Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

සෞරග්‍රහ මණ්ඩලයේ මෙතෙක් සොයා නොගත් නවවැනි ග්‍රහලෝකයක් පැවතිය හැකි බව ඔස්ට්‍රේලියානු සහ ජපාන විද්‍යාඥයන් සිදුකළ නව පර්යේෂණයකින් යෝජනා කර තිබෙනවා.

University of Southern Queensland සහ ජපානයේ Kindai University පර්යේෂකයන් විසින් මෙම උපකල්පිත ග්‍රහලෝකය Planet X2 ලෙස නම් කර තිබෙනවා.

එය පෘථිවිය මෙන් දෙගුණයක් පමණ විශාල විය හැකි අතර සූර්යයා සහ පෘථිවිය අතර දුර මෙන් 200 ගුණයකට වැඩි දුරකින් පිහිටා තිබිය හැකි බවයි පර්යේෂකයන් පවසන්නේ.

Advertisement

නෙප්චූන් ග්‍රහලෝකයට ඔබ්බෙන් පිහිටි අයිස්මය ආකාශ වස්තූන්ගේ අසාමාන්‍ය කක්ෂ පැහැදිලි කිරීමට මෙම ග්‍රහලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය උපකාරී විය හැකි බව පරිගණක ආකෘති මගින් පෙන්වා දී තිබෙනවා.

වසර බිලියන 4.5ක සෞරග්‍රහ මණ්ඩලයේ පරිණාමය පදනම් කරගෙන මෙම පර්යේෂණය සිදුකර තිබීම විශේෂත්වයක්.

Banner 01

මෙම ග්‍රහලෝකය සැබවින්ම පවතී නම් එහි දීප්තිය ප්ලූටෝට වඩා දස ගුණ ගණනකින් අඩු විය හැකි බැවින් එය නිරීක්ෂණය කිරීම අතිශය දුෂ්කර වනු ඇති.

කෙසේ වෙතත්, මෙම ග්‍රහලෝකයේ පැවැත්ම මෙතෙක් තහවුරු කර නොමැති අතර නවීන දුරේක්ෂ තාක්ෂණය ඔස්සේ ඉදිරියේදී ඒ පිළිබඳව තහවුරු කර ගැනීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණයට අදාළව Melbourne හි රිච්මන්ඩ් ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක සිදුවූ ආරක්ෂක සිදුවීමක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. නොවැම්බර් 18...

ඔස්ට්‍රේලියාවේ වැඩිම වැටුප් වැඩිවීම් ලැබූ රැකියා ක්ෂේත්‍ර පිළිබඳ අලුත්ම දත්ත ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව,...

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් කරන මගීන්ට භෞතික Passport එකක් නොමැතිව ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ Food Delivery සේවකයන්ට අවම වැටුප් සහ රක්ෂණ ආරක්ෂාව ලබාදීමේ නව නීති ක්‍රියාත්මක වුවද, ඔවුන්ගේ රැකියා ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත්...

වික්ටෝරියා ප්‍රාන්තයේ Labor රජය, හිටපු ප්‍රාන්ත අගමැති John Brumby සභාපතිත්වය දරන රාජ්‍ය ආයතනයක ඩොලර් මිලියන 163ක ණය කපා හැරීම සම්බන්ධයෙන්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් වන NAB, REA Group සහ Bunnings යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීම...

ලෝක ප්‍රකට Cambridge Dictionary විසින් 2026 වසරේ ඉංග්‍රීසි වචනය ලෙස ‘Human’ යන වචනය තෝරාගෙන තිබෙනවා. AI තාක්ෂණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත්...

ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 15 හැවිරිදි යොවුන් ක්‍රිකට් ක්‍රීඩිකාවක වන Brianna Miriyagalla, බටහිර ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 15න් පහළ බාලිකා පාසල්...

ටස්මේනියාවේ ජනප්‍රිය Cheese සහ Chocolate නිෂ්පාදන සන්නාමයක් වන Coal River Farm සමාගම මූල්‍ය අර්බුද හේතුවෙන් Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පෘථිවිය මෙන් දෙගුණයක් විශාල අභිරහස් ග්‍රහලෝකයක්? – ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන්ගෙන් අලුත් හෙළිදරව්වක්

ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි

Read More »

ඔස්ට්‍රේලියාවේ Cherry වගාකරුවන්ගෙන් වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවේ Cherry වගාකරුවන් මුහුණ දී සිටින සේවක හිඟය හේතුවෙන්, විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විශේෂයෙන්ම Cherry

Read More »

ඔස්ට්‍රේලියාවට ප්‍රබල කාලගුණ පද්ධතියක් – මිලියන ගණනකට බලපෑම්

මෙම සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) පවසනවා. ප්‍රබල කාලගුණ පද්ධති දෙකක් එකිනෙක

Read More »

පෘථිවිය මෙන් දෙගුණයක් විශාල අභිරහස් ග්‍රහලෝකයක්? – ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන්ගෙන් අලුත් හෙළිදරව්වක්

සෞරග්‍රහ මණ්ඩලයේ මෙතෙක් සොයා නොගත් නවවැනි ග්‍රහලෝකයක් පැවතිය හැකි බව ඔස්ට්‍රේලියානු සහ ජපාන විද්‍යාඥයන් සිදුකළ නව පර්යේෂණයකින් යෝජනා කර තිබෙනවා. University of Southern Queensland සහ

Read More »

ඔස්ට්‍රේලියාවේ අඩු වෙලා තියෙන පෙට්‍රල් මිලට Christmas එකේදී මොකද වෙන්නේ?

ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන මිල පහළ යමින් පවතින අතර ප්‍රධාන නගර රැසක පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2කට වඩා අඩු වී තිබෙනවා. සිඩ්නි නගරයේ පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය

Read More »

ඇමෙරිකාව අත්හරින්න බෑ – Penny Wong කියයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති හමුවේ අවිනිශ්චිතතාවක් මතුව තිබුණද, ඇමරිකාව සමඟ පවතින සන්ධානය අත්හැරීමට ඔස්ට්‍රේලියාවට හැකියාවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොං පවසනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom