Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය අද (නොවැම්බර් 25) ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා රටවල සැමරෙනවා.

ඊට සමගාමීව, ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් හිංසනයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානය ක්‍රියාත්මක කරන දින 16ක විශේෂ වැඩසටහන ද අද ආරම්භ වනවා.

මෙම දිනය සංකේතවත් කරමින් අද රාත්‍රියේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ඇතුළු රට පුරා සුවිශේෂී ස්ථාන 150කට අධික ප්‍රමාණයක් තැඹිලි පැහැයෙන් ආලෝකමත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

Advertisement

මේ අතර, කාන්තාවන්ට සහ දරුවන්ට එරෙහි හිංසනය වැළැක්වීම සඳහා ඉදිරි වසර පහට අදාළ යාවත්කාලීන කළ ක්‍රියාකාරී සැලසුම් ලබන වසරේ එළිදැක්වීමට ෆෙඩරල් රජය පියවර ගෙන තිබෙනවා.

හිංසනය වැළැක්වීම, හිංසනයට ගොදුරු වූවන්ට සහාය ලබාදීම සහ දරුවන් වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් සඳහා මේ වන විට ඩොලර් බිලියන 4.4ක් ආයෝජනය කර ඇති බවයි රජය පවසන්නේ.

Banner 01

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අගමැති Anthony Albanese අවධාරණය කරන්නේ සෑම කාන්තාවකටම සහ දරුවෙකුටම ඕනෑම ස්ථානයක ආරක්ෂිතව ජීවත්වීමට අයිතියක් ඇති බවයි.

එමෙන්ම, හිංසනයෙන් තොර සමාජයක් ගොඩනැගීම සඳහා සියලු ඔස්ට්‍රේලියානුවන් එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද අගමැතිවරයා පෙන්වා දෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මෙල්බන් බටහිර ප්‍රදේශයේ දී Baseball හා Cricket Bats සහ කඩු රැගෙන පුද්ගලයන් 20 දෙනෙකු පමණ සම්බන්ධ වූ දරුණු ගැටුමකින් පුද්ගලයන්...

ChatGPT, Gemini සහ Copilot වැනි AI තාක්ෂණික මෙවලම් රැකියා ස්ථානවලදී වැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු සේවකයන් පිරිසකට රැකියා අහිමිවීම්...

ඔස්ට්‍රේලියාවේ නව නිවාස වෙළෙඳපොළේ සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් 2026 ඔක්තෝබර් මාසයේ නව නිවාස අලෙවිය 19.3%කින් පහත වැටී තිබෙනවා. Housing...

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese කෙරෙහි ජනතා විශ්වාසය සහ ජනප්‍රියත්වය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව නවතම Newspoll සමීක්ෂණයෙන් අනාවරණය...

වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹදිග Nandaly ප්‍රදේශයේ වේගයෙන් පැතිර යන grassfire එකක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද (නොවැම්බර්...

බිළිඳුන්ට බරපතළ තුවාල හෝ මරණය පවා සිදුවිය හැකි අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා අලෙවි කළ Baby Monitor උපකරණයක් වහාම භාවිතයෙන් ඉවත්...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳපොළ සම්බන්ධයෙන් සැලකිය යුතු පසුබෑමක් පෙන්නුම් කරමින් විරැකියා අනුපාතය 4.9% දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS)...

ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන මිලින්ද රාජපක්ෂ හමුවීම සම්බන්ධයෙන් Brisbane නාගරික මන්ත්‍රී Greg Adermann පළ කළ...

ඔස්ට්‍රේලියානුවන්ට ඉදිරියේදී තවදුරටත් Cost of Living සහන ලබාදීමේ හැකියාව සීමිත බව අගමැති Anthony Albanese පවසනවා. ඒ අතර, ජනතාවට ඖෂධ මිලදී...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවෙන් විශේෂ වැඩසටහනක්

වෛද්‍ය පුහුණුවක් නොමැතිව Freebirth 200කට සහාය දුන් කාන්තාවක්

වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා. මෙම දරු ප්‍රසූති සඳහා සහාය

Read More »

Coca-Cola පානය කරන ඔස්ට්‍රේලියානුවන්ට විශේෂ අනතුරු ඇඟවීමක්

නිෂ්පාදන සහ ඇසුරුම්කරණ දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි කළ Coca-Cola Zero Sugar තොගයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. Coca-Cola Classic ලේබලය සහිත කෑන් තුළට වැරදීමකින්

Read More »

පන්දුව පළුදු කිරීමේ සිද්ධිය ගැන Khawajaගෙන් තවත් හෙළිදරව්වක්

2018 වසරේ දකුණු අප්‍රිකාවේදී සිදුවූ පන්දුව පළුදු කිරීමේ (Sandpapergate) සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක Usman Khawaja තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කර තිබෙනවා. The Grade Cricketer

Read More »

මෙල්බන්හි දැවැන්ත ගින්නක් – දුම්රිය ගමනාගමනයටත් බාධා

මෙල්බන්හි නිරිතදිග Williamstown ප්‍රදේශයේ මෝටර් රථ අලුත්වැඩියා සහ පැරණි වාහන කොටස් ගලවන මධ්‍යස්ථානයක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. Racecourse Roadහි පිහිටි මෙම ස්ථානයේ පස්වරැවේ ගින්න හටගෙන

Read More »

ලිංගික අපරාධ 9කට චෝදනා ලැබූ සිඩ්නි ගුරුවරියට අධිකරණයෙන් අලුත් අවසරයක්

සිඩ්නිහි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික පාසලක් වන Newington Collegeහි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ගුරුවරියක් අද (25) Burwood ප්‍රාදේශීය අධිකරණය

Read More »

නිවාස මිල පහළ ගියත් සැබෑ නොවන ඔස්ට්‍රේලියානුවන්ගේ නිවාස සිහිනය

ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල පහළ යමින් පැවතිය ද පළමු නිවස මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කර ගැනීමට දශකයකට වැඩි කාලයක් ගතවන බව නවතම වාර්තාවකින්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom