

ඔස්ට්රේලියානු වීසා අයදුම්කරුවන්ට හදිසි දැනුම්දීමක්
ඔස්ට්රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සිය මාර්ගගත වීසා සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. පද්ධති නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (27) රාත්රී

දකුණු ඔස්ට්රේලියාව නියෝජනය කරන ලිබරල් පක්ෂ සෙනෙට් සභික Leah Blyth එම පක්ෂයෙන් ඉවත් වී පෝලීන් හැන්සන්ගේ One Nation පක්ෂයට එක්ව තිබෙනවා.
ඒ අනුව දකුණු ඔස්ට්රේලියාව නියෝජනය කරන One Nation පක්ෂයේ පළමු ෆෙඩරල් සෙනෙට් සභිකාව බවට ඇය පත්වනවා.
විපක්ෂ නායක ඇන්ගස් ටේලර්ගේ Shadow කැබිනට් මණ්ඩලයේ සාමාජිකාවක වූ ඇය දකුණු ඔස්ට්රේලියානු ලිබරල් පක්ෂයේ හිටපු සභාපතිනියක් ද වනවා.

ඔස්ට්රේලියාව මුහුණ දී සිටින ප්රධාන ගැටලු විසඳීමට ලිබරල් පක්ෂයට ඇති හැකියාව පිළිබඳ තම විශ්වාසය බිඳ වැටී ඇති බවයි ඇය පවසන්නේ.
සංක්රමණ ප්රතිපත්ති, රජයේ වියදම් සහ බලශක්ති ප්රතිපත්ති සම්බන්ධයෙන් ලිබරල් පක්ෂයේ ප්රවේශය ද ඇය විවේචනය කර තිබෙනවා.
One Nation පක්ෂ නායිකා පෝලීන් හැන්සන් මෙම තීරණය පිළිගෙන ඇති අතර, නැෂනල්ස් පක්ෂ නායක Matt Canavan එය පෞද්ගලික වාසි අරමුණු කරගත් තීරණයක් ලෙස විවේචනය කර තිබෙනවා.
Leah Blyth 2028 වසරේදී යළි මැතිවරණයකට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.
ඔස්ට්රේලියාවේ විදේශ කටයුතු අමාත්ය Penny Wong, කෘත්රිම බුද්ධිය හෙවත් AI, රටේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්රතිපත්තියට එල්ල වන ප්රධාන අභියෝගයක්...
නිවාඩු සමයේ විදේශ සංචාර සඳහා සූදානම් වන ඔස්ට්රේලියානුවන්ට තම Passport කල් ඉකුත්වන දිනය කල්තියා පරීක්ෂා කරන ලෙස දැනුම්දීමක් නිකුත් කර...
ඔස්ට්රේලියාවේ නිවාස ණය ලබාදීමේදී ගනුදෙනුකරුවන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව තක්සේරු කිරීමට භාවිත කරන අමතර පොලී ප්රතිශතය (Serviceability Buffer) 3%ක මට්ටමේ...
ඔස්ට්රේලියාවේ ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාවගෙන් අඩකට ආසන්න පිරිසක් වෛද්ය සහ දන්ත වෛද්ය ප්රතිකාර ලබාගැනීම ප්රමාද කර හෝ අත්හැර...
ඔස්ට්රේලියාවේ මෑතකදී සිදුවූ තාක්ෂණික සේවා බිඳවැටීම් හේතුවෙන් හදිසි අවස්ථා සඳහා මුදල් නෝට්ටු ළඟ තබාගැනීමට ජනතාව වැඩි උනන්දුවක් දක්වන බව වාර්තා...
සයිබර් අපරාධකරුවන් විශ්වාසදායක අන්තර්ජාල වේදිකා සහ සේවාවන් අවභාවිත කරමින් ජනතාවගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීමට සහ හානිකර මෘදුකාංග ව්යාප්ත කිරීමට උත්සාහ...
ඔස්ට්රේලියානු රජයේ නව ප්රාග්ධන ලාභ බදු (Capital Gains Tax) ක්රමය යටතේ ව්යාපාර සඳහා ලබාදෙන බදු සහන පුළුල් කිරීමේ යෝජනාවක් සෙනෙට්...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්රාන්ත මැතිවරණයෙන් පසු, නිවාස මිල සහ කුලී වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවිය හැකි බව දේපළ වෙළෙඳපොළ විශේෂඥයන්...
මෙල්බන්හි ස්ථාන තුනක සිදුවූ පිහි ඇනුම් ප්රහාර සම්බන්ධයෙන් වික්ටෝරියා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙල්බර්න් CBD ප්රදේශයේ La Trobe Streetහිදී...

ඔස්ට්රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සිය මාර්ගගත වීසා සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. පද්ධති නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (27) රාත්රී

නත්තල් සමයේදී දරුවන්ට තෑගි වශයෙන් E-Scooters සහ E-Bikes මිලදී ගැනීමට පෙර ඒවායේ නීත්යනුකූලභාවය පිළිබඳව සැලකිලිමත් වන ලෙස Victoria Police විසින් දෙමාපියන්ට අනතුරු අඟවා තිබෙනවා. මේ

ඔස්ට්රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ (Department of Home Affairs) නිල වෙබ් අඩවිය ලෙස පෙනී සිටින ව්යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අදාළ

Black Friday සහ Cyber Monday වට්ටම් සමය තුළ අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමට බලා සිටින පාරිභෝගිකයන් වංචා සහ මූල්ය රැවටීම්වලට හසුවීමේ අවදානමක් පවතින බව ඕස්ට්රේලියානු

බටහිර ඔස්ට්රේලියාවේ ප්රාදේශීය නගර කිහිපයක සැබෑ ජනගහනයට වඩා අඩු ජනගහනයක් සංගණන දත්තවල වාර්තා වී ඇති බවට ප්රාදේශීය පාලන ආයතන චෝදනා කරනවා. පර්ත් නගරයට කිලෝමීටර් 100ක්

යුවළක්, පවුලක් හෝ සංචාරක කණ්ඩායමක් ලෙස ඔස්ට්රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට වීසා අයදුම් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව Group