

ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි

ඔස්ට්‍රේලියානු රජයේ ඉදිරි Mid-year Budget Update එකෙන් රජයේ වියදම් සැලකිය යුතු ලෙස කපා හැරීමට පියවර ගන්නා බව භාණ්ඩාගාර අමාත්‍ය Jim Chalmers ප්‍රකාශ කර තිබෙනවා.
ලබන දෙසැම්බර් මාසයේදී ඉදිරිපත් කිරීමට නියමිත මෙම අයවැය යාවත්කාලීනයේදී නව වියදම්වලට වඩා වැඩි මුදලක් ඉතිරි කරගැනීම රජයේ අරමුණයි.
ඒ අනුව නව ව්‍යාපෘති සහ වියදම් සඳහා මුදල් වෙන් කළත්, ඒවාට සමාන හෝ ඊට වැඩි මුදලක් වෙනත් වියදම් කපා හැරීමෙන් ඉතිරි කරගැනීමට සැලසුම් කර තිබෙනවා.

උද්ධමනය පාලනය කිරීම සඳහා රජයේ වියදම් සීමා කිරීම අවශ්‍ය බවයි Jim Chalmers පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත්, ජනතාව එදිනෙදා භාවිත කරන අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන්ට හානි නොවන පරිදි මෙම වියදම් කප්පාදු සිදුකරන බවද ඔහු සඳහන් කර තිබෙනවා.
මේ අතර, ඉදිරි ආර්ථික පුරෝකථන අනුව ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 5% ඉක්මවා යා හැකි අතර, ඉදිරි වසර දෙකේ ආර්ථික වර්ධනය 2%ටත් අඩු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඒ අනුව ජීවන වියදම් පීඩනය හමුවේ ජනතාවට තවදුරටත් සහන ලබාදීමේ හැකියාව සීමා වන අතර, රජයේ වියදම් කප්පාදු පිළිබඳ වැඩි අවධානයක් යොමුව තිබෙනවා
2027 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ඔස්ට්‍රේලියාවේ මෙල්බන් තෝරාගෙන තිබෙනවා. ලෝක ප්‍රකට National Geographic සඟරාව විසින් ප්‍රකාශයට...
වික්ටෝරියා ප්‍රාන්තයේ Upper Murray ප්‍රදේශයේ ගොවීන් පිරිසක් පිදුරු මිටි යොදාගෙන ජනප්‍රිය ළමා කතා චරිතවල දැවැන්ත නිර්මාණ සකස් කර තිබෙනවා. මෙම...
ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන් තම අයදුම්පත් සමඟ අවශ්‍ය සියලුම ලියකියවිලි නිවැරදිව ඉදිරිපත් කරන ලෙස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්...
ඔස්ට්‍රේලියාවේ Surrogacy සම්බන්ධ නීති පද්ධතියේ පුළුල් වෙනසක් සිදුකිරීම සඳහා නව නිර්දේශ 47ක් ඉදිරිපත් කර තිබෙනවා. Australian Law Reform Commission විසින්...
ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය තවදුරටත් පහත වැටෙමින් මාස 10කින් වාර්තා වූ අවම මට්ටමට පැමිණ තිබෙනවා. නවතම රැකියා විරහිතභාවය පිළිබඳ දත්ත නිකුත්...
ලොව පුරා ඩිජිටල් පද්ධතිවල ආරක්ෂාව පිළිබඳ බරපතළ අවධානයක් යොමුවෙමින් පවතින අතර, AI තාක්ෂණය භාවිත කරමින් සිදුකරන සයිබර් ප්‍රහාර මිනිසුන්ට ප්‍රතිචාර...
ඔස්ට්‍රේලියානුවන්ගේ Underwear භාවිත කිරීමේ පුරුදු සම්බන්ධයෙන් news.com.au සිදුකළ වීදි සමීක්ෂණයකදී අපූරු තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. බොහෝ දෙනා දිනපතා යට...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජනගහනයෙන් 76.8%ක්ම Greater Melbourne කලාපයේ ජීවත් වන බව නවතම ජනගහන දත්ත පෙන්වා දෙනවා. Australian Bureau of Statistics...
ඔස්ට්‍රේලියාවේ Telstra දුරකථන ජාලයේ සිදුවූ දැවැන්ත බිඳවැටීමත් සමඟ දුරකථන සහ අන්තර්ජාල සේවා සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා....

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි

ඔස්ට්‍රේලියාවේ Cherry වගාකරුවන් මුහුණ දී සිටින සේවක හිඟය හේතුවෙන්, විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විශේෂයෙන්ම Cherry

මෙම සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) පවසනවා. ප්‍රබල කාලගුණ පද්ධති දෙකක් එකිනෙක

සෞරග්‍රහ මණ්ඩලයේ මෙතෙක් සොයා නොගත් නවවැනි ග්‍රහලෝකයක් පැවතිය හැකි බව ඔස්ට්‍රේලියානු සහ ජපාන විද්‍යාඥයන් සිදුකළ නව පර්යේෂණයකින් යෝජනා කර තිබෙනවා. University of Southern Queensland සහ

ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන මිල පහළ යමින් පවතින අතර ප්‍රධාන නගර රැසක පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2කට වඩා අඩු වී තිබෙනවා. සිඩ්නි නගරයේ පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති හමුවේ අවිනිශ්චිතතාවක් මතුව තිබුණද, ඇමරිකාව සමඟ පවතින සන්ධානය අත්හැරීමට ඔස්ට්‍රේලියාවට හැකියාවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොං පවසනවා.