Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ලබාදීමේදී ගනුදෙනුකරුවන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව තක්සේරු කිරීමට භාවිත කරන අමතර පොලී ප්‍රතිශතය (Serviceability Buffer) 3%ක මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යාමට Australian Prudential Regulation Authority (APRA) ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, නිවාස ණයක පොලී අනුපාතය 6%ක් නම්, 9%ක පොලී අනුපාතයක් යටතේ වුව ද එම ණය ආපසු ගෙවීමට අයදුම්කරුට හැකියාව තිබේදැයි බැංකු විසින් තක්සේරු කරනු ලබනවා.

අනාගතයේදී පොලී අනුපාත ඉහළ යෑම, ආදායම් අඩුවීම සහ ජීවන වියදම් ඉහළ යෑම වැනි අවදානම්වලින් ණයගැතියන් සහ බැංකු ආරක්ෂා කිරීම මෙහි අරමුණ බවයි APRA ආයතනය පවසන්නේ.

Advertisement

මේ අතර වාර්ෂික ආදායම මෙන් හය ගුණයක් හෝ ඊට වැඩි ණය සහිත ගනුදෙනුකරුවන්ට ලබාදෙන නව නිවාස ණය සඳහා පවතින 20%ක සීමාව ද තවදුරටත් ක්‍රියාත්මක වනවා.

පසුගිය මාර්තු මාසයේ වාර්තා වූ ඉහළම අගයට සාපේක්ෂව ඔස්ට්‍රේලියාවේ නිවාස මිල 6%කින් පහළ ගොස් ඇති බව ද APRA ආයතනය පෙන්වා දෙනවා.

Banner 01

කෙසේ වෙතත්, ඉහළ පොලී අනුපාත සහ ජීවන වියදම් හමුවේ නිවාස ණය ලබාගෙන ඇති පුද්ගලයන් දැඩි මූල්‍ය පීඩනයකට මුහුණ දී සිටිනවා.

පවතින ආර්ථික තත්ත්වය සහ ගෝලීය අවිනිශ්චිතතාව සැලකිල්ලට ගනිමින් දැනට ක්‍රියාත්මක ණය ලබාදීමේ කොන්දේසි ලිහිල් කිරීමට සුදුසු තත්ත්වයක් නොමැති බවයි APRA ආයතනය අද (නොවැම්බර් 25) නිකුත් කර ඇති නිවේදනයේ සදහන් වන්නේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

බිළිඳුන්ට බරපතළ තුවාල හෝ මරණය පවා සිදුවිය හැකි අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කළ Baby Monitor උපකරණයක් වහාම භාවිතයෙන් ඉවත්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ සංගීත ආයතන රැසක් එක්ව AI සමාගම්වලට එරෙහිව නව ව්‍යාපාරයක් ආරම්භ කර තිබෙනවා. ඊට හේතුව වී...

ලබන 28 වැනි සෙනසුරාදා පැවැත්වෙන Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරු 6ට අවසන් වනවා. මෙවර...

ඔස්ට්‍රේලියානු රජයේ ඉදිරි Mid-year Budget Update එකෙන් රජයේ වියදම් සැලකිය යුතු ලෙස කපා හැරීමට පියවර ගන්නා බව භාණ්ඩාගාර අමාත්‍ය Jim...

ඔස්ට්‍රේලියාවේ Skilled Visa සඳහා Expression of Interest (EOI) ඉදිරිපත් කර ඇති හෝ ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පුද්ගලයන්ට වැදගත් වෙනසක් සිදු...

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්ති හමුවේ අවිනිශ්චිතතාවක් මතුව තිබුණද, ඇමරිකාව සමඟ පවතින සන්ධානය අත්හැරීමට ඔස්ට්‍රේලියාවට හැකියාවක් නොමැති බව විදේශ...

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 4.9%ක් දක්වා ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) අද (නොවැම්බර් 25) නිකුත්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ටෙලිවිෂන් සහ ශ්‍රී ලාංකික ඩිජිටල් මාධ්‍ය ජාලය වන AusLanka TV, සිය AusLanka Live Mobile App හරහා ප්‍රසංග සහ...

ඔස්ට්‍රේලියාවේ Food Delivery සේවකයන්ට අවම වැටුප් සහ රක්ෂණ ආරක්ෂාව ලබාදීමේ නව නීති ක්‍රියාත්මක වුවද, ඔවුන්ගේ රැකියා ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ලබාදීම ගැන APRA ආයතනයෙන් තීරණයක්

වෛද්‍ය පුහුණුවක් නොමැතිව Freebirth 200කට සහාය දුන් කාන්තාවක්

වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා. මෙම දරු ප්‍රසූති සඳහා සහාය

Read More »

Coca-Cola පානය කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අනතුරු ඇඟවීමක්

නිෂ්පාදන සහ ඇසුරුම්කරණ දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි කළ Coca-Cola Zero Sugar තොගයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. Coca-Cola Classic ලේබලය සහිත කෑන් තුළට වැරදීමකින්

Read More »

පන්දුව පළුදු කිරීමේ සිද්ධිය ගැන Khawajaගෙන් තවත් හෙළිදරව්වක්

2018 වසරේ දකුණු අප්‍රිකාවේදී සිදුවූ පන්දුව පළුදු කිරීමේ (Sandpapergate) සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Usman Khawaja තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා. The Grade Cricketer

Read More »

මෙල්බන්හි දැවැන්ත ගින්නක් – දුම්රිය ගමනාගමනයටත් බාධා

මෙල්බන්හි නිරිතදිග Williamstown ප්‍රදේශයේ මෝටර් රථ අලුත්වැඩියා සහ පැරණි වාහන කොටස් ගලවන මධ්‍යස්ථානයක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. Racecourse Roadහි පිහිටි මෙම ස්ථානයේ පස්වරැවේ ගින්න හටගෙන

Read More »

ලිංගික අපරාධ 9කට චෝදනා ලැබූ සිඩ්නි ගුරුවරියට අධිකරණයෙන් අලුත් අවසරයක්

සිඩ්නිහි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික පාසලක් වන Newington Collegeහි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ගුරුවරියක් අද (25) Burwood ප්‍රාදේශීය අධිකරණය

Read More »

නිවාස මිල පහළ ගියත් සැබෑ නොවන ඔස්ට්‍රේලියානුවන්ගේ නිවාස සිහිනය

ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල පහළ යමින් පැවතිය ද පළමු නිවස මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කර ගැනීමට දශකයකට වැඩි කාලයක් ගතවන බව නවතම වාර්තාවකින්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom