Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ (Department of Home Affairs) නිල වෙබ් අඩවිය ලෙස පෙනී සිටින ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

අදාළ ව්‍යාජ වෙබ් අඩවිය නිල වෙබ් අඩවියට බොහෝ සෙයින් සමාන වුවද එහි වෙබ් ලිපිනයේ අක්ෂරවල සුළු වෙනසක් පවතින බවයි දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

වීසා අයදුම්කරුවන් ඇතුළු මහජනතාව සිය පෞද්ගලික සහ මූල්‍ය තොරතුරු ඇතුළත් කිරීමට පෙර අදාළ වෙබ් අඩවියේ නිවැරදිභාවය තහවුරු කරගත යුතු වනවා.

Advertisement

වෙනත් සබැඳි හරහා වෙබ් අඩවියට පිවිසීම වෙනුවට homeaffairs.gov.au යන නිල වෙබ් ලිපිනය සෘජුවම තම අන්තර්ජාල බ්‍රවුසරයේ ඇතුළත් කරන ලෙස දෙපාර්තමේන්තුව උපදෙස් ලබාදී තිබෙනවා.

මෙවැනි සැකකටයුතු වෙබ් අඩවි හරහා පෞද්ගලික සහ බැංකු තොරතුරු වංචනිකයන් අතට පත්වීමේ අවදානමක් පවතිනවා.

Banner 01

දැනටමත් සැකකටයුතු වෙබ් අඩවියකට බැංකු හෝ බැංකු කාඩ්පත් තොරතුරු ලබාදී ඇත්නම් වහාම අදාළ බැංකුව සම්බන්ධ කරගන්නා ලෙස ද දැනුම් දෙනවා.

එමෙන්ම මෙවැනි ව්‍යාජ වෙබ් අඩවි පිළිබඳව ඔස්ට්‍රේලියාවේ Scamwatch ආයතනයට පැමිණිලි කරන ලෙසයි මහජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථික වර්ධනය වේගවත් කිරීම සහ ව්‍යාපාරික ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝගවලට විසඳුම් ලබාගැනීම අරමුණු කරගනිමින් ප්‍රධාන ව්‍යාපාරික සංවිධාන 14ක...

ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් සඳහා විද්‍යුත් සංචාරක අවසරය (ETA) ලබාදෙන වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය වී තිබෙනවා. පද්ධතියේ නඩත්තු කටයුතු හේතුවෙන්...

ඔස්ට්‍රේලියාවේ වසර 54ක ඉතිහාසයක් ඇති ජනප්‍රිය තරුණ ඇඳුම් සන්නාමයක් වන General Pants Co සමාගම Voluntary Administration තත්ත්වයට පත්ව තිබෙනවා. ඒ...

වික්ටෝරියා ප්‍රාන්තයේ Northern Country ප්‍රදේශයට අද ඉහළ මට්ටමේ Thunderstorm Asthma අවදානමක් පවතින බවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද නොවැම්බර්...

වික්ටෝරියා ප්‍රාන්තයේ Labor රජය, හිටපු ප්‍රාන්ත අගමැති John Brumby සභාපතිත්වය දරන රාජ්‍ය ආයතනයක ඩොලර් මිලියන 163ක ණය කපා හැරීම සම්බන්ධයෙන්...

නිෂ්පාදන සහ ඇසුරුම්කරණ දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි කළ Coca-Cola Zero Sugar තොගයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. Coca-Cola Classic...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් දින අටක් ඉතිරිව තිබියදී, මෙවර පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන්ගේ ඉහළ උනන්දුවක් දක්නට ලැබෙනවා....

ඔස්ට්‍රේලියාවේ 1947 වසරේ පැවැත්වූ ජන සංගණනයේදී නිවාසවල වැසිකිළි පහසුකම් පිළිබඳව විශේෂ ප්‍රශ්නයක් ඇතුළත් කර තිබූ බව අනාවරණය වී තිබෙනවා. එහිදී...

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රෝගීන් 503 දෙනෙකුගේ පෞද්ගලික වෛද්‍ය වාර්තා අනවසරයෙන් පරීක්ෂා කළ සෞඛ්‍ය සේවකයෙකුට සිය සේවය අහිමි වී තිබෙනවා. SA...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Fake Website එකක් ගැන Home Affairs වෙතින් අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට හදිසි දැනුම්දීමක්

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සිය මාර්ගගත වීසා සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. පද්ධති නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (27) රාත්‍රී

Read More »

නත්තලට දරුවන්ට තෑගි ගන්න දෙමාපියන්ට අනතුරු ඇඟවීමක්

නත්තල් සමයේදී දරුවන්ට තෑගි වශයෙන් E-Scooters සහ E-Bikes මිලදී ගැනීමට පෙර ඒවායේ නීත්‍යනුකූලභාවය පිළිබඳව සැලකිලිමත් වන ලෙස Victoria Police විසින් දෙමාපියන්ට අනතුරු අඟවා තිබෙනවා. මේ

Read More »

Fake Website එකක් ගැන Home Affairs වෙතින් අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ (Department of Home Affairs) නිල වෙබ් අඩවිය ලෙස පෙනී සිටින ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අදාළ

Read More »

Black Friday සහ Cyber Monday ගැන අනතුරු ඇඟවීමක්

Black Friday සහ Cyber Monday වට්ටම් සමය තුළ අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමට බලා සිටින පාරිභෝගිකයන් වංචා සහ මූල්‍ය රැවටීම්වලට හසුවීමේ අවදානමක් පවතින බව ඕස්ට්‍රේලියානු

Read More »

ඔස්ට්‍රේලියාවේ ජන සංගණනය යළි සිදුකරන ලෙස ඉල්ලීමක්

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය නගර කිහිපයක සැබෑ ජනගහනයට වඩා අඩු ජනගහනයක් සංගණන දත්තවල වාර්තා වී ඇති බවට ප්‍රාදේශීය පාලන ආයතන චෝදනා කරනවා. පර්ත් නගරයට කිලෝමීටර් 100ක්

Read More »

ඔස්ට්‍රේලියාවට Visitor Visa අයදුම් කරන අයට විශේෂ දැනුම්දීමක්

යුවළක්, පවුලක් හෝ සංචාරක කණ්ඩායමක් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට වීසා අයදුම් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව Group

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom