Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ Working Holiday වීසා නීති සංශෝධනය කළද, ප්‍රාදේශීය නගර රැසක Hospitality ක්ෂේත්‍රයේ පවතින සේවක හිඟයට විසඳුමක් ලැබී නොමැති බවට චෝදනා එල්ල වනවා.

2027 මාර්තු මාසයේ සිට ක්‍රියාත්මක වන නව වීසා නීති යටතේ දෙවන වසරේ වීසා සඳහා අවස්ථා 45,000ක් සහ තෙවන වසරේ වීසා සඳහා අවස්ථා 25,000ක් ලබාදීමට නියමිතයි.

එමෙන්ම, මීට පෙර පැවති දින 88ක ප්‍රාදේශීය රැකියා අවශ්‍යතාව දින 120ක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

Advertisement

කෙසේවෙතත්, ප්‍රාදේශීය නගර රැසක Hospitality ක්ෂේත්‍රයේ රැකියා, දෙවන සහ තෙවන වසර සඳහා වීසා ලබාගැනීමට සුදුසුකම් ලබන රැකියා අතරට තවදුරටත් ඇතුළත් කර නැහැ.

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ Maranoa කලාපය තුළ රැකියා අවස්ථා 7,321ක් පැවතියද, රැකියාවල නිරත ප්‍රදේශවාසීන් සිටින්නේ 6,463ක් පමණක් බවයි වාර්තා වන්නේ.

Banner 01

එම කලාපයේ Hospitality ක්ෂේත්‍රයේ රැකියාවලින් තුනෙන් එකක් පමණ විදේශයන්හි උපත ලැබූ පුද්ගලයන් විසින් සිදු කරනු ලබනවා.

සේවක හිඟයට මුහුණ දී සිටින Roma වැනි ප්‍රාදේශීය නගරවල Hospitality රැකියා ද වීසා දීර්ඝ කිරීම සඳහා සුදුසු රැකියා අතරට ඇතුළත් කරන ලෙස සංචාරක සහ ව්‍යාපාරික අංශ රජයෙන් ඉල්ලා සිටිනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඉරාන යුද්ධය හේතුවෙන් දැඩි අනතුරුදායක තත්ත්වයක පවතින හෝමුස් සමුද්‍ර සන්ධියේ කිලෝමීටර් 15ක දුරක් පිහිනමින් බ්‍රිතාන්‍ය ජාතික Lewis Pugh සුවිශේෂී අභියෝගයක්...

AI තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ලොව පුරා පරිගණක පද්ධති බිඳවැටීම් සහ සයිබර් ප්‍රහාර තවදුරටත් ඉහළ යා හැකි බව ඔස්ට්‍රේලියානු...

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව (Department of Home Affairs) සිය මාර්ගගත වීසා සේවා සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා. පද්ධති නඩත්තු...

ඔස්ට්‍රේලියාවේ Parent Visa ලබාගැනීමේ අපේක්ෂාවෙන් දෙමාපියන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් සිටින බවට වාර්තා වී තිබෙනවා . පවුල් සංක්‍රමණ ප්‍රතිපත්තිය වෙනස්...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් පසු, නිවාස මිල සහ කුලී වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවිය හැකි බව දේපළ වෙළෙඳපොළ විශේෂඥයන්...

නත්තල් සමයේදී දරුවන්ට තෑගි වශයෙන් E-Scooters සහ E-Bikes මිලදී ගැනීමට පෙර ඒවායේ නීත්‍යනුකූලභාවය පිළිබඳව සැලකිලිමත් වන ලෙස Victoria Police විසින්...

ටස්මේනියා ප්‍රාන්තයට ඊසාන දෙසින් පිහිටි Flinders Islandහි පැතිර යන දැවැන්ත ලැව්ගින්නක් හේතුවෙන් නිවාස 6ක් විනාශ වී හෝ හානි වී ඇති...

Victoria සහ New South Wales ප්‍රාන්ත දේශසීමා ආශ්‍රිත Albury-Wodonga ප්‍රදේශයේ සිට Gold Coast දක්වා නව සෘජු ගුවන් සේවාවක් ආරම්භ කිරීමට...

ඔස්ට්‍රේලියානුවන්ට ඉදිරියේදී තවදුරටත් Cost of Living සහන ලබාදීමේ හැකියාව සීමිත බව අගමැති Anthony Albanese පවසනවා. ඒ අතර, ජනතාවට ඖෂධ මිලදී...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa දීර්ඝ කිරීමේ රැකියා කාලසීමාවේ වෙනසක්

ඔස්ට්‍රේලියාවේ Aged Care සේවා ගැන කම්පන සහගත අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර සේවා (Aged Care) ලබාගැනීම සඳහා මූලික ඇගයීම් සිදුකරන තෙක් බලා සිටි වැඩිහිටියන් 6,000කට වැඩි පිරිසක් පසුගිය වසරේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව ෆෙඩරල්

Read More »

අළුබඳුන තරගාවලියේදීත් ඔස්ට්‍රේලියාව පන්දුව පළුදු කළාද?

2018 වසරේ ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය දැඩි ආන්දෝලනයකට ලක් කළ Sandpapergate සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය තවත් පුළුල් කිරීමට Cricket Australia ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව,

Read More »

ඔස්ට්‍රේලියාවේ Working Holiday Visa දීර්ඝ කිරීමේ රැකියා කාලසීමාවේ වෙනසක්

ඔස්ට්‍රේලියාවේ Working Holiday වීසා නීති සංශෝධනය කළද, ප්‍රාදේශීය නගර රැසක Hospitality ක්ෂේත්‍රයේ පවතින සේවක හිඟයට විසඳුමක් ලැබී නොමැති බවට චෝදනා එල්ල වනවා. 2027 මාර්තු මාසයේ

Read More »

මෙල්බන්වලට අද රෑ වෙන්න යන දේ

කාලගුණ පද්ධති කිහිපයක් එකවර එක්වීම හේතුවෙන් මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල කුණාටු ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා. වික්ටෝරියා, නිව්

Read More »

ඔස්ට්‍රේලියානුවන් වැඩියෙන්ම විශ්වාස කරන Brand Name එක

ඔස්ට්‍රේලියාවේ පාරිභෝගිකයන්ගේ වැඩිම විශ්වාසය දිනාගත් වෙළෙඳ නාමය ලෙස Bunnings Warehouse අඛණ්ඩව 12 වැනි කාර්තුවටත් පත්ව තිබෙනවා. Roy Morgan ආයතනය නිකුත් කළ 2026 සැප්තැම්බර් කාර්තුවට අදාළ

Read More »

ඔස්ට්‍රේලියානුවන්ට අඩු මිලට Gas

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ස්වාභාවික ගෑස්වලින් වැඩි ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා වෙන් කිරීමේ නව පනත ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. ඒ අනුව 2028 වසරේ සිට ස්වාභාවික

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom