

ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයට අදාළව Early Voting සහ Postal Vote පහසුකම් ලබාගැනීමට අපේක්ෂා කරන ඡන්දදායකයන්ට වැදගත් අවසන් දින දෙකක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව තැපැල් ඡන්දය භාවිත කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන් ඒ සඳහා අයදුම් කළ යුතු අවසන් දිනය හෙට (නොවැම්බර් 25) වන අතර, අයදුම්පත් භාරගැනීම එදින සවස 6ට අවසන් වනවා.
සුදුසුකම් ඇති ඕනෑම ඡන්දදායකයෙකුට හේතුවක් ඉදිරිපත් නොකර තැපැල් ඡන්දය සඳහා අයදුම් කළ හැකි අතර, ඒ සඳහා Victoria මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය හෝ Australia Post කාර්යාල භාවිත කළ හැකියි.

මැතිවරණ දිනයේදී Victoria ප්‍රාන්තයෙන් පිටත හෝ විදේශගතව සිටින ඡන්දදායකයන්ටද Postal Vote පහසුකම ලබාගැනීමේ හැකියාව පවතිනවා.
මේ අතර, මැතිවරණයට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමට කැමති පුද්ගලයන්ට Early Voting මධ්‍යස්ථානවලදී නොවැම්බර් 27 වැනිදා සිකුරාදා සවස 6 දක්වා ඡන්දය භාවිත කළ හැකියි.
සම්පූර්ණ කළ තැපැල් ඡන්ද පත්‍රිකා නොවැම්බර් 28 වැනිදා සවස 6ට පෙර තැපැල් කළ යුතු අතර, ඒවා දෙසැම්බර් 4 වැනිදාට පෙර මැතිවරණ කොමිසමට ලැබිය යුතුයි.
ඒ අනුව නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන Victoria ප්‍රාන්ත මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමට අපේක්ෂා කරන පුද්ගලයන් තමන්ට අදාළ ඡන්ද ක්‍රමය සහ අවසන් දිනය පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත්.
වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹදිග Nandaly ප්‍රදේශයේ වේගයෙන් පැතිර යන grassfire එකක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද (නොවැම්බර්...
ඔස්ට්‍රේලියාවේ නිවාස ණය පොලී අනුපාත ඉහළ යාමත් සමඟ බොහෝ නිවාස හිමියන් මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. කෙසේ වෙතත්, නිවාස ණය...
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සරණාගත සහ මානුෂීය වීසා ප්‍රමාණය සියයට 90කින් කප්පාදු කිරීමට One Nation පක්ෂ නායිකා පෝලීන් හැන්සන් ඉදිරිපත් කළ යෝජනාව...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණයට අදාළව Melbourne හි රිච්මන්ඩ් ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක සිදුවූ ආරක්ෂක සිදුවීමක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. නොවැම්බර් 18...
නිවාඩු සමයේ විදේශ සංචාර සඳහා සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට තම Passport කල් ඉකුත්වන දිනය කල්තියා පරීක්ෂා කරන ලෙස දැනුම්දීමක් නිකුත් කර...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් දින අටක් ඉතිරිව තිබියදී, මෙවර පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන්ගේ ඉහළ උනන්දුවක් දක්නට ලැබෙනවා....
දරුවන්ගේ ඡායාරූප සහ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දරුවන් AI තාක්ෂණය ආශ්‍රිත සයිබර් අපරාධවලට ගොදුරු වීමේ...
ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා සතිපතා ලබාගත යුතු එන්නත් වෙනුවට දිනපතා භාවිත කළ හැකි Wegovy නමැති අලුත් Pill එක අද...
ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් කරන මගීන්ට භෞතික Passport එකක් නොමැතිව ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා....

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි

ඔස්ට්‍රේලියාවේ Cherry වගාකරුවන් මුහුණ දී සිටින සේවක හිඟය හේතුවෙන්, විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විශේෂයෙන්ම Cherry

මෙම සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) පවසනවා. ප්‍රබල කාලගුණ පද්ධති දෙකක් එකිනෙක

සෞරග්‍රහ මණ්ඩලයේ මෙතෙක් සොයා නොගත් නවවැනි ග්‍රහලෝකයක් පැවතිය හැකි බව ඔස්ට්‍රේලියානු සහ ජපාන විද්‍යාඥයන් සිදුකළ නව පර්යේෂණයකින් යෝජනා කර තිබෙනවා. University of Southern Queensland සහ

ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන මිල පහළ යමින් පවතින අතර ප්‍රධාන නගර රැසක පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2කට වඩා අඩු වී තිබෙනවා. සිඩ්නි නගරයේ පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති හමුවේ අවිනිශ්චිතතාවක් මතුව තිබුණද, ඇමරිකාව සමඟ පවතින සන්ධානය අත්හැරීමට ඔස්ට්‍රේලියාවට හැකියාවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොං පවසනවා.