

ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි

වයස අවුරුදු 65 සහ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට ලබාදෙන පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සහනාධාරය අඩු කිරීමට ෆෙඩරල් රජය ඉදිරිපත් කළ යෝජනාව සෙනෙට් සභාවේදී ඇණහිට තිබෙනවා.
මෙම සහනාධාරය අඩු කිරීමෙන් වසර හතරක් තුළ ඩොලර් බිලියන 3ක් ඉතිරි කර ගැනීමට රජය අපේක්ෂා කරනවා.
එම මුදල් වැඩිහිටි සත්කාර ක්ෂේත්‍රයේ අනෙකුත් සේවා සඳහා යෙදවීමටයි රජය සැලසුම් කර ඇත්තේ.

කෙසේ වෙතත්, අදාළ පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට විපක්ෂ සන්ධානයේ හෝ ග්‍රීන්ස් පක්ෂයේ සහාය අවශ්‍ය වුවද, මෙතෙක් එම පක්ෂ දෙකම සහාය ලබාදී නැහැ.
ෆෙඩරල් භාණ්ඩාගාරික ජිම් චාමර්ස් චෝදනා කරන්නේ අයවැය හිඟය අඩු කරන ලෙස ඉල්ලා සිටින විපක්ෂය, ඊට අදාළ යෝජනාවලට සෙනෙට් සභාවේදී විරුද්ධ වන බවයි.
උද්ධමනය පාලනය කිරීම සඳහා පාර්ලිමේන්තුව වගකීමෙන් කටයුතු කළ යුතු බව ද ඔහු අවධාරණය කළා.
ඔස්ට්‍රේලියාවේ බැංකු කාඩ්පත් භාවිතයේදී අය කළ අමතර ගාස්තු ඉවත් කිරීමේ නව නීතිය හේතුවෙන්, ඇතැම් ව්‍යාපාර භාණ්ඩ හා සේවා මිල ගණන්...
Apple සමාගමේ ජනප්‍රිය සේවාවන් රැසක හදිසි බිඳවැටීමක් වාර්තා වී තිබෙනවා. ඔස්ට්‍රේලියානු වේලාවෙන් අද උදෑසන 7ට පමණ Apple App Store සේවාව...
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පිලිපීනයේ මැනිලා නුවරට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ගුවන් තොටුපළේදී විශේෂ නර්තන හා සංගීත සංදර්ශනයක්...
ඔස්ට්‍රේලියාව පුරා මාර්ග දෙපස සහ පොදු ස්ථානවල නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීමේ සිදුවීම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව...
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන්...
සයිබර් අපරාධකරුවන් විශ්වාසදායක අන්තර්ජාල වේදිකා සහ සේවාවන් අවභාවිත කරමින් ජනතාවගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමට සහ හානිකර මෘදුකාංග ව්‍යාප්ත කිරීමට උත්සාහ...
ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන මිල පහළ යමින් පවතින අතර ප්‍රධාන නගර රැසක පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2කට වඩා අඩු වී තිබෙනවා....
දරුවන්ගේ ඡායාරූප සහ පෞද්ගලික තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දරුවන් AI තාක්ෂණය ආශ්‍රිත සයිබර් අපරාධවලට ගොදුරු වීමේ...
ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර, රාජ්‍ය ආයතන සහ පරිගණක පද්ධති ඉලක්ක කරගනිමින් සිදුවන Cyber Attacks පිළිබඳව බරපතළ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Australian...

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි

ඔස්ට්‍රේලියාවේ Cherry වගාකරුවන් මුහුණ දී සිටින සේවක හිඟය හේතුවෙන්, විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විශේෂයෙන්ම Cherry

මෙම සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) පවසනවා. ප්‍රබල කාලගුණ පද්ධති දෙකක් එකිනෙක

සෞරග්‍රහ මණ්ඩලයේ මෙතෙක් සොයා නොගත් නවවැනි ග්‍රහලෝකයක් පැවතිය හැකි බව ඔස්ට්‍රේලියානු සහ ජපාන විද්‍යාඥයන් සිදුකළ නව පර්යේෂණයකින් යෝජනා කර තිබෙනවා. University of Southern Queensland සහ

ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන මිල පහළ යමින් පවතින අතර ප්‍රධාන නගර රැසක පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2කට වඩා අඩු වී තිබෙනවා. සිඩ්නි නගරයේ පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති හමුවේ අවිනිශ්චිතතාවක් මතුව තිබුණද, ඇමරිකාව සමඟ පවතින සන්ධානය අත්හැරීමට ඔස්ට්‍රේලියාවට හැකියාවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොං පවසනවා.