

ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක්
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි

වික්ටෝරියා ප්‍රාන්තයේ අබලන් වී ඇති මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ ලබාදී ඇති මැතිවරණ පොරොන්දු ප්‍රමාණවත් නොවන බව විශේෂඥයන් පවසනවා.
පසුගිය සැප්තැම්බර් මාසයේ නිකුත් කළ විගණකාධිපති වාර්තාවකට අනුව ප්‍රාන්තයේ මාර්ග පද්ධතියෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් අයහපත් තත්ත්වයක පවතිනවා.
මාර්ග පද්ධතිය දැනට පවතින තත්ත්වයෙන් පවත්වාගෙන යාමට පමණක් වාර්ෂිකව ඩොලර් බිලියන 3කට වැඩි මුදලක් අවශ්‍ය බවයි එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

මාර්ග අලුත්වැඩියාව සඳහා මෙවර අයවැයෙන් ඩොලර් බිලියනයක් වෙන් කළ ලේබර් පක්ෂය මැතිවරණයෙන් ජයගතහොත් අමතර ඩොලර් මිලියන 352ක් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා.
විපක්ෂ සන්ධානය පොරොන්දු වී ඇත්තේ ඉදිරි පාර්ලිමේන්තු ධුර කාලය තුළ මෙම ගැටලුව විසඳීමට ඩොලර් බිලියන 5ක් වැය කරන බවයි.
මේ අතර, මාර්ගවල ඇති වළවල් හේතුවෙන් වාහනවලට සිදුවන හානි ඉහළ ගොස් ඇති අතර එය ජනතාවගේ ජීවන වියදමට ද අමතර බරක් වී තිබෙනවා.
විශේෂඥයන් පෙන්වා දෙන්නේ තාවකාලික අලුත්වැඩියා වෙනුවට AI සහ Drone තාක්ෂණය යොදාගනිමින් දිගුකාලීන මාර්ග නඩත්තු සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවයි.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් වන NAB, REA Group සහ Bunnings යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීම...
ඔස්ට්‍රේලියාවේ ජීවත්වන සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම විදේශයක උපත ලැබූ සංක්‍රමණිකයෙකු බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. The Organisation for...
ඔස්ට්‍රේලියාවේ සමාගම් රැසක් කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය භාවිතය ඉහළ නැංවීමත් සමඟ, නව සේවක බඳවා ගැනීම් සීමා කිරීම සහ රැකියා...
AI තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ලොව පුරා පරිගණක පද්ධති බිඳවැටීම් සහ සයිබර් ප්‍රහාර තවදුරටත් ඉහළ යා හැකි බව ඔස්ට්‍රේලියානු...
ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කර හෝ අත්හැර...
ඔස්ට්‍රේලියාවට සංක්‍රමණිකයන්ගේ දෙමාපියන් ස්ථිර පදිංචිය සඳහා ගෙන්වා ගැනීමට ලබාදෙන Permanent Parent Visa සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට Pauline Hansonගේ One Nation පක්ෂය...
ඔස්ට්‍රේලියාවේ බහුලව භාවිත වන Dairy, Soy, Almond සහ Oat යන කිරි වර්ග හතර අතරින් පෝෂණ ගුණයෙන් ඉහළම කිරි වර්ගය සාමාන්‍ය...
සෞරග්‍රහ මණ්ඩලයේ මෙතෙක් සොයා නොගත් නවවැනි ග්‍රහලෝකයක් පැවතිය හැකි බව ඔස්ට්‍රේලියානු සහ ජපාන විද්‍යාඥයන් සිදුකළ නව පර්යේෂණයකින් යෝජනා කර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ පවතින ගුරු හිඟයට විසඳුමක් ලෙස ගුරු වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන සිසුන් සඳහා ඩොලර් 40,000ක් දක්වා වටිනා ශිෂ්‍යත්ව 1,000ක් ලබාදීමට...

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි

ඔස්ට්‍රේලියාවේ Cherry වගාකරුවන් මුහුණ දී සිටින සේවක හිඟය හේතුවෙන්, විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා. විශේෂයෙන්ම Cherry

මෙම සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) පවසනවා. ප්‍රබල කාලගුණ පද්ධති දෙකක් එකිනෙක

සෞරග්‍රහ මණ්ඩලයේ මෙතෙක් සොයා නොගත් නවවැනි ග්‍රහලෝකයක් පැවතිය හැකි බව ඔස්ට්‍රේලියානු සහ ජපාන විද්‍යාඥයන් සිදුකළ නව පර්යේෂණයකින් යෝජනා කර තිබෙනවා. University of Southern Queensland සහ

ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන මිල පහළ යමින් පවතින අතර ප්‍රධාන නගර රැසක පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2කට වඩා අඩු වී තිබෙනවා. සිඩ්නි නගරයේ පෙට්‍රල් ලීටරයක සාමාන්‍ය

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති හමුවේ අවිනිශ්චිතතාවක් මතුව තිබුණද, ඇමරිකාව සමඟ පවතින සන්ධානය අත්හැරීමට ඔස්ට්‍රේලියාවට හැකියාවක් නොමැති බව විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොං පවසනවා.