Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙම සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) පවසනවා.

ප්‍රබල කාලගුණ පද්ධති දෙකක් එකිනෙක හා එක්වීම හේතුවෙන් මධ්‍යම, දකුණු සහ නැගෙනහිර ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට මෙහි බලපෑම් එල්ල විය හැකියි.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 80ක් දක්වා වර්ෂාපතනයක් මෙන්ම හානිදායක තද සුළං සහ විශාල හිම කැට වැසි ඇතිවීමේ අවදානමක්ද පවතිනවා.

Advertisement

බදාදා Western Australia ප්‍රාන්තයේ අභ්‍යන්තර ප්‍රදේශවලින් ආරම්භ වන මෙම කාලගුණ පද්ධතිය බ්‍රහස්පතින්දා South Australia සහ Northern Territoryහි දකුණු ප්‍රදේශවලට බලපානු ඇති.

සිකුරාදා වන විට New South Walesහි බටහිර ප්‍රදේශවලට සහ Tasmania ප්‍රාන්තයට ද එහි බලපෑම් එල්ල විය හැකි බව සඳහන්.

Banner 01

සෙනසුරාදා Victoria සහ Sydney ඇතුළු New South Wales ප්‍රාන්තයට දැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කරන අතර ඉරිදා Queensland ප්‍රාන්තයේ රොක්හැම්ප්ටන් දක්වා මෙම කාලගුණ පද්ධතිය ව්‍යාප්ත විය හැකියි.

ඉරිදා රාත්‍රියේ හෝ සඳුදා අලුයම මෙම කාලගුණ පද්ධතිය මුහුද දෙසට ගමන් කරනු ඇතැයි අපේක්ෂා කරන අතර ඉදිරි දිනවලදී අවශ්‍ය පරිදි කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා කාර්යාංශය සූදානමින් සිටිනවා.

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන මිලින්ද රාජපක්ෂ හමුවීම සම්බන්ධයෙන් Brisbane නාගරික මන්ත්‍රී Greg Adermann පළ කළ...

ඔස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ Daylight Saving කාලය මාස දෙකකින් අඩු කිරීමට නව පනත් කෙටුම්පතක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා....

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ පිලිපීනයේ මැනිලා නුවරට පැමිණ තිබෙනවා. ජනාධිපතිවරයා පිළිගැනීම සඳහා ගුවන් තොටුපළේදී විශේෂ නර්තන හා සංගීත සංදර්ශනයක්...

ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන් තම අයදුම්පත් සමඟ අවශ්‍ය සියලුම ලියකියවිලි නිවැරදිව ඉදිරිපත් කරන ලෙස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්...

ඔස්ට්‍රේලියාවේ ජීවත්වන සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම විදේශයක උපත ලැබූ සංක්‍රමණිකයෙකු බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. The Organisation for...

ඔස්ට්‍රේලියාවේ වසර 54ක ඉතිහාසයක් ඇති ජනප්‍රිය තරුණ ඇඳුම් සන්නාමයක් වන General Pants Co සමාගම Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජනගහනයෙන් 76.8%ක්ම Greater Melbourne කලාපයේ ජීවත් වන බව නවතම ජනගහන දත්ත පෙන්වා දෙනවා. Australian Bureau of Statistics...

මෙල්බන්හි ස්ථාන තුනක සිදුවූ පිහි ඇනුම් ප්‍රහාර සම්බන්ධයෙන් වික්ටෝරියා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙල්බර්න් CBD ප්‍රදේශයේ La Trobe Streetහිදී...

ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර, රාජ්‍ය ආයතන සහ පරිගණක පද්ධති ඉලක්ක කරගනිමින් සිදුවන Cyber Attacks පිළිබඳව බරපතළ අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Australian...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවට ප්‍රබල කාලගුණ පද්ධතියක් – මිලියන ගණනකට බලපෑම්

ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි

Read More »

ඔස්ට්‍රේලියාවේ Cherry වගාකරුවන්ගෙන් වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස ඉල්ලීමක්

ඔස්ට්‍රේලියාවේ Cherry වගාකරුවන් මුහුණ දී සිටින සේවක හිඟය හේතුවෙන්, විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විශේෂයෙන්ම Cherry

Read More »

ඔස්ට්‍රේලියාවට ප්‍රබල කාලගුණ පද්ධතියක් – මිලියන ගණනකට බලපෑම්

මෙම සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) පවසනවා. ප්‍රබල කාලගුණ පද්ධති දෙකක් එකිනෙක

Read More »

පෘථිවිය මෙන් දෙගුණයක් විශාල අභිරහස් ග්‍රහලෝකයක්? – ඔස්ට්‍රේලියානු විද්‍යාඥයන්ගෙන් අලුත් හෙළිදරව්වක්

සෞරග්‍රහ මණ්ඩලයේ මෙතෙක් සොයා නොගත් නවවැනි ග්‍රහලෝකයක් පැවතිය හැකි බව ඔස්ට්‍රේලියානු සහ ජපාන විද්‍යාඥයන් සිදුකළ නව පර්යේෂණයකින් යෝජනා කර තිබෙනවා. University of Southern Queensland සහ

Read More »

ඔස්ට්‍රේලියාවේ අඩු වෙලා තියෙන පෙට්‍රල් මිලට Christmas එකේදී මොකද වෙන්නේ?

ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන මිල පහළ යමින් පවතින අතර ප්‍රධාන නගර රැසක පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2කට වඩා අඩු වී තිබෙනවා. සිඩ්නි නගරයේ පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය

Read More »

ඇමෙරිකාව අත්හරින්න බෑ – Penny Wong කියයි

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති හමුවේ අවිනිශ්චිතතාවක් මතුව තිබුණද, ඇමරිකාව සමඟ පවතින සන්ධානය අත්හැරීමට ඔස්ට්‍රේලියාවට හැකියාවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොං පවසනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom