

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට හදිසි දැනුම්දීමක්
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සිය මාර්ගගත වීසා සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. පද්ධති නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (27) රාත්‍රී

දුම්රිය සේවකයන් සැලසුම් කර ඇති වැඩවර්ජනයක් හේතුවෙන් හෙට (27) සිට සතියක කාලයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය සහ අන්තර් ප්‍රාන්ත මගී දුම්රිය සේවා අත්හිටුවීමේ අවදානමක් මතුව තිබෙනවා.
වැටුප් සහ සේවා කොන්දේසි සම්බන්ධයෙන් Australian Rail Track Corporation (ARTC) සහ දුම්රිය වෘත්තීය සමිති අතර මාස හයක කාලයක් පැවති සාකච්ඡාවලින් එකඟතාවකට පැමිණීමට නොහැකි වීම ඊට හේතුවයි.
මේ හේතුවෙන් සිඩ්නි, මෙල්බන් සහ බ්‍රිස්බන් අතර ධාවනය වන XPT දුම්රිය සේවා මෙන්ම Hunter සහ Southern Highlands දුම්රිය මාර්ගවල සේවාවලට ද බලපෑම් එල්ල වීමට නියමිතයි.

දුම්රිය මාර්ගවල අත්‍යවශ්‍ය නඩත්තු සහ ආරක්ෂක පරීක්ෂණ සිදුකිරීමට බාධා එල්ල වීමෙන් මගීන්ගේ ආරක්ෂාව සහතික කළ නොහැකි බවයි ARTC ආයතනය පවසන්නේ.
මේ අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාවලට ද බාධා එල්ල වීමෙන් ඔස්ට්‍රේලියාව පුරා සැපයුම් ජාලයට බලපෑම් ඇති විය හැකි බවට ද අනතුරු අඟවා තිබෙනවා.
කෙසේ වෙතත් වැඩවර්ජනය මාස 3කට අත්හිටුවන ලෙස ඉල්ලා ARTC ආයතනය Fair Work Commission වෙත අයදුම්පතක් ඉදිරිපත් කර ඇති අතර, අද හදිසි විභාගයක් පැවැත්වීමට ද ඉල්ලා තිබෙනවා.
NSW TrainLink ආයතනය පවසන්නේ විකල්ප බස් රථ සේවා සැපයීමට සහ අවශ්‍ය අවස්ථාවලදී ප්‍රවේශපත්‍ර සඳහා මුදල් ආපසු ලබාදීමට කටයුතු කරන බවයි.
වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝගවලට විසඳුම් ලබාගැනීම අරමුණු කරගනිමින් ප්‍රධාන ව්‍යාපාරික සංවිධාන 14ක...
AI තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ලොව පුරා පරිගණක පද්ධති බිඳවැටීම් සහ සයිබර් ප්‍රහාර තවදුරටත් ඉහළ යා හැකි බව ඔස්ට්‍රේලියානු...
Junk Food සහ අධික සීනි සහිත බීම වර්ග නිතර පරිභෝජනය කිරීම ඔස්ට්‍රේලියානු දරුවන්ගේ මානසික සෞඛ්‍යය, මතක ශක්තිය සහ පාසල් අධ්‍යාපන...
වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹදිග Nandaly ප්‍රදේශයේ වේගයෙන් පැතිර යන grassfire එකක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද (නොවැම්බර්...
ඔස්ට්‍රේලියාවේ වසර 54ක ඉතිහාසයක් ඇති ජනප්‍රිය තරුණ ඇඳුම් සන්නාමයක් වන General Pants Co සමාගම Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ...
තුර්කියේ පැවැත්වෙන COP31 ජාත්‍යන්තර දේශගුණික සමුළුවේදී ගල් අඟුරු, තෙල් සහ ස්වාභාවික ගෑස් වැනි පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමට අදාළ යෝජනා...
බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය නගර කිහිපයක සැබෑ ජනගහනයට වඩා අඩු ජනගහනයක් සංගණන දත්තවල වාර්තා වී ඇති බවට ප්‍රාදේශීය පාලන ආයතන චෝදනා...
යුවළක්, පවුලක් හෝ සංචාරක කණ්ඩායමක් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට වීසා අයදුම් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක්...
ඔස්ට්‍රේලියාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ රැසකට මෙම සති අන්තයේ සිට ලබන සතිය දක්වා ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට...

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සිය මාර්ගගත වීසා සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. පද්ධති නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (27) රාත්‍රී

නත්තල් සමයේදී දරුවන්ට තෑගි වශයෙන් E-Scooters සහ E-Bikes මිලදී ගැනීමට පෙර ඒවායේ නීත්‍යනුකූලභාවය පිළිබඳව සැලකිලිමත් වන ලෙස Victoria Police විසින් දෙමාපියන්ට අනතුරු අඟවා තිබෙනවා. මේ

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ (Department of Home Affairs) නිල වෙබ් අඩවිය ලෙස පෙනී සිටින ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අදාළ

Black Friday සහ Cyber Monday වට්ටම් සමය තුළ අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමට බලා සිටින පාරිභෝගිකයන් වංචා සහ මූල්‍ය රැවටීම්වලට හසුවීමේ අවදානමක් පවතින බව ඕස්ට්‍රේලියානු

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය නගර කිහිපයක සැබෑ ජනගහනයට වඩා අඩු ජනගහනයක් සංගණන දත්තවල වාර්තා වී ඇති බවට ප්‍රාදේශීය පාලන ආයතන චෝදනා කරනවා. පර්ත් නගරයට කිලෝමීටර් 100ක්

යුවළක්, පවුලක් හෝ සංචාරක කණ්ඩායමක් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට වීසා අයදුම් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව Group