

ඔස්ට්‍රේලියානු වීසා අයදුම්කරුවන්ට හදිසි දැනුම්දීමක්
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සිය මාර්ගගත වීසා සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. පද්ධති නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (27) රාත්‍රී

ඔස්ට්‍රේලියාවේ Discretionary Trusts සඳහා සියයට 30ක අවම බද්දක් හඳුන්වාදීමට ෆෙඩරල් රජය ඉදිරිපත් කළ පනත් කෙටුම්පතට ග්‍රීන්ස් පක්ෂයේ සහාය හිමිව තිබෙනවා.
ඒ අනුව නව බදු ක්‍රමය 2028 වසරේ ජූලි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මෙම පනත් කෙටුම්පතට සහාය ලබාදීම සඳහා පෞද්ගලික ජෙට් යානා හිමියන්ට ලබාදී ඇති ඉන්ධන බදු වාසි ඉවත් කිරීම ඇතුළු සංශෝධන කිහිපයකට රජය එකඟ වී තිබෙනවා.

පුණ්‍යාධාර, විශේෂ ආබාධිත, විශ්‍රාම වැටුප් සහ මියගිය පුද්ගලයන්ගේ වත්කම් සම්බන්ධ ඇතැම් භාර අරමුදල් මෙම නව බද්දෙන් නිදහස් කිරීමට නියමිතයි.
දැනට මෙවැනි භාර අරමුදල් භාවිත කරන පවුල්, සමාන ආදායමක් ලබන අනෙකුත් පවුල්වලට සාපේක්ෂව සාමාන්‍යයෙන් ප්‍රතිශත ඒකක හතරකින් අඩු බදු අනුපාතයකට මුහුණ දෙන බව සඳහන්.
ෆෙඩරල් රජය පවසන්නේ මෙම වෙනස්කම් මගින් බදු ක්‍රමයේ සාධාරණත්වය වැඩිදියුණු කිරීමට සහ සේවකයන් සඳහා නව බදු සහන ලබාදීමට හැකිවන බවයි.
කෙසේ වෙතත්, ඉහළ උද්ධමනය සහ පොලී අනුපාත හමුවේ දැනටමත් පීඩාවට පත්ව සිටින කුඩා ව්‍යාපාරිකයන්ට මෙම නව බද්දෙන් තවත් බලපෑම් එල්ල වන බවයි ඔස්ට්‍රේලියානු වාණිජ හා කර්මාන්ත මණ්ඩලය පෙන්වා දෙන්නේ.
AI, රහසිගත කැමරා සහ ඉතා කුඩා රැහැන් රහිත earpieces භාවිතයෙන් විභාග වංචා කිරීමේ නව ප්‍රවණතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියානු අධ්‍යාපන විශේෂඥයන් අනතුරු...
දුම්රිය සේවකයන් සැලසුම් කර ඇති වැඩවර්ජනයක් හේතුවෙන් හෙට (27) සිට සතියක කාලයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය සහ අන්තර් ප්‍රාන්ත...
බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය නගර කිහිපයක සැබෑ ජනගහනයට වඩා අඩු ජනගහනයක් සංගණන දත්තවල වාර්තා වී ඇති බවට ප්‍රාදේශීය පාලන ආයතන චෝදනා...
ඔස්ට්‍රේලියාවේ නිවාස මිල ඉහළ යමින් පවතින පසුබිමක, ඩොලර් ලක්ෂ දෙකක සිට නිවසක් මිලදී ගත හැකි අඩුම නිවාස මිල පවතින ප්‍රදේශ...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ නිවාස වෙන්දේසිවලදී ප්‍රකාශයට පත් කරන මිල ගණන් වඩාත් විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාමේ නව නීතිය සාර්ථක වෙමින් පවතින...
වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා....
පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සංවිධානය කළ දැවැන්ත පාගමන අද Melbourne නගරයේදී පැවැත්වෙනවා. දහස් ගණනක පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂිත...
වික්ටෝරියා ප්‍රාන්තයේ වී එන් අයි වෙස්ට් විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියට එරෙහිව විරෝධය පළ කළ ගොවීන් පිරිසකට රියදුරු බලපත්‍ර අහිමි වීමේ අවදානමක්...
නිෂ්පාදන සහ ඇසුරුම්කරණ දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි කළ Coca-Cola Zero Sugar තොගයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. Coca-Cola Classic...

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සිය මාර්ගගත වීසා සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. පද්ධති නඩත්තු කටයුතු හේතුවෙන් හෙට (27) රාත්‍රී

නත්තල් සමයේදී දරුවන්ට තෑගි වශයෙන් E-Scooters සහ E-Bikes මිලදී ගැනීමට පෙර ඒවායේ නීත්‍යනුකූලභාවය පිළිබඳව සැලකිලිමත් වන ලෙස Victoria Police විසින් දෙමාපියන්ට අනතුරු අඟවා තිබෙනවා. මේ

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ (Department of Home Affairs) නිල වෙබ් අඩවිය ලෙස පෙනී සිටින ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් මහජනතාවට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අදාළ

Black Friday සහ Cyber Monday වට්ටම් සමය තුළ අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමට බලා සිටින පාරිභෝගිකයන් වංචා සහ මූල්‍ය රැවටීම්වලට හසුවීමේ අවදානමක් පවතින බව ඕස්ට්‍රේලියානු

බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය නගර කිහිපයක සැබෑ ජනගහනයට වඩා අඩු ජනගහනයක් සංගණන දත්තවල වාර්තා වී ඇති බවට ප්‍රාදේශීය පාලන ආයතන චෝදනා කරනවා. පර්ත් නගරයට කිලෝමීටර් 100ක්

යුවළක්, පවුලක් හෝ සංචාරක කණ්ඩායමක් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට වීසා අයදුම් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා. ඒ අනුව Group