෙන් පුද්ගලයන් 874 දෙනෙකු වීඩියෝගත කළ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයේදී තවත් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. 29 හැවිරිදි

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී, ප්‍රාන්ත අගමැති Ben Carrollට තමන් නියෝජනය කරන Niddrie ආසනය පවා අහිමි වීමේ අවදානමක් පවතින බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දී තිබෙනවා.
2012 වසරේ සිට ඔහු නියෝජනය කරන Melbourne හි වයඹදිග පිහිටි මෙම ආසනය, 2022 මැතිවරණයේදී Labor පක්ෂය 6.7%ක ඡන්ද පරතරයකින් ජයග්‍රහණය කර තිබුණා.
කෙසේ වෙතත්, 2026 නොවැම්බර් මාසයේ පූර්ව ඡන්දය ප්‍රකාශ කළ පුද්ගලයන් 100 දෙනෙකුගෙන් සිදුකළ මත විමසුමකදී, Liberal අපේක්ෂිකා Samantha Byrneට 41%ක සහායක් හිමිව ඇති අතර, Ben Carrollට හිමිව ඇත්තේ 26%ක සහායක් පමණයි.

මේ අතර, නොවැම්බර් 10 වැනිදා දක්වා සිදුකළ RedBridge සහ Accent Research මත විමසුමකදී, Coalition සන්ධානයට 31%ක්, Labor පක්ෂයට 23%ක්, One Nation පක්ෂයට 22%ක් සහ Greens පක්ෂයට 15%ක ප්‍රාථමික ඡන්ද සහායක් වාර්තා වී තිබෙනවා.
One Nation පක්ෂයට ලැබෙන සහාය වික්ටෝරියා ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ බල තුලනයට බලපෑම් කළ හැකි බවටද අවධානය යොමුව තිබෙනවා.
විශේෂයෙන් Ben Carroll මෙවර සිය ආසනය පරාජයට පත්වුවහොත්, 1945 වසරෙන් පසු මැතිවරණයකදී තම ආසනය අහිමි වූ පළමු වික්ටෝරියා ප්‍රාන්ත අගමැතිවරයා බවට ඔහු පත්වන අතර, අවසන් වරට එවැනි සිදුවීමක් වාර්තා වී ඇත්තේ එවකට අගමැති Ian Macfarlanගේ පරාජයත් සමඟයි.
කෙසේ වෙතත්, මැතිවරණයේ අවසන් ප්‍රතිඵලය මෙතෙක් තීරණය වී නොමැති අතර, තම ආසනය රැකගැනීම සඳහා Ben Carrollට තවදුරටත් අවස්ථාව පවතින බවයි දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.
Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල Algorithm මගින් නිර්දේශ කරන පෝස්ට් පාලනය කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට...
Junk Food සහ අධික සීනි සහිත බීම වර්ග නිතර පරිභෝජනය කිරීම ඔස්ට්‍රේලියානු දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මතක ශක්තිය සහ පාසල් අධ්‍යාපන...
ඔස්ට්‍රේලියාවේ සිඩ්නිහි නිරිතදිග ප්‍රදේශ කිහිපයක අද (නොවැම්බර් 20) උදෑසන සිට දැවැන්ත ත්‍රස්ත විරෝධී පොලිස් මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබෙනවා. New South...
ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා සතිපතා ලබාගත යුතු එන්නත් වෙනුවට දිනපතා භාවිත කළ හැකි Wegovy නමැති අලුත් Pill එක අද...
AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන ලබාදීම හේතුවෙන් ඇමෙරිකානු නාවික හමුදාවේ ශක්තිය වසර ගණනාවකට දුර්වල විය...
ඔස්ට්‍රේලියාවේ Surrogacy සම්බන්ධ නීති පද්ධතියේ පුළුල් වෙනසක් සිදුකිරීම සඳහා නව නිර්දේශ 47ක් ඉදිරිපත් කර තිබෙනවා. Australian Law Reform Commission විසින්...
ඔස්ට්‍රේලියානු ආර්ථිකය ඉදිරියේදී බරපතළ පසුබෑමකට ලක්වීමේ අවදානමක් පවතින බවට සංචිත බැංකුවේ (RBA) පොලී අනුපාත තීරණය කරන මණ්ඩලයේ සාමාජිකයන් තිදෙනෙකු අනතුරු...
Victoria ප්‍රාන්තයේ දරුවන්ට නොමිලේ පෙර පාසල් අධ්‍යාපනය ලබාදෙන Free Kinder වැඩසටහන යටතේ අමතර ගාස්තු අයකිරීම සම්බන්ධයෙන්, නොවැම්බර් 28 ප්‍රාන්ත මැතිවරණයට...
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2027 වසරේදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා....

Melbourne හි ප්‍රධාන රෝහල් තුනක වැසිකිළි තුළ රහසිගත කැමරා භාවිතයෙන් පුද්ගලයන් 874 දෙනෙකු වීඩියෝගත කළ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයේදී තවත් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. 29 හැවිරිදි

නිවාඩු සමයේ විදේශ සංචාර සඳහා සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට තම Passport කල් ඉකුත්වන දිනය කල්තියා පරීක්ෂා කරන ලෙස දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. විදේශ සංචාරයකට පෙර තම

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කර හෝ අත්හැර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් කරන මගීන්ට භෞතික Passport එකක් නොමැතිව ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. නවසීලන්තයේ National පක්ෂය නැවතත් බලයට

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිලු ජයතිලක 2026 IPL ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම තරගාවලිය පැවැත්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ

Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල Algorithm මගින් නිර්දේශ කරන පෝස්ට් පාලනය කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු Federal රජය සැලසුම් කර