

වෛද්‍ය පුහුණුවක් නොමැතිව Freebirth 200කට සහාය දුන් කාන්තාවක්
වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා. මෙම දරු ප්‍රසූති සඳහා සහාය

ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල පහළ යමින් පැවතිය ද පළමු නිවස මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කර ගැනීමට දශකයකට වැඩි කාලයක් ගතවන බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.
අද (නොවැම්බර් 25) නිකුත් කළ Cotality ආයතනයේ වාර්තාවට අනුව, මධ්‍යස්ථ මිලක් සහිත නිවසක් මිලදී ගැනීමට අවශ්‍ය 20%ක මූලික තැන්පතුව ඉතිරි කර ගැනීමට ඔස්ට්‍රේලියානුවන්ට සාමාන්‍යයෙන් වසර 12ක් පමණ ගත වන බවයි සදහන්.
Apartment එකක් මිලදී ගැනීම සඳහා එම කාලය ආසන්නව වසර 9ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

පසුගිය වසර 40 තුළ නිවාස වෙළෙඳපොළේ වේගවත්ම මිල පහළ යෑම මේ වන විට වාර්තා වුවද, ඉහළ නිවාස ණය පොලී අනුපාත හේතුවෙන් ගැනුම්කරුවන්ට සැලකිය යුතු සහනයක් නොලැබී ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුගිය වසර පහ තුළ ඔස්ට්‍රේලියාවේ මධ්‍යස්ථ නිවාස මිල 33%කින් ඉහළ ගොස් ඇති බව ද අදාළ වාර්තාව පෙන්වා දෙනවා.
මේ අතර Sydney නගරය අභිබවා යමින් නිවාස මිලදී ගැනීමට වඩාත් දුෂ්කර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත අග නගරය බවට Adelaide පළමුවරට පත්ව තිබෙනවා.
ඉහළ නිවාස කුලී සහ ජීවන වියදම් හේතුවෙන් නිවාස මිල පහළ ගිය ද මූලික තැන්පතුව ඉතිරි කර ගැනීමේ හැකියාව වර්ධනය නොවිය හැකි බවයි Cotality ආයතනය පෙන්වා දෙන්නේ.
ඔස්ට්‍රේලියාවේ විශ්‍රාම වැටුප් ලබාගැනීමේදී අදාළ වන Centrelink Age Pension නීති කිහිපයක් වෙනස් කිරීමට ෆෙඩරල් රජය සැලසුම් කර තිබෙනවා. විශේෂයෙන් විශාල...
ඔස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ Daylight Saving කාලය මාස දෙකකින් අඩු කිරීමට නව පනත් කෙටුම්පතක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා....
ඔස්ට්‍රේලියාවේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් වෛද්‍ය සහ දන්ත වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ප්‍රමාද කර හෝ අත්හැර...
ඔස්ට්‍රේලියාවේ අලුත දරුවන් බිහිකළ මව්වරුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පසු ප්‍රසව විෂාදය හෙවත් Postnatal Depression තත්ත්වයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන...
AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන ලබාදීම හේතුවෙන් ඇමෙරිකානු නාවික හමුදාවේ ශක්තිය වසර ගණනාවකට දුර්වල විය...
ඔස්ට්‍රේලියාවේ Melbourne විශ්වවිද්‍යාලය 2027 වසර සඳහා නිකුත් කළ ලෝක විශ්වවිද්‍යාල තිරසාර සංවර්ධන ශ්‍රේණිගත කිරීම්වල ලොව 9 වැනි ස්ථානය දිනාගෙන තිබෙනවා....
හෙට නොවැම්බර් 20 සිකුරාදා ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තය පුරා දරුණු ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ අවදානමක් පවතිනවා. විශේෂයෙන් Central Region ප්‍රදේශයේ දවස පුරා...
වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා....
ඔස්ට්‍රේලියාවේ ජීවත් වන ජනතාවට සෞඛ්‍ය වියදම් සම්බන්ධයෙන් වැදගත් සහනයක් ලබාදීමේ අරමුණින් අගමැති Anthony Albanese ප්‍රමුඛ රජය Pharmaceutical Benefits Scheme (PBS)...

වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා. මෙම දරු ප්‍රසූති සඳහා සහාය

නිෂ්පාදන සහ ඇසුරුම්කරණ දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි කළ Coca-Cola Zero Sugar තොගයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. Coca-Cola Classic ලේබලය සහිත කෑන් තුළට වැරදීමකින්

2018 වසරේ දකුණු අප්‍රිකාවේදී සිදුවූ පන්දුව පළුදු කිරීමේ (Sandpapergate) සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Usman Khawaja තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා. The Grade Cricketer

මෙල්බන්හි නිරිතදිග Williamstown ප්‍රදේශයේ මෝටර් රථ අලුත්වැඩියා සහ පැරණි වාහන කොටස් ගලවන මධ්‍යස්ථානයක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. Racecourse Roadහි පිහිටි මෙම ස්ථානයේ පස්වරැවේ ගින්න හටගෙන

සිඩ්නිහි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික පාසලක් වන Newington Collegeහි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ගුරුවරියක් අද (25) Burwood ප්‍රාදේශීය අධිකරණය

ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල පහළ යමින් පැවතිය ද පළමු නිවස මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කර ගැනීමට දශකයකට වැඩි කාලයක් ගතවන බව නවතම වාර්තාවකින්