

මෙල්බන් රෝහල් තුනක වැසිකිළි තුළ කැමරා සඟවා කළ බරපතළ අපරාධය
Melbourne හි ප්‍රධාන රෝහල් තුනක වැසිකිළි තුළ රහසිගත කැමරා භාවිතයෙන් පුද්ගලයන් 874 දෙනෙකු වීඩියෝගත කළ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයේදී තවත් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. 29 හැවිරිදි

Melbourne හි ප්‍රධාන රෝහල් තුනක වැසිකිළි තුළ රහසිගත කැමරා භාවිතයෙන් පුද්ගලයන් 874 දෙනෙකු වීඩියෝගත කළ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයේදී තවත් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා.
29 හැවිරිදි Ryan Cho නමැති මෙම වෛද්‍යවරයා Austin Hospital, Royal Melbourne Hospital සහ Peter MacCallum Cancer Centre යන රෝහල්වල සේවය කරමින් මෙම ක්‍රියාව සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
2024 සහ 2025 වසරවලදී ඔහු ජංගම දුරකථන රෙදි බෑග් තුළ සඟවා වැසිකිළිවල තබා රහසිගතව වීඩියෝගත කර තිබෙනවා.

එමෙන්ම වෙනත් වැසිකිළි අවහිර කරමින් පුද්ගලයන් තමන් කැමරා සවි කළ වැසිකිළි වෙත යොමු කිරීමටත් ඔහු කටයුතු කර ඇති බව අධිකරණයේදී හෙළිවුණා.
මෙම සිද්ධියට අදාළව Ryan Cho චෝදනා 13කට වරද පිළිගෙන ඇති අතර, ඔහුගේ ක්‍රියාවලින් පීඩාවට පත් වූ පිරිසක් අධිකරණය හමුවේ තම අත්දැකීම් ඉදිරිපත් කර තිබෙනවා.
මෙම සිදුවීම හේතුවෙන් තමන් දැඩි මානසික පීඩනයකට ලක්ව ඇති බවත්, ඇතැම් සේවකයන්ට රැකියා ස්ථානයේ වැසිකිළි භාවිත කිරීමට පවා බියක් ඇතිවී තිබෙන බවත් ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.
Ryan Choගේ දඬුවම තීරණය කිරීමට අදාළ අධිකරණ විභාගය මේ සතිය පුරා පැවැත්වෙන අතර, තවත් දින දෙකක් එය ඉදිරියට ගෙන යාමට නියමිතයි.
ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන් තම අයදුම්පත් සමඟ අවශ්‍ය සියලුම ලියකියවිලි නිවැරදිව ඉදිරිපත් කරන ලෙස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්...
ඔස්ට්‍රේලියාවේ සේවක වැටුප් වර්ධනය 2023 වසරේ අගභාගයෙන් පසු වාර්තා වූ වේගවත්ම මට්ටමට පැමිණ තිබෙනවා. නමුත් වැටුප් වැඩිවීමට වඩා වේගයෙන් භාණ්ඩ...
1956 වසරේ Melbourneහි පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වා අද වන විට වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා. 1956 වසරේ නොවැම්බර් 22...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජනගහනයෙන් 76.8%ක්ම Greater Melbourne කලාපයේ ජීවත් වන බව නවතම ජනගහන දත්ත පෙන්වා දෙනවා. Australian Bureau of Statistics...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් දින අටක් ඉතිරිව තිබියදී, මෙවර පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන්ගේ ඉහළ උනන්දුවක් දක්නට ලැබෙනවා....
ෆේස්බුක් පරිශීලකයින් විසින් නිර්මාණය කර පවත්වාගෙන යනු ලබන අමතර පෞද්ගලික ගිණුම් රැසක් ඉවත් කිරීමට Meta සමාගම තීරණය කර තිබෙනවා. ඒ...
ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කර හෝ අත්හැර...
බටහිර ඉවුරේ (West Bank) පලස්තීනුවන්ට එරෙහි ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම සහ නීතිවිරෝධී ඊශ්‍රායල ජනාවාස ව්‍යාප්ත කිරීම හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයන් තිදෙනෙකුට...
යුක්‍රේනයට එරෙහි යුද්ධය වහාම නතර කරන ලෙස ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese රුසියානු ජනාධිපති Vladimir Putinගෙන් සෘජුව ඉල්ලා තිබෙනවා. චීනයේ Shenzhen...

Melbourne හි ප්‍රධාන රෝහල් තුනක වැසිකිළි තුළ රහසිගත කැමරා භාවිතයෙන් පුද්ගලයන් 874 දෙනෙකු වීඩියෝගත කළ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයේදී තවත් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. 29 හැවිරිදි

නිවාඩු සමයේ විදේශ සංචාර සඳහා සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට තම Passport කල් ඉකුත්වන දිනය කල්තියා පරීක්ෂා කරන ලෙස දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. විදේශ සංචාරයකට පෙර තම

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කර හෝ අත්හැර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් කරන මගීන්ට භෞතික Passport එකක් නොමැතිව ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. නවසීලන්තයේ National පක්ෂය නැවතත් බලයට

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිලු ජයතිලක 2026 IPL ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම තරගාවලිය පැවැත්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ

Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල Algorithm මගින් නිර්දේශ කරන පෝස්ට් පාලනය කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු Federal රජය සැලසුම් කර