Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

යුවළක්, පවුලක් හෝ සංචාරක කණ්ඩායමක් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට වීසා අයදුම් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ අනුව Group ID එකක් භාවිත කරමින් සංචාරක වීසා (Visitor Visa) අයදුම්පත් එකිනෙකට සම්බන්ධ කිරීමෙන් අයදුම් කිරීමේ ක්‍රියාවලිය පහසු කරගත හැකියි.

කණ්ඩායමේ පළමු පුද්ගලයා ImmiAccount හරහා වීසා අයදුම් කිරීමේදී Group එකක් නිර්මාණය කළ යුතු වනවා.

Advertisement

එහිදී කණ්ඩායමේ නම සහ කණ්ඩායම් වර්ගය (Group Type) සඳහන් කිරීමෙන් Group ID එකක් ලබාගත හැකියි.

කණ්ඩායමේ අනෙකුත් සියලුම සාමාජිකයන්ට තම වීසා අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී එම Group ID එක භාවිත කළ හැකි වනවා.

Banner 01

කෙසේවෙතත්, තමන් සමග සංචාරය කරන පුද්ගලයන්ගේ තොරතුරු වීසා අයදුම්පතේ සඳහන් කිරීමෙන් පමණක් අයදුම්පත් කණ්ඩායමක් ලෙස සම්බන්ධ නොවන බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.

Group ID එකක් භාවිත කළද එක් එක් පුද්ගලයා වෙන වෙනම වීසා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු අතර එමගින් වීසා අනුමැතිය සහතික වන්නේ නැහැ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Telstra දුරකථන ජාලයේ සිදුවූ දැවැන්ත බිඳවැටීමත් සමඟ දුරකථන සහ අන්තර්ජාල සේවා සම්බන්ධ පැමිණිලි සංඛ්‍යාව විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා....

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2027 වසරේදී ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලමින් සිටින බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා....

දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුවෙන් ගුවන් ගමන්වලට බලපාන අහිතකර වායුගෝලීය තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීම වඩාත් අසීරු වෙමින්...

ඔස්ට්‍රේලියාවේ උද්ධමන අනුපාතය තවදුරටත් ඉහළ යා හැකි බවට ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. ලබන බදාදා එනම්, නොවැම්බර් 25...

වික්ටෝරියා ප්‍රාන්තයේ Northern Country ප්‍රදේශයට අද ඉහළ මට්ටමේ Thunderstorm Asthma අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද නොවැම්බර්...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණයට අදාළව Melbourne හි රිච්මන්ඩ් ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක සිදුවූ ආරක්ෂක සිදුවීමක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. නොවැම්බර් 18...

ඔස්ට්‍රේලියාවේ අලුත දරුවන් බිහිකළ මව්වරුන් පස් දෙනෙකුගෙන් එක් අයෙකු පසු ප්‍රසව විෂාදය හෙවත් Postnatal Depression තත්ත්වයේ රෝග ලක්ෂණ පෙන්නුම් කරන...

ඔස්ට්‍රේලියාවේ බැංකු කාඩ්පත් භාවිතයේදී අය කළ අමතර ගාස්තු ඉවත් කිරීමේ නව නීතිය හේතුවෙන්, ඇතැම් ව්‍යාපාර භාණ්ඩ හා සේවා මිල ගණන්...

ඔස්ට්‍රේලියානු රජයේ ඉදිරි Mid-year Budget Update එකෙන් රජයේ වියදම් සැලකිය යුතු ලෙස කපා හැරීමට පියවර ගන්නා බව භාණ්ඩාගාර අමාත්‍ය Jim...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවට Visitor Visa අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට හදිසි දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සිය මාර්ගගත වීසා සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. පද්ධති නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (27) රාත්‍රී

Read More »

නත්තලට දරුවන්ට තෑගි ගන්න දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්

නත්තල් සමයේදී දරුවන්ට තෑගි වශයෙන් E-Scooters සහ E-Bikes මිලදී ගැනීමට පෙර ඒවායේ නීත්‍යනුකූලභාවය පිළිබඳව සැලකිලිමත් වන ලෙස Victoria Police විසින් දෙමාපියන්ට අනතුරු අඟවා තිබෙනවා. මේ

Read More »

Fake Website එකක් ගැන Home Affairs වෙතින් අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ (Department of Home Affairs) නිල වෙබ් අඩවිය ලෙස පෙනී සිටින ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අදාළ

Read More »

Black Friday සහ Cyber Monday ගැන අනතුරු ඇඟවීමක්

Black Friday සහ Cyber Monday වට්ටම් සමය තුළ අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමට බලා සිටින පාරිභෝගිකයන් වංචා සහ මූල්‍ය රැවටීම්වලට හසුවීමේ අවදානමක් පවතින බව ඕස්ට්‍රේලියානු

Read More »

ඔස්ට්‍රේලියාවේ ජන සංගණනය යළි සිදුකරන ලෙස ඉල්ලීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය නගර කිහිපයක සැබෑ ජනගහනයට වඩා අඩු ජනගහනයක් සංගණන දත්තවල වාර්තා වී ඇති බවට ප්‍රාදේශීය පාලන ආයතන චෝදනා කරනවා. පර්ත් නගරයට කිලෝමීටර් 100ක්

Read More »

ඔස්ට්‍රේලියාවට Visitor Visa අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

යුවළක්, පවුලක් හෝ සංචාරක කණ්ඩායමක් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට වීසා අයදුම් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව Group

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom