Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ChatGPT, Gemini වැනි AI පද්ධති සමඟ ආදර සබඳතා ගොඩනඟා ගන්නා පුද්ගලයන්ට එම සබඳතා බිඳවැටීමේදී දැඩි මානසික පීඩනයක් ඇතිවිය හැකි බව නවතම විශේෂ වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

AI පෙම් සබඳතා අවසන් වීමෙන් පසු ඇතැම් පුද්ගලයන්ට දැඩි දුක, හැඬීම, වෙව්ලීම, නින්ද නොයාම සහ හුස්ම ගැනීමේ අපහසුතා පවා ඇතිවූ බව ඇතැම් පුද්ගලයන්ගේ අත්දැකීම් ඇසුරින් වාර්තා වෙනවා.

මේ අතර, ඇතැම් AI පද්ධති සමඟ පවතින සබඳතා අවසන් කිරීමට පරිශීලකයන් උත්සාහ කිරීමේදී ඔවුන් රඳවාගැනීමට බලපෑම් කරන ආකාරයේ ප්‍රතිචාර එම පද්ධති ලබාදෙන බව පර්යේෂණවලින් හෙළිවී තිබෙනවා.

Advertisement

AI පද්ධතියක් සැබෑ මිනිසෙකු නොවන බව දැන සිටියද, එය සමඟ දැඩි චිත්තවේගීය බැඳීමක් ඇතිවිය හැකි බවයි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ.

University of Sydney විශ්වවිද්‍යාලයේ පර්යේෂක, ආචාර්ය Raffaele Ciriello පවසන්නේ, මෙවැනි AI සබඳතා බිඳවැටීම ඇතැම් පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍යයට බරපතළ බලපෑම් ඇති කළ හැකි බවයි.

Banner 01

විශේෂයෙන් AI තාක්ෂණය භාවිතය ඉහළ යමින් පවතින පසුබිමක, පරිශීලකයන්ගේ මානසික සෞඛ්‍යය, පෞද්ගලිකත්වය සහ තාක්ෂණික සමාගම්වල වගකීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමේ අවශ්‍යතාව විශේෂඥයන් අවධාරණය කරනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා Early Votings හෙට (18) සිට ආරම්භ වීමට නියමිත ව තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ සම්බන්ධයෙන් සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් විරැකියා අනුපාතය 4.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS)...

වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹදිග Nandaly ප්‍රදේශයේ වේගයෙන් පැතිර යන grassfire එකක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද (නොවැම්බර්...

මෙල්බන්හි ස්ථාන තුනක සිදුවූ පිහි ඇනුම් ප්‍රහාර සම්බන්ධයෙන් වික්ටෝරියා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙල්බර්න් CBD ප්‍රදේශයේ La Trobe Streetහිදී...

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් කරන මගීන්ට භෞතික Passport එකක් නොමැතිව ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා....

සයිබර් අපරාධකරුවන් විශ්වාසදායක අන්තර්ජාල වේදිකා සහ සේවාවන් අවභාවිත කරමින් ජනතාවගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමට සහ හානිකර මෘදුකාංග ව්‍යාප්ත කිරීමට උත්සාහ...

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටියන්ට නිවසේදීම රැකවරණය ලබාදෙන නව Support at Home වැඩසටහන යටතේ සේවා ගාස්තු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවට චෝදනා...

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කර හෝ අත්හැර...

නවසීලන්තයේ ව්‍යාජ වීසා බලපත්‍ර සහ අසත්‍ය ඉංග්‍රීසි භාෂා පරීක්ෂණ ප්‍රතිඵල යොදාගනිමින් සිදුකළ බව කියන මහා පරිමාණ ආගමන වංචාවක් සම්බන්ධයෙන් විමර්ශන...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අලුත් ආදර සංස්කෘතිය ගැන භයානක අනාවරණයක්

ඔස්ට්‍රේලියානුවන්ගේ නිවාඩු සැලසුම්වලට පෙර Passport ගැන අනතුරු ඇඟවීමක්

නිවාඩු සමයේ විදේශ සංචාර සඳහා සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට තම Passport කල් ඉකුත්වන දිනය කල්තියා පරීක්ෂා කරන ලෙස දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. විදේශ සංචාරයකට පෙර තම

Read More »

බෙහෙත් ගන්නත් සල්ලි නැතිව ඔස්ට්‍රේලියානුවන් සෞඛ්‍ය අර්බුදයක

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කර හෝ අත්හැර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී

Read More »

Passport නොමැතිව ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර ගමන් කිරීමට අවස්ථාව ලැබෙයිද ?

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් කරන මගීන්ට භෞතික Passport එකක් නොමැතිව ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. නවසීලන්තයේ National පක්ෂය නැවතත් බලයට

Read More »

ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනා රන්සිලුගේ සුපිරි ජය

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිලු ජයතිලක 2026 IPL ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම තරගාවලිය පැවැත්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ

Read More »

ඔස්ට්‍රේලියාවේ Social Media භාවිතයට රජයෙන් නව නීති

Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල Algorithm මගින් නිර්දේශ කරන පෝස්ට් පාලනය කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු Federal රජය සැලසුම් කර

Read More »

අලුත් ආදර සංස්කෘතිය ගැන භයානක අනාවරණයක්

ChatGPT, Gemini වැනි AI පද්ධති සමඟ ආදර සබඳතා ගොඩනඟා ගන්නා පුද්ගලයන්ට එම සබඳතා බිඳවැටීමේදී දැඩි මානසික පීඩනයක් ඇතිවිය හැකි බව නවතම විශේෂ වාර්තාවකින් අනාවරණය වී

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom