

ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා.
පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි ශ්‍රී ලංකා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.
ඒ අනුව සුදුසුකම් සහිත විදේශිකයන්ට කලින් ETA අවසරය ලබා ගැනීමකින් තොරව ශ්‍රී ලංකාව බලා ගුවන් ගමන් ආරම්භ කිරීමට අවස්ථාව ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී හෝ අදාළ පිවිසුම් ස්ථානයේදී ETA අවසරය හෝ සංචාරක වීසා ලබා ගැනීමට ඔවුන්ට හැකියාව පවතිනවා.
කෙසේ වෙතත් පාකිස්තානය, කැමරූන්, නයිජීරියාව, අයිවරි කෝස්ට්, ඝානාව, ඇෆ්ගනිස්තානය සහ සිරියාව යන රටවල පුරවැසියන්ට මෙම පහසුකම හිමි නොවන බවයි වාර්තා වන්නේ.
සාමාන්‍ය ආගමන හා විගමන පරීක්ෂාවලට සහ වීසා කොන්දේසිවලට යටත්ව, නැවත දැනුම් දෙන තුරු මෙම තාවකාලික වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන බවයි අදාළ නිවේදනයේ සදහන් වන්නේ.
මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන්...
ඔස්ට්‍රේලියාවේ උද්ධමන අනුපාතය තවදුරටත් ඉහළ යා හැකි බවට ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. ලබන බදාදා එනම්, නොවැම්බර් 25...
ලෝක ප්‍රකට Cambridge Dictionary විසින් 2026 වසරේ ඉංග්‍රීසි වචනය ලෙස ‘Human’ යන වචනය තෝරාගෙන තිබෙනවා. AI තාක්ෂණය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීමත්...
සයිබර් අපරාධකරුවන් විශ්වාසදායක අන්තර්ජාල වේදිකා සහ සේවාවන් අවභාවිත කරමින් ජනතාවගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමට සහ හානිකර මෘදුකාංග ව්‍යාප්ත කිරීමට උත්සාහ...
වික්ටෝරියා ප්‍රාන්තයේ Upper Murray ප්‍රදේශයේ ගොවීන් පිරිසක් පිදුරු මිටි යොදාගෙන ජනප්‍රිය ළමා කතා චරිතවල දැවැන්ත නිර්මාණ සකස් කර තිබෙනවා. මෙම...
ඔස්ට්‍රේලියාවේ Surrogacy සම්බන්ධ නීති පද්ධතියේ පුළුල් වෙනසක් සිදුකිරීම සඳහා නව නිර්දේශ 47ක් ඉදිරිපත් කර තිබෙනවා. Australian Law Reform Commission විසින්...
ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 15 හැවිරිදි යොවුන් ක්‍රිකට් ක්‍රීඩිකාවක වන Brianna Miriyagalla, බටහිර ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 15න් පහළ බාලිකා පාසල්...
ඔස්ට්‍රේලියාව පුරා මාර්ග දෙපස සහ පොදු ස්ථානවල නීතිවිරෝධී ලෙස කසළ බැහැර කිරීමේ සිදුවීම් සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව...
වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩුරා ප්‍රදේශයේ සිදුවූ විදුලි සැපයුමේ දෝෂයක් හේතුවෙන් පවුල් රැසකට ඩොලර් දහස් ගණනක පාඩු සිදුව තිබෙනවා. පසුගිය සැප්තැම්බර් මාසයේදී...

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි

ඔස්ට්‍රේලියාවේ Cherry වගාකරුවන් මුහුණ දී සිටින සේවක හිඟය හේතුවෙන්, විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විශේෂයෙන්ම Cherry

මෙම සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) පවසනවා. ප්‍රබල කාලගුණ පද්ධති දෙකක් එකිනෙක

සෞරග්‍රහ මණ්ඩලයේ මෙතෙක් සොයා නොගත් නවවැනි ග්‍රහලෝකයක් පැවතිය හැකි බව ඔස්ට්‍රේලියානු සහ ජපාන විද්‍යාඥයන් සිදුකළ නව පර්යේෂණයකින් යෝජනා කර තිබෙනවා. University of Southern Queensland සහ

ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන මිල පහළ යමින් පවතින අතර ප්‍රධාන නගර රැසක පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2කට වඩා අඩු වී තිබෙනවා. සිඩ්නි නගරයේ පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති හමුවේ අවිනිශ්චිතතාවක් මතුව තිබුණද, ඇමරිකාව සමඟ පවතින සන්ධානය අත්හැරීමට ඔස්ට්‍රේලියාවට හැකියාවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොං පවසනවා.