

වෛද්‍ය පුහුණුවක් නොමැතිව Freebirth 200කට සහාය දුන් කාන්තාවක්
වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා. මෙම දරු ප්‍රසූති සඳහා සහාය

ලබන 28 වැනි සෙනසුරාදා පැවැත්වෙන Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරු 6ට අවසන් වනවා.
මෙවර මැතිවරණයේදී ඡන්දදායකයන් හත් ලක්ෂ පනස් දහසක් පමණ තැපැල් ඡන්දය භාවිත කරනු ඇතැයි Victoria මැතිවරණ කොමිසම අපේක්ෂා කරනවා.
සියලුම ලියාපදිංචි ඡන්දදායකයන්ට තැපැල් ඡන්දය සඳහා අයදුම් කළ හැකි අතර, ඒ සඳහා විශේෂ හේතුවක් ඉදිරිපත් කිරීම අවශ්‍ය නොවන බවයි මැතිවරණ කොමිසම සඳහන් කරන්නේ.

මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය හරහා හෝ වික්ටෝරියා ප්‍රාන්තයේ තැපැල් කාර්යාලවලින් අයදුම්පත් ලබාගෙන මේ සඳහා අයදුම් කළ හැකි වනවා.
සම්පූර්ණ කරන ලද ඡන්ද පත්‍රිකා ලබන සෙනසුරාදා (28) පස්වරු 6ට පෙර තැපැල් කිරීමට හෝ වික්ටෝරියාවේ ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකට භාරදීමට හැකියාව පවතිනවා.
තැපෑලෙන් එවන ඡන්ද ගණන් කිරීම සඳහා දෙසැම්බර් 4 වැනිදා වන විට ඒවා මැතිවරණ කොමිසම වෙත ලැබිය යුතු වනවා.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු 131 832 යන දුරකථන අංකය ඇමතීමෙන් හෝ Victoria මැතිවරණ කොමිසමේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැකි බවයි සදහන්.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් වන NAB, REA Group සහ Bunnings යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීම...
ඔස්ට්‍රේලියාවේ AI සමාගම්, කලාකරුවන්ගේ සහ නිර්මාණකරුවන්ගේ කෘති භාවිත කරමින් තම තාක්ෂණය පුහුණු කිරීම සම්බන්ධයෙන් නව විවාදයක් මතුව තිබෙනවා. AI පුහුණු...
ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය තවදුරටත් පහත වැටෙමින් මාස 10කින් වාර්තා වූ අවම මට්ටමට පැමිණ තිබෙනවා. නවතම රැකියා විරහිතභාවය පිළිබඳ දත්ත නිකුත්...
ඔස්ට්‍රේලියාවේ නිවාස ණය පොලී අනුපාත ඉහළ යාමත් සමඟ බොහෝ නිවාස හිමියන් මූල්‍ය දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. කෙසේ වෙතත්, නිවාස ණය...
පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සංවිධානය කළ දැවැන්ත පාගමන අද Melbourne නගරයේදී පැවැත්වෙනවා. දහස් ගණනක පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂිත...
වික්ටෝරියා ප්‍රාන්තයේ වී එන් අයි වෙස්ට් විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියට එරෙහිව විරෝධය පළ කළ ගොවීන් පිරිසකට රියදුරු බලපත්‍ර අහිමි වීමේ අවදානමක්...
AI තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ලොව පුරා පරිගණක පද්ධති බිඳවැටීම් සහ සයිබර් ප්‍රහාර තවදුරටත් ඉහළ යා හැකි බව ඔස්ට්‍රේලියානු...
ලබන 28 වැනි සෙනසුරාදා පැවැත්වෙන Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරු 6ට අවසන් වනවා. මෙවර...
ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා සතිපතා ලබාගත යුතු එන්නත් වෙනුවට දිනපතා භාවිත කළ හැකි Wegovy නමැති අලුත් Pill එක අද...

වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා. මෙම දරු ප්‍රසූති සඳහා සහාය

නිෂ්පාදන සහ ඇසුරුම්කරණ දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි කළ Coca-Cola Zero Sugar තොගයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. Coca-Cola Classic ලේබලය සහිත කෑන් තුළට වැරදීමකින්

2018 වසරේ දකුණු අප්‍රිකාවේදී සිදුවූ පන්දුව පළුදු කිරීමේ (Sandpapergate) සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Usman Khawaja තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා. The Grade Cricketer

මෙල්බන්හි නිරිතදිග Williamstown ප්‍රදේශයේ මෝටර් රථ අලුත්වැඩියා සහ පැරණි වාහන කොටස් ගලවන මධ්‍යස්ථානයක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. Racecourse Roadහි පිහිටි මෙම ස්ථානයේ පස්වරැවේ ගින්න හටගෙන

සිඩ්නිහි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික පාසලක් වන Newington Collegeහි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ගුරුවරියක් අද (25) Burwood ප්‍රාදේශීය අධිකරණය

ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල පහළ යමින් පැවතිය ද පළමු නිවස මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කර ගැනීමට දශකයකට වැඩි කාලයක් ගතවන බව නවතම වාර්තාවකින්