

ඔස්ට්රේලියානු වීසා අයදුම්කරුවන්ට හදිසි දැනුම්දීමක්
ඔස්ට්රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සිය මාර්ගගත වීසා සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. පද්ධති නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (27) රාත්රී

නත්තල් සමයේදී දරුවන්ට තෑගි වශයෙන් E-Scooters සහ E-Bikes මිලදී ගැනීමට පෙර ඒවායේ නීත්යනුකූලභාවය පිළිබඳව සැලකිලිමත් වන ලෙස Victoria Police විසින් දෙමාපියන්ට අනතුරු අඟවා තිබෙනවා.
මේ වසරේ ජනවාරි මාසයේ සිට බරපතළ තුවාල සිදුවූ E-Scooter අනතුරු 77ක් සහ E-Bike අනතුරු 12ක් පොලිසිය විසින් වාර්තා කර තිබෙනවා.
එමෙන්ම E-Scooter එකක් සහ Electric Skateboard එකක් භාවිත කළ පුද්ගලයන් දෙදෙනෙකු අනතුරු හේතුවෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

විශේෂයෙන් වයස අවුරුදු 12ත් 15ත් අතර පිරිමි දරුවන් මෙවැනි අනතුරුවලට ලක්වීමේ වැඩි අවදානමක් පවතින බවයි පොලිසිය පෙන්වා දෙන්නේ.
Victoria ප්රාන්තයේ E-Scooter ධාවනය කිරීම සඳහා අවම වයස අවුරුදු 16ක් වන අතර, පැයට කිලෝමීටර් 20ක උපරිම ධාවන වේග සීමාවක් ද පවතිනවා.
E-Bikes සඳහා පැයට කිලෝමීටර් 25ක වේගය ඉක්මවූ විට මෝටරයෙන් බලය සැපයිය නොහැකි අතර, E-Scooter සහ E-Bike ධාවකයන් ආරක්ෂිත හිස්වැසුම් පැළඳීම ද අනිවාර්ය වන බවයි පොලීසිය පෙන්වා දෙන්නේ.
මේ වසර තුළ E-Scooter ධාවනයට අදාළ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දඩ නිවේදන 1,000කට අධික සංඛ්යාවක් නිකුත් කර ඇති අතර, විදුලි ධාවන උපකරණ 95ක් ද පොලිස් භාරයට ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ අතර, 2022 සිට 2025 දක්වා කාලය තුළ E-Scooter අනතුරු හේතුවෙන් රෝහල්වල හදිසි ප්රතිකාර අංශ වෙත පැමිණීම් 66%කින් ද, E-Bike අනතුරු හේතුවෙන් එවැනි පැමිණීම් 241%කින් ද ඉහළ ගොස් තිබෙනවා.
ඔස්ට්රේලියාවේ වික්ටෝරියා ප්රාන්තයේ නිවාස වෙන්දේසිවලදී ප්රකාශයට පත් කරන මිල ගණන් වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමේ නව නීතිය සාර්ථක වෙමින් පවතින...
ඔස්ට්රේලියාවේ Telstra දුරකථන ජාලයේ සිදුවූ දැවැන්ත බිඳවැටීමත් සමඟ දුරකථන සහ අන්තර්ජාල සේවා සම්බන්ධ පැමිණිලි සංඛ්යාව විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා....
වික්ටෝරියා ප්රාන්තයේ Northern Country ප්රදේශයට අද ඉහළ මට්ටමේ Thunderstorm Asthma අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද නොවැම්බර්...
1956 වසරේ Melbourneහි පැවති ඔලිම්පික් ක්රීඩා උළෙල පවත්වා අද වන විට වසර 70ක් සම්පූර්ණ වී තිබෙනවා. 1956 වසරේ නොවැම්බර් 22...
ඔස්ට්රේලියාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමටත්, ජාතික ආරක්ෂාව තහවුරු කිරීමටත්, කලාපයේ ස්ථාවරත්වය පවත්වා ගැනීමටත් චීනය සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීම වැදගත් බව...
Black Friday සහ Cyber Monday වට්ටම් සමය තුළ අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමට බලා සිටින පාරිභෝගිකයන් වංචා සහ මූල්ය රැවටීම්වලට...
ඔස්ට්රේලියානු අගමැති Anthony Albanese කෙරෙහි ජනතා විශ්වාසය සහ ජනප්රියත්වය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව නවතම Newspoll සමීක්ෂණයෙන් අනාවරණය...
වික්ටෝරියා ප්රාන්තයේ වී එන් අයි වෙස්ට් විදුලි සම්ප්රේෂණ ව්යාපෘතියට එරෙහිව විරෝධය පළ කළ ගොවීන් පිරිසකට රියදුරු බලපත්ර අහිමි වීමේ අවදානමක්...
ගිනිගැනීමේ අවදානමක් හේතුවෙන් ඔස්ට්රේලියාව පුරා BMW මෝටර් රථ 13,696ක් ආපසු කැඳවීමට පියවර ගෙන තිබෙනවා. මෙම ආපසු කැඳවීම BMW 2 Series,...

ඔස්ට්රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සිය මාර්ගගත වීසා සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. පද්ධති නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (27) රාත්රී

නත්තල් සමයේදී දරුවන්ට තෑගි වශයෙන් E-Scooters සහ E-Bikes මිලදී ගැනීමට පෙර ඒවායේ නීත්යනුකූලභාවය පිළිබඳව සැලකිලිමත් වන ලෙස Victoria Police විසින් දෙමාපියන්ට අනතුරු අඟවා තිබෙනවා. මේ

ඔස්ට්රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ (Department of Home Affairs) නිල වෙබ් අඩවිය ලෙස පෙනී සිටින ව්යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අදාළ

Black Friday සහ Cyber Monday වට්ටම් සමය තුළ අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමට බලා සිටින පාරිභෝගිකයන් වංචා සහ මූල්ය රැවටීම්වලට හසුවීමේ අවදානමක් පවතින බව ඕස්ට්රේලියානු

බටහිර ඔස්ට්රේලියාවේ ප්රාදේශීය නගර කිහිපයක සැබෑ ජනගහනයට වඩා අඩු ජනගහනයක් සංගණන දත්තවල වාර්තා වී ඇති බවට ප්රාදේශීය පාලන ආයතන චෝදනා කරනවා. පර්ත් නගරයට කිලෝමීටර් 100ක්

යුවළක්, පවුලක් හෝ සංචාරක කණ්ඩායමක් ලෙස ඔස්ට්රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට වීසා අයදුම් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව Group