Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Coalition සන්ධානය ජයග්‍රහණය කිරීමත් සමඟ නව Premier ලෙස පත්වීමට නියමිත Jess Wilson අද රාත්‍රියේ සිය ජයග්‍රාහී කතාව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

අද රාත්‍රී 10ට පෙර ඇය ජනතාව අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

වසර 12ක Labor පක්ෂ පාලනය අවසන් කරමින් Coalition සන්ධානය මෙම ජයග්‍රහණය ලබාගැනීම විශේෂත්වයක්.

Advertisement

ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ නව දේශපාලන පරිච්ඡේදයක් ආරම්භ වීමට නියමිතයි.

Liberal පක්ෂ නායිකා Jess Wilson මෙම ජයග්‍රහණයත් සමඟ වික්ටෝරියා ප්‍රාන්තයේ පළමු කාන්තා Premier බවට පත්වීමට නියමිතයි.

Banner 01

ඇයගේ ජයග්‍රාහී කතාවේදී මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව මෙන්ම ඉදිරි රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්ද අදහස් පළ කරනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

නව Premier ගේ පළමු ප්‍රකාශය පිළිබඳව මේ වන විට වික්ටෝරියා දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයක් යොමුව තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමන අනුපාතය තවදුරටත් ඉහළ යා හැකි බවට ප්‍රමුඛ පෙළේ ආර්ථික විශේෂඥයන් අනතුරු අඟවා තිබෙනවා. ලබන බදාදා එනම්, නොවැම්බර් 25...

වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා....

වික්ටෝරියා ප්‍රාන්තයේ වයඹදිග Nandaly ප්‍රදේශයේ වේගයෙන් පැතිර යන grassfire එකක් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. අද (නොවැම්බර්...

දකුණු ඔස්ට්‍රේලියාව නියෝජනය කරන ලිබරල් පක්ෂ සෙනෙට් සභික Leah Blyth එම පක්ෂයෙන් ඉවත් වී පෝලීන් හැන්සන්ගේ One Nation පක්ෂයට එක්ව...

ඔස්ට්‍රේලියාවේ නව ඩිජිටල් ආරක්ෂණ නීති සම්මත කර ගැනීම සඳහා Labour සහ Greens පක්ෂ අතර ඇතිකරගත් එකඟතාව One Nation පක්ෂ නායිකා...

ඔස්ට්‍රේලියාවේ Cherry වගාකරුවන් මුහුණ දී සිටින සේවක හිඟය හේතුවෙන්, විදේශීය ශ්‍රමිකයන් බඳවා ගැනීමේ වීසා නීති තවදුරටත් ලිහිල් කරන ලෙස රජයෙන්...

Facebook, Instagram සහ TikTok ඇතුළු සමාජ මාධ්‍යවල Algorithm මගින් නිර්දේශ කරන පෝස්ට් පාලනය කිරීමට පරිශීලකයන්ට අවස්ථාව ලබාදෙන නව නීති හඳුන්වාදීමට...

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ස්වාභාවික ගෑස්වලින් වැඩි ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා වෙන් කිරීමේ නව පනත ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. ඒ...

Virgin Australia ගුවන් සේවයේ සේවකයන් අද (26) වැඩවර්ජන ක්‍රියාමාර්ගයක නිරත වීමට පියවර ගෙන තිබෙනවා. ඒ හේතුවෙන් මෙල්බන්, සිඩ්නි, බ්‍රිස්බන් සහ...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ නව නායිකාවගේ ජයග්‍රාහී කතාව අද රාත්‍රී 10ට පෙර

දරුවන් Smartphonesවලින් ඈත් කරන්න ඔස්ට්‍රේලියානු දෙමාපියන් අතීතයට යයි

දරුවන් Smartphones සහ අන්තර්ජාල භාවිතයෙන් ඈත් කර තැබීම සඳහා ඔස්ට්‍රේලියාවේ ඇතැම් දෙමාපියන් යළිත් නිවෙස්වල ස්ථාවර දුරකථන (Landline Phones) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා. නිව් සවුත්

Read More »

වික්ටෝරියා මැතිවරණ ප්‍රතිඵලයෙන් ෆෙඩරල් රජයටත් පණිවිඩයක්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Liberal–National සන්ධානය ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව පුරා පවතින ආණ්ඩුවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. වසර 12ක Labor පාලනය අවසන්

Read More »

නත්තලට පෙර වික්ටෝරියාවේ වෙනස්කම් රැසක් ?

වසර 12ක Labor පාලනය අවසන් කරමින් බලයට පත්වූ Liberal–National සන්ධානය යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ප්‍රතිපත්ති රැසක් වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා. නීතිය හා සාමය, මාර්ග

Read More »

වික්ටෝරියාවේ Labor පක්ෂයට විපක්ෂ නායකත්වයත් අහිමි වන ලකුණු

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දී සිටින Labor පක්ෂයට විපක්ෂ නායකත්වය පවා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙතෙක් ප්‍රකාශිත පුරෝකථන අනුව Labor පක්ෂයට හිමිව

Read More »

වික්ටෝරියාවේ ලේබර් පක්ෂයට වැරදුණේ කොතැනද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Labor පක්ෂය ඓතිහාසික පරාජයකට මුහුණ දීමත් සමඟ වසර 12ක Labor පාලනය අවසන් වීමට බලපෑ හේතු පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා.

Read More »

වික්ටෝරියා මැතිවරණයේ කැපී පෙනෙන හරිත රැල්ලක්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Greens පක්ෂය වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණ ඉතිහාසයේ සිය ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කරමින් ප්‍රථම මනාප ඡන්දවලින් 15%කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙනවා. නවතම මාධ්‍ය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom