Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

කාලගුණ පද්ධති කිහිපයක් එකවර එක්වීම හේතුවෙන් මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල කුණාටු ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

වික්ටෝරියා, නිව් සවුත් වේල්ස්, ක්වීන්ස්ලන්ඩ්, දකුණු ඔස්ට්‍රේලියාව සහ ටස්මේනියා යන ප්‍රාන්තවලට මෙම කාලගුණික තත්ත්වයෙන් බලපෑම් එල්ල විය හැකියි.

ඊසානදිග වික්ටෝරියා සහ උතුරු ටස්මේනියාවේ ඇතැම් ප්‍රදේශවලට ඉරිදා රාත්‍රිය වනවිට මිලිමීටර් 100 ඉක්මවූ වර්ෂාපතනයක් ලැබිය හැකි බවයි කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) පවසන්නේ.

Advertisement

මෙල්බන් නගරයට ද අද රාත්‍රියේ සිට හෙට උදෑසන දක්වා අධික වර්ෂාව, හානිදායක සුළං සහ විශාල හිම කැට වැසි ඇතිවීමේ අවදානමක් පවතිනවා.

අධික වර්ෂාපතනය හේතුවෙන් ප්‍රදේශ රැසක හදිසි ගංවතුර තත්ත්වයන් ඇතිවිය හැකි බවට ද අනතුරු අඟවා තිබෙනවා.

Banner 01

වික්ටෝරියා සහ ටස්මේනියා ප්‍රාන්තවල ප්‍රදේශ කිහිපයකට ගංවතුර අවදානම් නිවේදන නිකුත් කර ඇති අතර, ක්වීන්ස්ලන්ඩ් සහ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තවල ගංගා කිහිපයකට ද ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

මේ අතර මෙම සති අන්තයේ කාලගුණික නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙසයි ජනතාවට දැනුම් දී ඇත්තේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

මෙම සතියේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය (BOM) පවසනවා....

ඔස්ට්‍රේලියාවේ නිවාස ණය ලබාදීමේදී ගනුදෙනුකරුවන්ගේ ණය ආපසු ගෙවීමේ හැකියාව තක්සේරු කිරීමට භාවිත කරන අමතර පොලී ප්‍රතිශතය (Serviceability Buffer) 3%ක මට්ටමේ...

ඔස්ට්‍රේලියාවේ Victoria ප්‍රාන්ත මැතිවරණයට අදාළව Melbourne හි රිච්මන්ඩ් ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක සිදුවූ ආරක්ෂක සිදුවීමක් සම්බන්ධයෙන් අවධානය යොමුව තිබෙනවා. නොවැම්බර් 18...

Victoria සහ New South Wales ප්‍රාන්ත දේශසීමා ආශ්‍රිත Albury-Wodonga ප්‍රදේශයේ සිට Gold Coast දක්වා නව සෘජු ගුවන් සේවාවක් ආරම්භ කිරීමට...

දකුණු ඔස්ට්‍රේලියාව නියෝජනය කරන ලිබරල් පක්ෂ සෙනෙට් සභික Leah Blyth එම පක්ෂයෙන් ඉවත් වී පෝලීන් හැන්සන්ගේ One Nation පක්ෂයට එක්ව...

සෞරග්‍රහ මණ්ඩලයේ මෙතෙක් සොයා නොගත් නවවැනි ග්‍රහලෝකයක් පැවතිය හැකි බව ඔස්ට්‍රේලියානු සහ ජපාන විද්‍යාඥයන් සිදුකළ නව පර්යේෂණයකින් යෝජනා කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ නව ඩිජිටල් ආරක්ෂණ නීති සම්මත කර ගැනීම සඳහා Labour සහ Greens පක්ෂ අතර ඇතිකරගත් එකඟතාව One Nation පක්ෂ නායිකා...

ඔස්ට්‍රේලියානුවන්ගේ Underwear භාවිත කිරීමේ පුරුදු සම්බන්ධයෙන් news.com.au සිදුකළ වීදි සමීක්ෂණයකදී අපූරු තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා. බොහෝ දෙනා දිනපතා යට...

ඔස්ට්‍රේලියාවේ Food Delivery සේවකයන්ට අවම වැටුප් සහ රක්ෂණ ආරක්ෂාව ලබාදීමේ නව නීති ක්‍රියාත්මක වුවද, ඔවුන්ගේ රැකියා ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන්වලට අද රෑ වෙන්න යන දේ

මෙල්බන්වලට අද රෑ වෙන්න යන දේ

කාලගුණ පද්ධති කිහිපයක් එකවර එක්වීම හේතුවෙන් මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල කුණාටු ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. වික්ටෝරියා, නිව්

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන්ම විශ්වාස කරන Brand Name එක

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ගේ වැඩිම විශ්වාසය දිනාගත් වෙළෙඳ නාමය ලෙස Bunnings Warehouse අඛණ්ඩව 12 වැනි කාර්තුවටත් පත්ව තිබෙනවා. Roy Morgan ආයතනය නිකුත් කළ 2026 සැප්තැම්බර් කාර්තුවට අදාළ

Read More »

ඔස්ට්‍රේලියානුවන්ට අඩු මිලට Gas

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ස්වාභාවික ගෑස්වලින් වැඩි ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා වෙන් කිරීමේ නව පනත ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. ඒ අනුව 2028 වසරේ සිට ස්වාභාවික

Read More »

වික්ටෝරියා මැතිවරණය අස්සේ මතුවූ Smart Glasses ආන්දෝලනය

වික්ටෝරියා ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථාන අසල කැමරා සහිත Smart Glasses භාවිත කිරීම හේතුවෙන් ඡන්දදායකයන්ගේ පෞද්ගලිකත්වය සහ ඡන්දයේ රහස්‍යභාවය පිළිබඳ ගැටලු මතුව තිබෙනවා. Horshamහි පූර්ව ඡන්ද මධ්‍යස්ථානයක්

Read More »

වික්ටෝරියාවට භයානක Summer එකක්

මෙවර, Summer එකේ Victoria ප්‍රාන්තයේ ලැව්ගිනි සහ grassfire ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවට හදිසි සේවා බලධාරීන් අනතුරු අඟවනවා. නවතම Summer ලැව්ගිනි අවදානම් පුරෝකථනය අනුව,

Read More »

ඔස්ට්‍රේලියාවේ Parent Visa ක්‍රමය අවදානමක

ඔස්ට්‍රේලියාවේ Parent Visa ලබාගැනීමේ අපේක්ෂාවෙන් දෙමාපියන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් සිටින බවට වාර්තා වී තිබෙනවා . පවුල් සංක්‍රමණ ප්‍රතිපත්තිය වෙනස් කිරීම සම්බන්ධයෙන් යළිත් කතාබහක් මතුව

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom