

ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති හමුවේ අවිනිශ්චිතතාවක් මතුව තිබුණද, ඇමරිකාව සමඟ පවතින සන්ධානය අත්හැරීමට ඔස්ට්‍රේලියාවට හැකියාවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොං පවසනවා.
අද ෆෙඩරල් පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිත විශේෂ දේශනයකදී ඇය මේ බව අවධාරණය කිරීමට නියමිතයි.
ඇමරිකාව සමඟ පවතින සන්ධානයෙන් ඉවත්වීම ඔස්ට්‍රේලියාවේ ආරක්ෂාවට සහ ජාත්‍යන්තර බලපෑමට අහිතකර ලෙස බලපානු ඇති බවයි ඇය පෙන්වා දෙන්නේ.

ඇමරිකාව සහ චීනය සිය ජාතික අරමුණු වෙනුවෙන් කටයුතු කරන ආකාරය හේතුවෙන් ලෝක දේශපාලන පද්ධතියේ දැවැන්ත වෙනසක් සිදුවෙමින් පවතින බවද ඇය සඳහන් කරනවා.
කෙසේ වෙතත්, ඉන්දු පැසිෆික් කලාපයේ ස්ථාවරත්වය සහ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඇමරිකාවේ හමුදාමය භූමිකාව තවදුරටත් වැදගත් බවයි ඇය අවධාරණය කරන්නේ.
වෙනස් වන ගෝලීය තත්ත්වය හමුවේ ඔස්ට්‍රේලියාව කලාපීය රටවල් සහ අනෙකුත් මධ්‍යම බලවතුන් සමඟ සබඳතා ශක්තිමත් කරගත යුතු බවද ඇය පවසනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර ආයතන ප්‍රතිසංස්කරණය කිරීම සහ බහුපාර්ශ්වික සහයෝගීතාව පවත්වාගෙන යාම වැදගත් බවද ඇය අවධාරණය කිරීමට නියමිතයි.
නිවාඩු සමයේ විදේශ සංචාර සඳහා සූදානම් වන ඔස්ට්‍රේලියානුවන්ට තම Passport කල් ඉකුත්වන දිනය කල්තියා පරීක්ෂා කරන ලෙස දැනුම්දීමක් නිකුත් කර...
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමත් සමඟ ආයෝජනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ආයෝජකයන්ගේ උනන්දුව ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකාවේ...
ඔස්ට්‍රේලියාවේ නව නිවාස වෙළෙඳපොළේ සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් 2026 ඔක්තෝබර් මාසයේ නව නිවාස අලෙවිය 19.3%කින් පහත වැටී තිබෙනවා. Housing...
ඔස්ට්‍රේලියාවේ සේවක වැටුප් වර්ධනය 2023 වසරේ අගභාගයෙන් පසු වාර්තා වූ වේගවත්ම මට්ටමට පැමිණ තිබෙනවා. නමුත් වැටුප් වැඩිවීමට වඩා වේගයෙන් භාණ්ඩ...
Junk Food සහ අධික සීනි සහිත බීම වර්ග නිතර පරිභෝජනය කිරීම ඔස්ට්‍රේලියානු දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මතක ශක්තිය සහ පාසල් අධ්‍යාපන...
ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණයට අදාළව Melbourne හි රිච්මන්ඩ් ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක සිදුවූ ආරක්ෂක සිදුවීමක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. නොවැම්බර් 18...
ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන මිලින්ද රාජපක්ෂ හමුවීම සම්බන්ධයෙන් Brisbane නාගරික මන්ත්‍රී Greg Adermann පළ කළ...
ඔස්ට්‍රේලියාවේ නිවාස ණය පොලී අනුපාත ඉහළ යාමත් සමඟ බොහෝ නිවාස හිමියන් මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. කෙසේ වෙතත්, නිවාස ණය...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජනගහනයෙන් 76.8%ක්ම Greater Melbourne කලාපයේ ජීවත් වන බව නවතම ජනගහන දත්ත පෙන්වා දෙනවා. Australian Bureau of Statistics...

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි

ඔස්ට්‍රේලියාවේ Cherry වගාකරුවන් මුහුණ දී සිටින සේවක හිඟය හේතුවෙන්, විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විශේෂයෙන්ම Cherry

මෙම සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) පවසනවා. ප්‍රබල කාලගුණ පද්ධති දෙකක් එකිනෙක

සෞරග්‍රහ මණ්ඩලයේ මෙතෙක් සොයා නොගත් නවවැනි ග්‍රහලෝකයක් පැවතිය හැකි බව ඔස්ට්‍රේලියානු සහ ජපාන විද්‍යාඥයන් සිදුකළ නව පර්යේෂණයකින් යෝජනා කර තිබෙනවා. University of Southern Queensland සහ

ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන මිල පහළ යමින් පවතින අතර ප්‍රධාන නගර රැසක පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2කට වඩා අඩු වී තිබෙනවා. සිඩ්නි නගරයේ පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති හමුවේ අවිනිශ්චිතතාවක් මතුව තිබුණද, ඇමරිකාව සමඟ පවතින සන්ධානය අත්හැරීමට ඔස්ට්‍රේලියාවට හැකියාවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොං පවසනවා.