

ඔස්ට්රේලියානු වීසා අයදුම්කරුවන්ට හදිසි දැනුම්දීමක්
ඔස්ට්රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සිය මාර්ගගත වීසා සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. පද්ධති නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (27) රාත්රී

තුර්කියේ පැවති COP31 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අවසන් එකඟතාවකින් තොරව නිමාවීම සම්බන්ධයෙන් ඔස්ට්රේලියානු දේශගුණික විපර්යාස සහ බලශක්ති අමාත්ය Chris Bowen සිය දැඩි කනස්සල්ල පළ කර තිබෙනවා.
පොසිල ඉන්ධන (Fossil Fuels) භාවිතයෙන් ඉවත්වීම පිළිබඳ සඳහනක් අවසන් යෝජනාවට ඇතුළත් නොවීම හේතුවෙන් යුරෝපා සංගමය ඇතුළු රටවල් කිහිපයක් එම යෝජනාව ප්රතික්ෂේප කර තිබුණා.
අමාත්යවරයා පවසන්නේ යුරෝපා සංගමය එම වගන්තිය ඇතුළත් කිරීමට බල කළ අතර, සෞදි අරාබිය එය ඉවත් කිරීමට බලපෑම් කළ බවයි.

මැදපෙරදිග පවතින ගැටුම් සහ රුසියානු–යුක්රේන යුද්ධය ඇතුළු භූ දේශපාලනික අර්බුද දේශගුණික සාකච්ඡා අසාර්ථක වීමට බලපෑ බව ද අමාත්යවරයා පෙන්වා දෙනවා.
මේ අතර සමුළුව අසාර්ථක වීමත් සමඟ ඕස්ට්රේලියාව තුළ දේශපාලන විවේචන එල්ල වී ඇති අතර විපක්ෂ නායක ඇන්ගස් ටේලර්, ක්රිස් බෝවන්ට සිය අමාත්ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ඉල්ලා තිබෙනවා.
ඔස්ට්රේලියාවේ වාර්ෂික දේශගුණික විපර්යාස වාර්තාව අද නිකුත් කිරීමට නියමිත අතර, පසුගිය වසර තුළ කාබන් විමෝචනය ටොන් මිලියන 6.2කින් අඩු වී ඇති බවයි බලශක්ති අමාත්යවරයා සඳහන් කර ඇත්තේ.
2030 කාබන් විමෝචන ඉලක්කය සපුරා ගැනීම සඳහා ඔස්ට්රේලියාව බොහෝ දුරට නිවැරදි මාර්ගයේ ගමන් කරමින් සිටියද, 2035 ඉලක්කය සපුරා ගැනීමට තවත් ක්රියාමාර්ග රැසක් ගත යුතු බව ද ඔහු අවධාරණය කරනවා.
දුම්රිය සේවකයන් සැලසුම් කර ඇති වැඩවර්ජනයක් හේතුවෙන් හෙට (27) සිට සතියක කාලයක් නිව් සවුත් වේල්ස් ප්රාන්තයේ ප්රාදේශීය සහ අන්තර් ප්රාන්ත...
සිරුරේ බර අඩුකිරීම, මාංශ පේශි වර්ධනය සහ වයස්ගත වීමේ ලක්ෂණ අවම කිරීම සඳහා ඔස්ට්රේලියාවේ ජනප්රිය වී ඇති අනුමත නොකළ Peptide...
ChatGPT, Gemini සහ Copilot වැනි AI තාක්ෂණික මෙවලම් රැකියා ස්ථානවලදී වැරදි ලෙස භාවිත කිරීම හේතුවෙන් ඔස්ට්රේලියානු සේවකයන් පිරිසකට රැකියා අහිමිවීම්...
ඔස්ට්රේලියානුවන්ගේ Underwear භාවිත කිරීමේ පුරුදු සම්බන්ධයෙන් news.com.au සිදුකළ වීදි සමීක්ෂණයකදී අපූරු තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. බොහෝ දෙනා දිනපතා යට...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්රාන්ත මැතිවරණයෙන් පසු, නිවාස මිල සහ කුලී වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවිය හැකි බව දේපළ වෙළෙඳපොළ විශේෂඥයන්...
ඔස්ට්රේලියාවේ ප්රධාන පෙළේ සමාගම් වන NAB, REA Group සහ Bunnings යන සමාගම්වල ප්රධාන විධායක නිලධාරීන්, වික්ටෝරියා ප්රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීම...
1956 වසරේ Melbourneහි පැවති ඔලිම්පික් ක්රීඩා උළෙල පවත්වා අද වන විට වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා. 1956 වසරේ නොවැම්බර් 22...
ඔස්ට්රේලියාවේ නිවාස මිල ඉහළ යමින් පවතින පසුබිමක, ඩොලර් ලක්ෂ දෙකක සිට නිවසක් මිලදී ගත හැකි අඩුම නිවාස මිල පවතින ප්රදේශ...
ශරීරයේ බර අඩුකර ගැනීම සඳහා සතිපතා ලබාගත යුතු එන්නත් වෙනුවට දිනපතා භාවිත කළ හැකි Wegovy නමැති අලුත් Pill එක අද...

ඔස්ට්රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සිය මාර්ගගත වීසා සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. පද්ධති නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (27) රාත්රී

නත්තල් සමයේදී දරුවන්ට තෑගි වශයෙන් E-Scooters සහ E-Bikes මිලදී ගැනීමට පෙර ඒවායේ නීත්යනුකූලභාවය පිළිබඳව සැලකිලිමත් වන ලෙස Victoria Police විසින් දෙමාපියන්ට අනතුරු අඟවා තිබෙනවා. මේ

ඔස්ට්රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ (Department of Home Affairs) නිල වෙබ් අඩවිය ලෙස පෙනී සිටින ව්යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අදාළ

Black Friday සහ Cyber Monday වට්ටම් සමය තුළ අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමට බලා සිටින පාරිභෝගිකයන් වංචා සහ මූල්ය රැවටීම්වලට හසුවීමේ අවදානමක් පවතින බව ඕස්ට්රේලියානු

බටහිර ඔස්ට්රේලියාවේ ප්රාදේශීය නගර කිහිපයක සැබෑ ජනගහනයට වඩා අඩු ජනගහනයක් සංගණන දත්තවල වාර්තා වී ඇති බවට ප්රාදේශීය පාලන ආයතන චෝදනා කරනවා. පර්ත් නගරයට කිලෝමීටර් 100ක්

යුවළක්, පවුලක් හෝ සංචාරක කණ්ඩායමක් ලෙස ඔස්ට්රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට වීසා අයදුම් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව Group