Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථාන අසල කැමරා සහිත Smart Glasses භාවිත කිරීම හේතුවෙන් ඡන්දදායකයන්ගේ පෞද්ගලිකත්වය සහ ඡන්දයේ රහස්‍යභාවය පිළිබඳ ගැටලු මතුව තිබෙනවා.

Horshamහි පූර්ව ඡන්ද මධ්‍යස්ථානයක් ඉදිරිපිට One Nation පක්ෂයේ ස්වේච්ඡා සේවිකාවක් Meta Smart Glasses භාවිත කිරීමත් සමග මෙම තත්ත්වය මතුව ඇති බවයි වාර්තා වන්නේ.

ඒ සම්බන්ධයෙන් National පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී Emma Kealy වික්ටෝරියා මැතිවරණ කොමිසමට (VEC) පැමිණිලි කර තිබෙනවා.

Advertisement

කෙසේවෙතත්, අදාළ ස්වේච්ඡා සේවිකාව ඡායාරූප පමණක් ලබාගෙන ඇති බවත්, හඬ පටිගත කිරීමක් සිදු කර නොමැති බවත් One Nation පක්ෂයේ අපේක්ෂක Andrew Partridge පවසනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ නාගරික සහ ප්‍රාදේශීය ඡන්ද මධ්‍යස්ථාන කිහිපයකින් ද මෙවැනි සිදුවීම් වාර්තා වී තිබෙනවා.

Banner 01

කෙසේවෙතත්, ඡන්ද මධ්‍යස්ථානවලින් පිටත පොදු ස්ථානවල වීඩියෝගත කිරීම් තහනම් කිරීමට තමන්ට බලයක් නොමැති බවයි වික්ටෝරියා මැතිවරණ කොමිසම පවසන්නේ.

ඡන්දදායකයන්ගේ පෞද්ගලිකත්වයට සහ ඡන්දයේ රහස්‍යභාවයට ගරු කරමින් කටයුතු කරන ලෙස ද මැතිවරණ කොමිසම සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටිනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඉරාන යුද්ධය හේතුවෙන් දැඩි අනතුරුදායක තත්ත්වයක පවතින හෝමුස් සමුද්‍ර සන්ධියේ කිලෝමීටර් 15ක දුරක් පිහිනමින් බ්‍රිතාන්‍ය ජාතික Lewis Pugh සුවිශේෂී අභියෝගයක්...

ඔස්ට්‍රේලියාවේ Casual රැකියාවල නිරත සේවකයන්ගෙන් 74%ක් ස්ථිර රැකියාවකට වඩා Casual රැකියාවකට කැමැත්තක් දක්වන බව නවතම සමීක්ෂණයකින් අනාවරණය වී තිබෙනවා. Australian...

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සිය මාර්ගගත වීසා සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. පද්ධති නඩත්තු...

ඔස්ට්‍රේලියාවේ Food Delivery සේවකයන්ට අවම වැටුප් සහ රක්ෂණ ආරක්ෂාව ලබාදීමේ නව නීති ක්‍රියාත්මක වුවද, ඔවුන්ගේ රැකියා ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත්...

ඔස්ට්‍රේලියාවේ Cherry වගාකරුවන් මුහුණ දී සිටින සේවක හිඟය හේතුවෙන්, විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස රජයෙන්...

AI, රහසිගත කැමරා සහ ඉතා කුඩා රැහැන් රහිත earpieces භාවිතයෙන් විභාග වංචා කිරීමේ නව ප්‍රවණතාවක් පිළිබඳ ඔස්ට්‍රේලියානු අධ්‍යාපන විශේෂඥයන් අනතුරු...

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් කරන මගීන්ට භෞතික Passport එකක් නොමැතිව ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා....

Victoria ප්‍රාන්තයේ හොඳම රජයේ ද්විතීයික පාසල් 100 ඇතුළත් නව ශ්‍රේණිගත කිරීමක් Herald Sun පුවත්පත විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ...

ලබන 28 වැනි සෙනසුරාදා පැවැත්වෙන Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරු 6ට අවසන් වනවා. මෙවර...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා මැතිවරණය අස්සේ මතුවූ Smart Glasses ආන්දෝලනය

ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන්ම විශ්වාස කරන Brand Name එක

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ගේ වැඩිම විශ්වාසය දිනාගත් වෙළෙඳ නාමය ලෙස Bunnings Warehouse අඛණ්ඩව 12 වැනි කාර්තුවටත් පත්ව තිබෙනවා. Roy Morgan ආයතනය නිකුත් කළ 2026 සැප්තැම්බර් කාර්තුවට අදාළ

Read More »

ඔස්ට්‍රේලියානුවන්ට අඩු මිලට Gas

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ස්වාභාවික ගෑස්වලින් වැඩි ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා වෙන් කිරීමේ නව පනත ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. ඒ අනුව 2028 වසරේ සිට ස්වාභාවික

Read More »

වික්ටෝරියා මැතිවරණය අස්සේ මතුවූ Smart Glasses ආන්දෝලනය

වික්ටෝරියා ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථාන අසල කැමරා සහිත Smart Glasses භාවිත කිරීම හේතුවෙන් ඡන්දදායකයන්ගේ පෞද්ගලිකත්වය සහ ඡන්දයේ රහස්‍යභාවය පිළිබඳ ගැටලු මතුව තිබෙනවා. Horshamහි පූර්ව ඡන්ද මධ්‍යස්ථානයක්

Read More »

වික්ටෝරියාවට භයානක Summer එකක්

මෙවර, Summer එකේ Victoria ප්‍රාන්තයේ ලැව්ගිනි සහ grassfire ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවට හදිසි සේවා බලධාරීන් අනතුරු අඟවනවා. නවතම Summer ලැව්ගිනි අවදානම් පුරෝකථනය අනුව,

Read More »

ඔස්ට්‍රේලියාවේ Parent Visa ක්‍රමය අවදානමක

ඔස්ට්‍රේලියාවේ Parent Visa ලබාගැනීමේ අපේක්ෂාවෙන් දෙමාපියන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් සිටින බවට වාර්තා වී තිබෙනවා . පවුල් සංක්‍රමණ ප්‍රතිපත්තිය වෙනස් කිරීම සම්බන්ධයෙන් යළිත් කතාබහක් මතුව

Read More »

වික්ටෝරියා ඉතිහාසයේ විශාලතම ප්‍රාන්ත මැතිවරණයට සියල්ල සූදානම්

Victoria ප්‍රාන්ත මැතිවරණය හෙට (28) පැවැත්වීමට නියමිත අතර, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් ලක්ෂ 47කට අධික පිරිසක් සුදුසුකම් ලබා ඇති බව වාර්තා වෙනවා. අලුතින්

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom