Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ස්වාභාවික ගෑස්වලින් වැඩි ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා වෙන් කිරීමේ නව පනත ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා.

ඒ අනුව 2028 වසරේ සිට ස්වාභාවික ගෑස් (LNG) අපනයන සමාගම් සිය ගෑස් ප්‍රමාණයෙන් සියයට 20ක් දක්වා දේශීය වෙළෙඳපොළ සඳහා වෙන් කළ යුතු වනවා.

ගෘහස්ථ පාරිභෝගිකයන්ගේ සහ ව්‍යාපාරික ආයතනවල බලශක්ති පිරිවැය අඩු කිරීම මෙම වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණයි.

Advertisement

දේශීය ගෑස් සැපයුම ඉහළ නැංවීම සහ අනාගත ගෑස් හිඟය වැළැක්වීම ද රජයේ අපේක්ෂාව වනවා.

විපක්ෂ සන්ධානයේ ද සහයෝගය ඇතිව මෙම පනත සම්මත වී තිබෙනවා.

Banner 01

දැනටමත් වෙනම දේශීය ගෑස් සංචිත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බටහිර ඔස්ට්‍රේලියාව මෙම නව වැඩපිළිවෙළෙන් නිදහස් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානුවන් වෙනුවෙන් රට තුළ වැඩි ගෑස් ප්‍රමාණයක් රඳවා ගැනීමට මෙමගින් හැකිවන බවයි අගමැති Anthony Albanese සිය සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර ඇත්තේ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Food Delivery සේවකයන්ට අවම වැටුප් සහ රක්ෂණ ආරක්ෂාව ලබාදීමේ නව නීති ක්‍රියාත්මක වුවද, ඔවුන්ගේ රැකියා ස්ථානයේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවමත්...

Victoria ප්‍රාන්ත මැතිවරණය හෙට (28) පැවැත්වීමට නියමිත අතර, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් ලක්ෂ 47කට අධික පිරිසක් සුදුසුකම් ලබා...

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිලු ජයතිලක 2026 IPL ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම...

මෙවර, Summer එකේ Victoria ප්‍රාන්තයේ ලැව්ගිනි සහ grassfire ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවට හදිසි සේවා බලධාරීන් අනතුරු අඟවනවා. නවතම...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජනගහනයෙන් 76.8%ක්ම Greater Melbourne කලාපයේ ජීවත් වන බව නවතම ජනගහන දත්ත පෙන්වා දෙනවා. Australian Bureau of Statistics...

තුර්කියේ පැවති COP31 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව අවසන් එකඟතාවකින් තොරව නිමාවීම සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියානු දේශගුණික විපර්යාස සහ බලශක්ති අමාත්‍ය Chris...

ඔස්ට්‍රේලියාවේ බැංකු කාඩ්පත් භාවිතයේදී අය කළ අමතර ගාස්තු ඉවත් කිරීමේ නව නීතිය හේතුවෙන්, ඇතැම් ව්‍යාපාර භාණ්ඩ හා සේවා මිල ගණන්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ සමාගම් වන NAB, REA Group සහ Bunnings යන සමාගම්වල ප්‍රධාන විධායක නිලධාරීන්, වික්ටෝරියා ප්‍රාන්තයේ ආර්ථිකය ශක්තිමත් කිරීම...

ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල පහළ යමින් පැවතිය ද පළමු නිවස මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කර ගැනීමට දශකයකට වැඩි...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානුවන්ට අඩු මිලට Gas

ඔස්ට්‍රේලියානුවන්ට අඩු මිලට Gas

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ස්වාභාවික ගෑස්වලින් වැඩි ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා වෙන් කිරීමේ නව පනත ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. ඒ අනුව 2028 වසරේ සිට ස්වාභාවික

Read More »

වික්ටෝරියා මැතිවරණය අස්සේ මතුවූ Smart Glasses ආන්දෝලනය

වික්ටෝරියා ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථාන අසල කැමරා සහිත Smart Glasses භාවිත කිරීම හේතුවෙන් ඡන්දදායකයන්ගේ පෞද්ගලිකත්වය සහ ඡන්දයේ රහස්‍යභාවය පිළිබඳ ගැටලු මතුව තිබෙනවා. Horshamහි පූර්ව ඡන්ද මධ්‍යස්ථානයක්

Read More »

වික්ටෝරියාවට භයානක Summer එකක්

මෙවර, Summer එකේ Victoria ප්‍රාන්තයේ ලැව්ගිනි සහ grassfire ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවට හදිසි සේවා බලධාරීන් අනතුරු අඟවනවා. නවතම Summer ලැව්ගිනි අවදානම් පුරෝකථනය අනුව,

Read More »

ඔස්ට්‍රේලියාවේ Parent Visa ක්‍රමය අවදානමක

ඔස්ට්‍රේලියාවේ Parent Visa ලබාගැනීමේ අපේක්ෂාවෙන් දෙමාපියන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් සිටින බවට වාර්තා වී තිබෙනවා . පවුල් සංක්‍රමණ ප්‍රතිපත්තිය වෙනස් කිරීම සම්බන්ධයෙන් යළිත් කතාබහක් මතුව

Read More »

වික්ටෝරියා ඉතිහාසයේ විශාලතම ප්‍රාන්ත මැතිවරණයට සියල්ල සූදානම්

Victoria ප්‍රාන්ත මැතිවරණය හෙට (28) පැවැත්වීමට නියමිත අතර, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් ලක්ෂ 47කට අධික පිරිසක් සුදුසුකම් ලබා ඇති බව වාර්තා වෙනවා. අලුතින්

Read More »

Australia Post වෙතින් වැඩිම රැකියා අවස්ථා වික්ටෝරියාවට

ඔස්ට්‍රේලියාව පුරා තාවකාලික රැකියා අවස්ථා 3,500කට අධික සංඛ්‍යාවක් ලබාදීමට Australia Post සහ StarTrack ආයතන පියවර ගෙන තිබෙනවා. Black Friday සහ නත්තල් උත්සව සමයේ පාර්සල් බෙදාහැරීම

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom