

වෛද්‍ය පුහුණුවක් නොමැතිව Freebirth 200කට සහාය දුන් කාන්තාවක්
වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා. මෙම දරු ප්‍රසූති සඳහා සහාය

නිෂ්පාදන සහ ඇසුරුම්කරණ දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි කළ Coca-Cola Zero Sugar තොගයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
Coca-Cola Classic ලේබලය සහිත කෑන් තුළට වැරදීමකින් Coca-Cola Zero Sugar බීම පුරවා, Zero Sugar පෙට්ටිවල ඇසුරුම් කර ඇති බවයි සමාගම පවසන්නේ.
ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ උතුරු ප්‍රදේශවල Coles, Woolworths, Aldi සහ Online වෙළෙඳසැල් හරහා අලෙවි කළ මිලිලීටර් 375 කෑන් 30ක් සහිත ඇසුරුම් මෙම ඉවත් කිරීමට අදාළ වනවා.

2027 මැයි 9 වැනිදා Best Before දිනය ලෙස සඳහන්, B2 කාණ්ඩ අංකය සහ අලුයම 1 සිට 5 දක්වා නිෂ්පාදන වේලාව සටහන් කර ඇති ඇසුරුම් මෙලෙස හඳුනාගෙන තිබෙනවා.
Aspartame හෝ Phenylalanine අඩංගු ආහාරපානවලින් වැළකිය යුතු පුද්ගලයන්ට මෙන්ම රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීම සඳහා නිවැරදි නිෂ්පාදන තොරතුරු මත රඳා පවතින දියවැඩියා රෝගීන්ට ද මෙම දෝෂය අවදානමක් විය හැකියි.
අවදානමට ලක්විය හැකි පාරිභෝගිකයන්ට මෙම බීම පානය නොකර මිලදී ගත් වෙළෙඳසැලට ආපසු ලබාදී සම්පූර්ණ මුදල ලබාගන්නා ලෙසයි දැනුම් දී ඇත්තේ.
වැඩිදුර තොරතුරු සඳහා 1800 025 123 අංකය ඔස්සේ Coca-Cola සමාගම සම්බන්ධ කරගත හැකි අතර, සෞඛ්‍ය ගැටලුවක් මතුවුවහොත් වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙස ද දැනුම් දී තිබෙනවා.
ඔස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ Daylight Saving කාලය මාස දෙකකින් අඩු කිරීමට නව පනත් කෙටුම්පතක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 4.9%ක් දක්වා ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) අද (නොවැම්බර් 25) නිකුත්...
ඔස්ට්‍රේලියාවේ නව නිවාස වෙළෙඳපොළේ සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් 2026 ඔක්තෝබර් මාසයේ නව නිවාස අලෙවිය 19.3%කින් පහත වැටී තිබෙනවා. Housing...
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යමින් පවතින පසුබිමක, ඩොලර් ලක්ෂ දෙකක සිට නිවසක් මිලදී ගත හැකි අඩුම නිවාස මිල පවතින ප්‍රදේශ...
ඔස්ට්‍රේලියාවේ අලුත දරුවන් බිහිකළ මව්වරුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පසු ප්‍රසව විෂාදය හෙවත් Postnatal Depression තත්ත්වයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන...
ලබන 28 වැනි සෙනසුරාදා පැවැත්වෙන Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරු 6ට අවසන් වනවා. මෙවර...
Melbourne හි ප්‍රධාන රෝහල් තුනක වැසිකිළි තුළ රහසිගත කැමරා භාවිතයෙන් පුද්ගලයන් 874 දෙනෙකු වීඩියෝගත කළ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයේදී තවත් තොරතුරු...
වික්ටෝරියා ප්‍රාන්තයේ වී එන් අයි වෙස්ට් විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියට එරෙහිව විරෝධය පළ කළ ගොවීන් පිරිසකට රියදුරු බලපත්‍ර අහිමි වීමේ අවදානමක්...
ඔස්ට්‍රේලියාවේ බැංකු කාඩ්පත් භාවිතයේදී අය කළ අමතර ගාස්තු ඉවත් කිරීමේ නව නීතිය හේතුවෙන්, ඇතැම් ව්‍යාපාර භාණ්ඩ හා සේවා මිල ගණන්...

වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා. මෙම දරු ප්‍රසූති සඳහා සහාය

නිෂ්පාදන සහ ඇසුරුම්කරණ දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි කළ Coca-Cola Zero Sugar තොගයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. Coca-Cola Classic ලේබලය සහිත කෑන් තුළට වැරදීමකින්

2018 වසරේ දකුණු අප්‍රිකාවේදී සිදුවූ පන්දුව පළුදු කිරීමේ (Sandpapergate) සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Usman Khawaja තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා. The Grade Cricketer

මෙල්බන්හි නිරිතදිග Williamstown ප්‍රදේශයේ මෝටර් රථ අලුත්වැඩියා සහ පැරණි වාහන කොටස් ගලවන මධ්‍යස්ථානයක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. Racecourse Roadහි පිහිටි මෙම ස්ථානයේ පස්වරැවේ ගින්න හටගෙන

සිඩ්නිහි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික පාසලක් වන Newington Collegeහි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ගුරුවරියක් අද (25) Burwood ප්‍රාදේශීය අධිකරණය

ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල පහළ යමින් පැවතිය ද පළමු නිවස මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කර ගැනීමට දශකයකට වැඩි කාලයක් ගතවන බව නවතම වාර්තාවකින්