

ඔස්ට්‍රේලියානුවන්ගේ නිවාඩු සැලසුම්වලට පෙර Passport ගැන අනතුරු ඇඟවීමක්
නිවාඩු සමයේ විදේශ සංචාර සඳහා සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට තම Passport කල් ඉකුත්වන දිනය කල්තියා පරීක්ෂා කරන ලෙස දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. විදේශ සංචාරයකට පෙර තම

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කර හෝ අත්හැර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා.
Consumers Health Forum of Australia ආයතනය පුද්ගලයන් 5,000කට අධික පිරිසක් යොදාගෙන සිදුකළ සමීක්ෂණයෙන් මෙම තොරතුරු අනාවරණය වී තිබෙනවා.
පසුගිය මාස 12 තුළ ප්‍රතිකාර අත්හැර දැමූ පිරිසෙන් තුනෙන් දෙකකට වැඩි පිරිසක් දන්ත වෛද්‍ය ප්‍රතිකාර ප්‍රමාද කර ඇති අතර, අඩකට ආසන්න පිරිසක් නියම කළ ඖෂධ මිලදී ගැනීමෙන් වැළකී තිබෙන බවයි වාර්තා වන්නේ
.
තවද, එම පිරිසෙන් තුනෙන් එකක් පමණ වෛද්‍යවරයකු හමුවීම පවා අත්හැර ඇති බවට ද තොරතුරු අනාවරණය වනවා.

මේ අතර, සමීක්ෂණයට සහභාගී වූවන්ගෙන් 90%ක් පමණ දන්ත වෛද්‍ය ප්‍රතිකාර Medicare යටතට ඇතුළත් කර යම් සහනාධාරයක් ලබාදිය යුතු බව පවසා තිබෙනවා.
නිවාස කුලී, ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය වියදම් හමුවේ සෞඛ්‍ය සේවා සඳහා මුදල් වෙන්කිරීම ජනතාවට දැඩි අභියෝගයක් වී ඇති බව Consumers Health Forum ප්‍රධාන විධායක නිලධාරිනී Elizabeth Deveny පෙන්වා දෙනවා.
එවැනි පසුබිමක, 2026 ජනවාරි පළමුවැනිදා සිට ඩොලර් 31.60 සිට ඩොලර් 25 දක්වා අඩු කළ PBS ඖෂධ සඳහා සාමාන්‍ය රෝගීන් ගෙවන උපරිම ගාස්තුව, 2030 වසර දක්වා ඉහළ නොදැමීමට අවශ්‍ය නීති හඳුන්වාදෙන බව ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese අද ප්‍රකාශ කර තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ සමාගම් රැසක් කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය භාවිතය ඉහළ නැංවීමත් සමඟ, නව සේවක බඳවා ගැනීම් සීමා කිරීම සහ රැකියා...
මෙල්බන් නගරයේ Aged Care මධ්‍යස්ථානවලට නිසි සුදුසුකම් නොමැති සේවකයන් සැපයීම, සේවක වැටුප් අඩුවෙන් ගෙවීම සහ ජාත්‍යන්තර සිසුන් වීසා කොන්දේසි උල්ලංඝනය...
වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කිරීමේ නීති කඩකරන සමාගම්වලට පනවන දඩ මුදල් ප්‍රමාණවත් නොවන බවට විවේචන...
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යමින් පවතින අතරතුර Victoria ප්‍රාන්තයේ මුහුදු වෙරළ ආසන්නයෙන් සාපේක්ෂව අඩු මිලකට නිවාස මිලදී ගත හැකි ප්‍රදේශ...
සිරුරේ බර අඩුකිරීම, මාංශ පේශි වර්ධනය සහ වයස්ගත වීමේ ලක්ෂණ අවම කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වී ඇති අනුමත නොකළ Peptide...
බිළිඳුන්ට බරපතළ තුවාල හෝ මරණය පවා සිදුවිය හැකි අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කළ Baby Monitor උපකරණයක් වහාම භාවිතයෙන් ඉවත්...
ඔස්ට්‍රේලියාවේ Melbourne විශ්වවිද්‍යාලය 2027 වසර සඳහා නිකුත් කළ ලෝක විශ්වවිද්‍යාල තිරසාර සංවර්ධන ශ්‍රේණිගත කිරීම්වල ලොව 9 වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා....
වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹදිග Nandaly ප්‍රදේශයේ වේගයෙන් පැතිර යන grassfire එකක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද (නොවැම්බර්...
ඔස්ට්‍රේලියාවේ Skilled Visa සඳහා Expression of Interest (EOI) ඉදිරිපත් කර ඇති හෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට වැදගත් වෙනසක් සිදු...

නිවාඩු සමයේ විදේශ සංචාර සඳහා සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට තම Passport කල් ඉකුත්වන දිනය කල්තියා පරීක්ෂා කරන ලෙස දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. විදේශ සංචාරයකට පෙර තම

ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කර හෝ අත්හැර ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් කරන මගීන්ට භෞතික Passport එකක් නොමැතිව ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. නවසීලන්තයේ National පක්ෂය නැවතත් බලයට

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිලු ජයතිලක 2026 IPL ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම තරගාවලිය පැවැත්වුණේ ඇමෙරිකා එක්සත් ජනපදයේ

Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල Algorithm මගින් නිර්දේශ කරන පෝස්ට් පාලනය කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට ඔස්ට්‍රේලියානු Federal රජය සැලසුම් කර

ChatGPT, Gemini වැනි AI පද්ධති සමඟ ආදර සබඳතා ගොඩනඟා ගන්නා පුද්ගලයන්ට එම සබඳතා බිඳවැටීමේදී දැඩි මානසික පීඩනයක් ඇතිවිය හැකි බව නවතම විශේෂ වාර්තාවකින් අනාවරණය වී