Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර සේවා (Aged Care) ලබාගැනීම සඳහා මූලික ඇගයීම් සිදුකරන තෙක් බලා සිටි වැඩිහිටියන් 6,000කට වැඩි පිරිසක් පසුගිය වසරේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව ෆෙඩරල් රජයේ වාර්තාවකින් අනාවරණ වී තිබෙනවා.

තවත් වැඩිහිටියන් 250,000ක් පමණ සත්කාර සේවා ලබාගැනීමට අවශ්‍ය මූලික ඇගයීම් අපේක්ෂාවෙන් සිටින බවයි Greens පක්ෂයේ සෙනෙට් සභික Penny Allman-Payne පාර්ලිමේන්තුවේදී සඳහන් කර ඇත්තේ.

මේ අතර, සාමාන්‍යයෙන් ඩොලර් 50කට මිලදී ගත හැකි කිහිලිකරු සඳහා ඇතැම් සේවා සපයන්නන් ඩොලර් 1,800ක් අය කරන බවට ද වාර්තා වී තිබෙනවා.

Advertisement

නව වැඩිහිටි සත්කාර වැඩසටහන යටතේ ආහාර සැපයීමේ සහ පිරිසිදු කිරීමේ සේවා ගාස්තු තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවට ද චෝදනා එල්ල වනවා.

කෙසේ වෙතත් අධික ගාස්තු අය කරන සේවා සපයන්නන්ට එරෙහිව පියවර ගැනීමටත්, අවශ්‍ය වුවහොත් උපරිම මිල සීමා හඳුන්වාදීමටත් කටයුතු කරන බවයි සෞඛ්‍ය අමාත්‍ය Mark Butler පවසන්නේ.

Banner 01

කොවිඩ් වසංගතයෙන් පසු නිවෙස්වල සිටින වැඩිහිටියන්ට සත්කාර සේවා සැපයීමේ පැකේජ සංඛ්‍යාව සියයට 200කින් ඉහළ නංවා ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

කෙසේවෙතත්, වැඩිහිටි සත්කාර සේවාවල පිරිවැය සහ පොරොත්තු කාලය ඉහළ යමින් පවතින අතර සේවාවල ගුණාත්මකභාවය පහළ ගොස් ඇති බවට විපක්ෂය රජයට චෝදනා කරනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

සිරුරේ බර අඩුකිරීම, මාංශ පේශි වර්ධනය සහ වයස්ගත වීමේ ලක්ෂණ අවම කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වී ඇති අනුමත නොකළ Peptide...

ලබන 28 වැනි සෙනසුරාදා පැවැත්වෙන Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරු 6ට අවසන් වනවා. මෙවර...

ඔස්ට්‍රේලියාවේ 1947 වසරේ පැවැත්වූ ජන සංගණනයේදී නිවාසවල වැසිකිළි පහසුකම් පිළිබඳව විශේෂ ප්‍රශ්නයක් ඇතුළත් කර තිබූ බව අනාවරණය වී තිබෙනවා. එහිදී...

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ගේ වැඩිම විශ්වාසය දිනාගත් වෙළෙඳ නාමය ලෙස Bunnings Warehouse අඛණ්ඩව 12 වැනි කාර්තුවටත් පත්ව තිබෙනවා. Roy Morgan ආයතනය නිකුත්...

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ රෝගීන් 503 දෙනෙකුගේ පෞද්ගලික වෛද්‍ය වාර්තා අනවසරයෙන් පරීක්ෂා කළ සෞඛ්‍ය සේවකයෙකුට සිය සේවය අහිමි වී තිබෙනවා. SA...

කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය අද (නොවැම්බර් 25) ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා රටවල සැමරෙනවා. ඊට සමගාමීව, ස්ත්‍රී පුරුෂ...

Victoria සහ New South Wales ප්‍රාන්ත දේශසීමා ආශ්‍රිත Albury-Wodonga ප්‍රදේශයේ සිට Gold Coast දක්වා නව සෘජු ගුවන් සේවාවක් ආරම්භ කිරීමට...

ChatGPT, Gemini වැනි AI පද්ධති සමඟ ආදර සබඳතා ගොඩනඟා ගන්නා පුද්ගලයන්ට එම සබඳතා බිඳවැටීමේදී දැඩි මානසික පීඩනයක් ඇතිවිය හැකි බව...

පවුල් සහ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට එරෙහිව සංවිධානය කළ දැවැන්ත පාගමන අද Melbourne නගරයේදී පැවැත්වෙනවා. දහස් ගණනක පිරිසක් සහභාගී වනු ඇතැයි අපේක්ෂිත...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ Aged Care සේවා ගැන කම්පන සහගත අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ Aged Care සේවා ගැන කම්පන සහගත අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර සේවා (Aged Care) ලබාගැනීම සඳහා මූලික ඇගයීම් සිදුකරන තෙක් බලා සිටි වැඩිහිටියන් 6,000කට වැඩි පිරිසක් පසුගිය වසරේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව ෆෙඩරල්

Read More »

අළුබඳුන තරගාවලියේදීත් ඔස්ට්‍රේලියාව පන්දුව පළුදු කළාද?

2018 වසරේ ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය දැඩි ආන්දෝලනයකට ලක් කළ Sandpapergate සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය තවත් පුළුල් කිරීමට Cricket Australia ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව,

Read More »

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa දීර්ඝ කිරීමේ රැකියා කාලසීමාවේ වෙනසක්

ඔස්ට්‍රේලියාවේ Working Holiday වීසා නීති සංශෝධනය කළද, ප්‍රාදේශීය නගර රැසක Hospitality ක්ෂේත්‍රයේ පවතින සේවක හිඟයට විසඳුමක් ලැබී නොමැති බවට චෝදනා එල්ල වනවා. 2027 මාර්තු මාසයේ

Read More »

මෙල්බන්වලට අද රෑ වෙන්න යන දේ

කාලගුණ පද්ධති කිහිපයක් එකවර එක්වීම හේතුවෙන් මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල කුණාටු ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. වික්ටෝරියා, නිව්

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන්ම විශ්වාස කරන Brand Name එක

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ගේ වැඩිම විශ්වාසය දිනාගත් වෙළෙඳ නාමය ලෙස Bunnings Warehouse අඛණ්ඩව 12 වැනි කාර්තුවටත් පත්ව තිබෙනවා. Roy Morgan ආයතනය නිකුත් කළ 2026 සැප්තැම්බර් කාර්තුවට අදාළ

Read More »

ඔස්ට්‍රේලියානුවන්ට අඩු මිලට Gas

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ස්වාභාවික ගෑස්වලින් වැඩි ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා වෙන් කිරීමේ නව පනත ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. ඒ අනුව 2028 වසරේ සිට ස්වාභාවික

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom