

වෛද්ය පුහුණුවක් නොමැතිව Freebirth 200කට සහාය දුන් කාන්තාවක්
වෛද්යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා. මෙම දරු ප්රසූති සඳහා සහාය

දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුවෙන් ගුවන් ගමන්වලට බලපාන අහිතකර වායුගෝලීය තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීම වඩාත් අසීරු වෙමින් පවතින බව CNN පුවත් සේවය වාර්තා කරනවා.
විවිධ අයහපත් කාලගුණික තත්ත්වයන්ට මුහුණ දිය හැකි අයුරින් නවීන ගුවන් යානා නිර්මාණය කර තිබුණද, ඇතැම් වායුගෝලීය තත්ත්වයන් තවමත් ගුවන් නියමුවන්ට අභියෝගයක් වී තිබෙනවා.
කාලගුණ අනාවැකි, නවීන රේඩාර් පද්ධති සහ ගුවන් ගමන් පාලන මධ්යස්ථානවල සහාය ලැබුණද, ඇතැම් ප්රබල වායුගෝලීය තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීමේදී ගුවන් නියමුවන් විවිධ දුෂ්කරතාවලට මුහුණ දෙන බවයි වාර්තා වන්නේ.

ගෝලීය උණුසුම ඉහළ යෑම සහ වාර්තාගත මට්ටමකට ආසන්න ප්රබල El Niño තත්ත්වයක බලපෑම හමුවේ මෙම අවදානම් තවදුරටත් ඉහළ යාමේ අවදානමක් පවතින බව ද CNN වාර්තාව පෙන්වා දෙනවා.
විශේෂයෙන්ම කැළඹිලි සහිත වායු ධාරා (Turbulence), ප්රබල ගිගුරුම් සහිත කුණාටු සහ ගුවන් යානාවල පිටත අයිස් තැන්පත් වීම වැනි තත්ත්වයන් ගුවන් ගමන්වලට ප්රධාන අභියෝගයක් වන බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.
මේ හේතුවෙන් ගුවන් ගමන් අතරතුර ආරක්ෂක උපදෙස් නිසි ලෙස පිළිපැදීම සහ අසුන්ගෙන සිටින සෑම අවස්ථාවකම ආසන පටි පැළඳ සිටීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා.
ඔස්ට්රේලියානුවන්ට ඉදිරියේදී තවදුරටත් Cost of Living සහන ලබාදීමේ හැකියාව සීමිත බව අගමැති Anthony Albanese පවසනවා. ඒ අතර, ජනතාවට ඖෂධ මිලදී...
ලබන 28 වැනි සෙනසුරාදා පැවැත්වෙන Victoria ප්රාන්ත මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරු 6ට අවසන් වනවා. මෙවර...
ඔස්ට්රේලියාව සහ නවසීලන්තය අතර ගමන් කරන මගීන්ට භෞතික Passport එකක් නොමැතිව ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා....
AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්රේලියාවට න්යෂ්ටික බලයෙන් ක්රියාත්මක වන සබ්මැරීන ලබාදීම හේතුවෙන් ඇමෙරිකානු නාවික හමුදාවේ ශක්තිය වසර ගණනාවකට දුර්වල විය...
වික්ටෝරියා ප්රාන්තයේ Labor රජය, හිටපු ප්රාන්ත අගමැති John Brumby සභාපතිත්වය දරන රාජ්ය ආයතනයක ඩොලර් මිලියන 163ක ණය කපා හැරීම සම්බන්ධයෙන්...
ඔස්ට්රේලියාව පුරා නිවාස මිල පහළ යමින් පැවතිය ද පළමු නිවස මිලදී ගැනීම සඳහා අවශ්ය මුදල් ඉතිරි කර ගැනීමට දශකයකට වැඩි...
මෙල්බන් නගරයේ Aged Care මධ්යස්ථානවලට නිසි සුදුසුකම් නොමැති සේවකයන් සැපයීම, සේවක වැටුප් අඩුවෙන් ගෙවීම සහ ජාත්යන්තර සිසුන් වීසා කොන්දේසි උල්ලංඝනය...
Melbourne හි ප්රධාන රෝහල් තුනක වැසිකිළි තුළ රහසිගත කැමරා භාවිතයෙන් පුද්ගලයන් 874 දෙනෙකු වීඩියෝගත කළ වෛද්යවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයේදී තවත් තොරතුරු...
වික්ටෝරියා ප්රාන්තයේ වයඹදිග Nandaly ප්රදේශයේ වේගයෙන් පැතිර යන grassfire එකක් හේතුවෙන් ප්රදේශවාසීන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද (නොවැම්බර්...

වෛද්යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා. මෙම දරු ප්රසූති සඳහා සහාය

නිෂ්පාදන සහ ඇසුරුම්කරණ දෝෂයක් හේතුවෙන් ඔස්ට්රේලියාවේ අලෙවි කළ Coca-Cola Zero Sugar තොගයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. Coca-Cola Classic ලේබලය සහිත කෑන් තුළට වැරදීමකින්

2018 වසරේ දකුණු අප්රිකාවේදී සිදුවූ පන්දුව පළුදු කිරීමේ (Sandpapergate) සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්රේලියානු ක්රිකට් ක්රීඩක Usman Khawaja තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා. The Grade Cricketer

මෙල්බන්හි නිරිතදිග Williamstown ප්රදේශයේ මෝටර් රථ අලුත්වැඩියා සහ පැරණි වාහන කොටස් ගලවන මධ්යස්ථානයක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. Racecourse Roadහි පිහිටි මෙම ස්ථානයේ පස්වරැවේ ගින්න හටගෙන

සිඩ්නිහි ප්රමුඛ පෙළේ පෞද්ගලික පාසලක් වන Newington Collegeහි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ගුරුවරියක් අද (25) Burwood ප්රාදේශීය අධිකරණය

ඔස්ට්රේලියාව පුරා නිවාස මිල පහළ යමින් පැවතිය ද පළමු නිවස මිලදී ගැනීම සඳහා අවශ්ය මුදල් ඉතිරි කර ගැනීමට දශකයකට වැඩි කාලයක් ගතවන බව නවතම වාර්තාවකින්