

සල්ලි නැති වෙද්දී සතුට මිලදී ගන්නා ඔස්ට්‍රේලියානුවන්
ජීවන වියදම ඉහළ යාම හමුවේ ඔස්ට්‍රේලියානුවන් මිල අධික භාණ්ඩ මිලදී ගැනීම සීමා කරමින් සුළු සුඛෝපභෝගී භාණ්ඩ සහ සේවා සඳහා මුදල් වැය කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Greens පක්ෂය වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණ ඉතිහාසයේ සිය ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කරමින් ප්‍රථම මනාප ඡන්දවලින් 15%කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙනවා.
නවතම මාධ්‍ය පුරෝකථන අනුව Greens පක්ෂය පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන හයක් දිනාගෙන ඇති අතර, තවත් මැතිවරණ කොට්ඨාස දෙකක ඡන්ද ගණන් කිරීම් අනුව ද එම පක්ෂයේ අපේක්ෂකයන් ඉදිරියෙන් සිටින බවයි වාර්තා වන්නේ.
Melbourneහි Docklands ප්‍රදේශයේ පැවති ජයග්‍රාහී සැමරුමකදී Greens පක්ෂ නායිකා Ellen Sandell සඳහන් කළේ වික්ටෝරියාව පුරා දැවැන්ත හරිත රැල්ලක් මතුව ඇති බවයි.

ප්‍රධාන දේශපාලන පක්ෂ වෙනුවට විකල්ප බලවේගයක් බවට පත්වීමේ අරමුණින් තම පක්ෂය කටයුතු කරන බව ද ඇය අවධාරණය කර තිබෙනවා.
Greens පක්ෂය, මීට පෙර තමන් සතුව පැවති Melbourne, Richmond සහ Brunswick යන මැතිවරණ කොට්ඨාස තුනේම බලය මෙවරත් රැකගැනීමට සමත් වී ඇති බවයි මාධ්‍ය පුරෝකථන පෙන්වා දෙන්නේ.
මීට අමතරව, Pascoe Vale, Footscray සහ Northcote යන මැතිවරණ කොට්ඨාස ද මෙවර Greens පක්ෂයට හිමිවනු ඇති බවයි නවතම මාධ්‍ය වාර්තා මගින් පෙනී යන්නේ.
Prahran සහ Preston යන මැතිවරණ කොට්ඨාසවල ද Greens පක්ෂයේ අපේක්ෂකයන් ඉදිරියෙන් සිටින අතර, එම ආසන දෙකත් දිනාගතහොත් 2022 ප්‍රාන්ත මැතිවරණයට සාපේක්ෂව පහළ මන්ත්‍රී මණ්ඩලයේ සිය ආසන සංඛ්‍යාව දෙගුණ කරගැනීමට එම පක්ෂයට හැකි වනු ඇති.
Black Friday සහ Cyber Monday වට්ටම් සමය තුළ අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමට බලා සිටින පාරිභෝගිකයන් වංචා සහ මූල්‍ය රැවටීම්වලට...
2026 වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ මූලික ඡන්ද ප්‍රතිඵල අනුව Liberal–National Coalition ඉදිරියෙන් පසුවනවා. මේ වනවිට, වාර්තා වූ සංඛ්‍යාලේඛන අනුව Liberal–National Coalition...
ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසල් වෙත හඳුන්වාදී ඇති නව Kellogg’s Coco Pops Protein Bites උදෑසන ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ළමා පෝෂණවේදිනියක දෙමාපියන්ට අනතුරු...
ChatGPT, Gemini වැනි AI පද්ධති සමඟ ආදර සබඳතා ගොඩනඟා ගන්නා පුද්ගලයන්ට එම සබඳතා බිඳවැටීමේදී දැඩි මානසික පීඩනයක් ඇතිවිය හැකි බව...
ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Penny Wong, කෘත්‍රිම බුද්ධිය හෙවත් AI, රටේ ජාතික ආරක්ෂාවට සහ විදේශ ප්‍රතිපත්තියට එල්ල වන ප්‍රධාන අභියෝගයක්...
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 4.9%ක් දක්වා ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) අද (නොවැම්බර් 25) නිකුත්...
මෙවර වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී මැතිවරණ කොට්ඨාස 30කට ආසන්න සංඛ්‍යාවක තුන්කොන් තරගයක් ඇතිවිය හැකි බව One Nation පක්ෂයේ වික්ටෝරියා ප්‍රාන්ත නායක...
2018 වසරේ පාකිස්ථානයට එරෙහිව ඩුබායිහි පැවැති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා මින්ට්ස් හෝ පැණි රස කැවිලි භාවිත...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ මූලික ප්‍රතිඵල අනුව පළමු ආසන හය ලිබරල් පක්ෂයට හිමිවන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා....

ජීවන වියදම ඉහළ යාම හමුවේ ඔස්ට්‍රේලියානුවන් මිල අධික භාණ්ඩ මිලදී ගැනීම සීමා කරමින් සුළු සුඛෝපභෝගී භාණ්ඩ සහ සේවා සඳහා මුදල් වැය කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

දරුවන් Smartphones සහ අන්තර්ජාල භාවිතයෙන් ඈත් කර තැබීම සඳහා ඔස්ට්‍රේලියාවේ ඇතැම් දෙමාපියන් යළිත් නිවෙස්වල ස්ථාවර දුරකථන (Landline Phones) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා. නිව් සවුත්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Liberal–National සන්ධානය ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව පුරා පවතින ආණ්ඩුවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. වසර 12ක Labor පාලනය අවසන්

වසර 12ක Labor පාලනය අවසන් කරමින් බලයට පත්වූ Liberal–National සන්ධානය යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ප්‍රතිපත්ති රැසක් වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා. නීතිය හා සාමය, මාර්ග

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දී සිටින Labor පක්ෂයට විපක්ෂ නායකත්වය පවා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙතෙක් ප්‍රකාශිත පුරෝකථන අනුව Labor පක්ෂයට හිමිව

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Labor පක්ෂය ඓතිහාසික පරාජයකට මුහුණ දීමත් සමඟ වසර 12ක Labor පාලනය අවසන් වීමට බලපෑ හේතු පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා.