Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ මෑතකදී සිදුවූ තාක්ෂණික සේවා බිඳවැටීම් හේතුවෙන් හදිසි අවස්ථා සඳහා මුදල් නෝට්ටු ළඟ තබාගැනීමට ජනතාව වැඩි උනන්දුවක් දක්වන බව වාර්තා වනවා.

විශේෂයෙන් Apple Pay, Microsoft සහ iCloud ඇතුළු සේවාවල ඇතිවූ බිඳවැටීම් හේතුවෙන් ඇතැම් පාරිභෝගිකයන්ට ආහාර, ඉන්ධන සහ අනෙකුත් භාණ්ඩ මිලදී ගැනීමේදී අපහසුතාවලට මුහුණදීමට සිදුව තිබෙනවා.

මෙවැනි තාක්ෂණික ගැටලු හමුවේ ඩිජිටල් ගෙවීම් මත පමණක් රඳා නොසිට හදිසි අවශ්‍යතා සඳහා මුදල් නෝට්ටු ළඟ තබාගැනීම කෙරෙහි ජනතාවගේ අවධානය යොමුව තිබෙනවා.

Advertisement

මේ අතර, ඔස්ට්‍රේලියාවේ බැංකු ශාඛා සහ ATM යන්ත්‍ර සංඛ්‍යාව අඩුවීම හේතුවෙන් මුදල් නෝට්ටු ලබාගැනීමද අපහසු වෙමින් පවතින අතර, රටපුරා ATM යන්ත්‍ර 21,183ක් පමණ ක්‍රියාත්මක වන බව වාර්තා වනවා.

Global Payments වාර්තාවකට අනුව, 2030 වන විට ඔස්ට්‍රේලියාවේ ගෙවීම්වලින් සියයට 9ක් පමණ මුදල් නෝට්ටු මගින් සිදුවනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.

Banner 01

මෙවැනි තාක්ෂණික බිඳවැටීම් හෝ ස්වාභාවික ආපදා හමුවේ හදිසි අවස්ථා සඳහා මුදල් ප්‍රමාණයක් මෙන්ම ආහාර, පානීය ජලය සහ අවශ්‍ය ඖෂධ සූදානම් කර තබාගැනීමේ වැදගත්කමද අවධාරණය කෙරෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යමින් පවතින අතරතුර Victoria ප්‍රාන්තයේ මුහුදු වෙරළ ආසන්නයෙන් සාපේක්ෂව අඩු මිලකට නිවාස මිලදී ගත හැකි ප්‍රදේශ...

ඔස්ට්‍රේලියාවේ Skilled Visa සඳහා Expression of Interest (EOI) ඉදිරිපත් කර ඇති හෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට වැදගත් වෙනසක් සිදු...

සිරුරේ බර අඩුකිරීම, මාංශ පේශි වර්ධනය සහ වයස්ගත වීමේ ලක්ෂණ අවම කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වී ඇති අනුමත නොකළ Peptide...

පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සංවිධානය කළ දැවැන්ත පාගමන අද Melbourne නගරයේදී පැවැත්වෙනවා. දහස් ගණනක පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂිත...

1956 වසරේ Melbourneහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා අද වන විට වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා. 1956 වසරේ නොවැම්බර් 22...

ඔස්ට්‍රේලියාවේ Surrogacy සම්බන්ධ නීති පද්ධතියේ පුළුල් වෙනසක් සිදුකිරීම සඳහා නව නිර්දේශ 47ක් ඉදිරිපත් කර තිබෙනවා. Australian Law Reform Commission විසින්...

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2027 වසරේදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ සේවක වැටුප් වර්ධනය 2023 වසරේ අගභාගයෙන් පසු වාර්තා වූ වේගවත්ම මට්ටමට පැමිණ තිබෙනවා. නමුත් වැටුප් වැඩිවීමට වඩා වේගයෙන් භාණ්ඩ...

සයිබර් අපරාධකරුවන් විශ්වාසදායක අන්තර්ජාල වේදිකා සහ සේවාවන් අවභාවිත කරමින් ජනතාවගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමට සහ හානිකර මෘදුකාංග ව්‍යාප්ත කිරීමට උත්සාහ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානුවන් මුදල් නෝට්ටු රැස් කරයි – ජනතාව අතර නව බියක්

මෙල්බන් රෝහල් තුනක වැසිකිළි තුළ කැමරා සඟවා කළ බරපතළ අපරාධය

Melbourne හි ප්‍රධාන රෝහල් තුනක වැසිකිළි තුළ රහසිගත කැමරා භාවිතයෙන් පුද්ගලයන් 874 දෙනෙකු වීඩියෝගත කළ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයේදී තවත් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. 29 හැවිරිදි

Read More »

ඔස්ට්‍රේලියානුවන්ගේ නිවාඩු සැලසුම්වලට පෙර Passport ගැන අනතුරු ඇඟවීමක්

නිවාඩු සමයේ විදේශ සංචාර සඳහා සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට තම Passport කල් ඉකුත්වන දිනය කල්තියා පරීක්ෂා කරන ලෙස දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. විදේශ සංචාරයකට පෙර තම

Read More »

බෙහෙත් ගන්නත් සල්ලි නැතිව ඔස්ට්‍රේලියානුවන් සෞඛ්‍ය අර්බුදයක

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කර හෝ අත්හැර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී

Read More »

Passport නොමැතිව ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය අතර ගමන් කිරීමට අවස්ථාව ලැබෙයිද ?

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් කරන මගීන්ට භෞතික Passport එකක් නොමැතිව ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. නවසීලන්තයේ National පක්ෂය නැවතත් බලයට

Read More »

ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙනා රන්සිලුගේ සුපිරි ජය

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිලු ජයතිලක 2026 IPL ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම තරගාවලිය පැවැත්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ

Read More »

ඔස්ට්‍රේලියාවේ Social Media භාවිතයට රජයෙන් නව නීති

Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල Algorithm මගින් නිර්දේශ කරන පෝස්ට් පාලනය කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු Federal රජය සැලසුම් කර

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom