

ඔස්ට්රේලියානු වීසා අයදුම්කරුවන්ට හදිසි දැනුම්දීමක්
ඔස්ට්රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සිය මාර්ගගත වීසා සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. පද්ධති නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (27) රාත්රී

Virgin Australia ගුවන් සේවයේ සේවකයන් අද (26) වැඩවර්ජන ක්රියාමාර්ගයක නිරත වීමට පියවර ගෙන තිබෙනවා.
ඒ හේතුවෙන් මෙල්බන්, සිඩ්නි, බ්රිස්බන් සහ ඇඩිලේඩ් ගුවන්තොටුපළවල ගුවන් ගමන් ප්රමාදවීම් සහ අවලංගු කිරීම් සිදුවිය හැකි බවයි ඔස්ට්රේලියානු සේවා වෘත්තීය සමිතිය (ASU) අනතුරු අඟවන්නේ.
මෙල්බන්හි පෙරවරු 6.30 සිට 8.30 දක්වාත්, සිඩ්නි සහ බ්රිස්බන්හි පෙරවරු 7 සිට 9 දක්වාත් වැඩවර්ජන ක්රියාත්මක කෙරුණා.

එමෙන්ම ඇඩිලේඩ්හි පස්වරු 3.30 සිට 6.30 දක්වාත්, මෙල්බන්හි පස්වරු 4 සිට 6 දක්වාත්, සිඩ්නි සහ බ්රිස්බේන්හි පස්වරු 5 සිට 7 දක්වාත් වැඩවර්ජන පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
සාධාරණ වැටුප් සහ අතිකාල ගෙවීම් නොමැතිව පැය නවයක සේවා මුරවල නිරත වීමට බල කිරීම වැළැක්වීම සේවකයන්ගේ ප්රධාන ඉල්ලීම් වනවා.
කෙසේවෙතත්, වැඩවර්ජනයෙන් ගුවන් මගීන්ට බලපෑමක් ඇති නොවන පරිදි විකල්ප ක්රියාමාර්ග සූදානම් කර ඇති බවයි වර්ජින් ඔස්ට්රේලියා කළමනාකාරීත්වය පවසන්නේ.
ගුවන් මගීන් සිය ගුවන් ගමන්වල තත්ත්වය ගුවන්තොටුපළ වෙත පැමිණීමට පෙර පරීක්ෂා කර ගැනීම සුදුසුයි.
2027 වසරේදී ලොව සංචාරය කිරීමට හොඳම ස්ථාන 25 අතරට ඔස්ට්රේලියාවේ මෙල්බන් තෝරාගෙන තිබෙනවා. ලෝක ප්රකට National Geographic සඟරාව විසින් ප්රකාශයට...
ඔස්ට්රේලියාවේ වැඩිම වැටුප් වැඩිවීම් ලැබූ රැකියා ක්ෂේත්ර පිළිබඳ අලුත්ම දත්ත ඔස්ට්රේලියානු සංඛ්යාලේඛන කාර්යාංශය (ABS) විසින් ප්රකාශයට පත්කර තිබෙනවා. ඒ අනුව,...
Melbourne හි ප්රධාන රෝහල් තුනක වැසිකිළි තුළ රහසිගත කැමරා භාවිතයෙන් පුද්ගලයන් 874 දෙනෙකු වීඩියෝගත කළ වෛද්යවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයේදී තවත් තොරතුරු...
සිඩ්නිහි ප්රමුඛ පෙළේ පෞද්ගලික පාසලක් වන Newington Collegeහි සිසුවෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වී ඇති හිටපු ගුරුවරියක්...
මෙල්බන්හි නිරිතදිග Williamstown ප්රදේශයේ මෝටර් රථ අලුත්වැඩියා සහ පැරණි වාහන කොටස් ගලවන මධ්යස්ථානයක දැවැන්ත ගින්නක් හටගෙන තිබෙනවා. Racecourse Roadහි පිහිටි...
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප්ගේ විදේශ ප්රතිපත්ති හමුවේ අවිනිශ්චිතතාවක් මතුව තිබුණද, ඇමරිකාව සමඟ පවතින සන්ධානය අත්හැරීමට ඔස්ට්රේලියාවට හැකියාවක් නොමැති බව විදේශ...
ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ නිවාස වෙන්දේසිවලදී ප්රකාශයට පත් කරන මිල ගණන් වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමේ නව නීතිය සාර්ථක වෙමින් පවතින...
ඉරාන යුද්ධය හේතුවෙන් දැඩි අනතුරුදායක තත්ත්වයක පවතින හෝමුස් සමුද්ර සන්ධියේ කිලෝමීටර් 15ක දුරක් පිහිනමින් බ්රිතාන්ය ජාතික Lewis Pugh සුවිශේෂී අභියෝගයක්...
වික්ටෝරියා ප්රාන්තයේ Northern Country ප්රදේශයට අද ඉහළ මට්ටමේ Thunderstorm Asthma අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද නොවැම්බර්...

ඔස්ට්රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සිය මාර්ගගත වීසා සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. පද්ධති නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (27) රාත්රී

නත්තල් සමයේදී දරුවන්ට තෑගි වශයෙන් E-Scooters සහ E-Bikes මිලදී ගැනීමට පෙර ඒවායේ නීත්යනුකූලභාවය පිළිබඳව සැලකිලිමත් වන ලෙස Victoria Police විසින් දෙමාපියන්ට අනතුරු අඟවා තිබෙනවා. මේ

ඔස්ට්රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ (Department of Home Affairs) නිල වෙබ් අඩවිය ලෙස පෙනී සිටින ව්යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අදාළ

Black Friday සහ Cyber Monday වට්ටම් සමය තුළ අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමට බලා සිටින පාරිභෝගිකයන් වංචා සහ මූල්ය රැවටීම්වලට හසුවීමේ අවදානමක් පවතින බව ඕස්ට්රේලියානු

බටහිර ඔස්ට්රේලියාවේ ප්රාදේශීය නගර කිහිපයක සැබෑ ජනගහනයට වඩා අඩු ජනගහනයක් සංගණන දත්තවල වාර්තා වී ඇති බවට ප්රාදේශීය පාලන ආයතන චෝදනා කරනවා. පර්ත් නගරයට කිලෝමීටර් 100ක්

යුවළක්, පවුලක් හෝ සංචාරක කණ්ඩායමක් ලෙස ඔස්ට්රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට වීසා අයදුම් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව Group