Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කළ Liberal–National Coalition සන්ධානයේ නායිකා Jess Wilson වෙත ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.

X සමාජ මාධ්‍ය ඔස්සේ විශේෂ පණිවුඩයක් නිකුත් කරමින් අගමැතිවරයා වික්ටෝරියාවේ මීළඟ ප්‍රාන්ත අගමැතිවරිය වීමට නියමිත Jess Wilsonට සුබ පැතුම් එක්කර ඇති අතර, මැතිවරණයෙන් පරාජයට පත්වූ Ben Carroll ඇතුළු වික්ටෝරියා Labor පක්ෂ කණ්ඩායම පිළිබඳව ද අදහස් පළ කර තිබෙනවා.

දශකයකට අධික කාලයක් වික්ටෝරියානුවන් වෙනුවෙන් ඉටු කළ සේවය පිළිබඳව Labor පක්ෂයට ආඩම්බර විය හැකි බවයි අගමැතිවරයා සිය පණිවුඩයෙන් සඳහන් කර ඇත්තේ.

Advertisement

මෙවර වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු සඳහා Anthony Albanese සෘජුවම සම්බන්ධ නොවීම ද විශේෂත්වයක් ලෙස සැලකෙනවා.

වසර 12ක Labor පාලනය අවසන් කරමින් ලැබූ මෙම මැතිවරණ ජයග්‍රහණයත් සමඟ 36 හැවිරිදි Jess Wilson වික්ටෝරියා ප්‍රාන්තයේ 51 වැනි ප්‍රාන්ත අගමැතිවරිය ලෙස ධුරයට පත්වීමට නියමිතයි.

Banner 01

මේ අතර, වික්ටෝරියා මැතිවරණයේදී Labor පක්ෂය ලැබූ පරාජය ෆෙඩරල් Labor පක්ෂයේ ඉදිරි දේශපාලන උපායමාර්ග කෙරෙහි කෙසේ බලපානු ඇත්ද යන්න පිළිබඳව ද මේ වනවිට අවධානය යොමුව තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා....

ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ස්වාභාවික ගෑස්වලින් වැඩි ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා වෙන් කිරීමේ නව පනත ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. ඒ...

මෙවර, Summer එකේ Victoria ප්‍රාන්තයේ ලැව්ගිනි සහ grassfire ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇති බවට හදිසි සේවා බලධාරීන් අනතුරු අඟවනවා. නවතම...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ටෙලිවිෂන් සහ ශ්‍රී ලාංකික ඩිජිටල් මාධ්‍ය ජාලය වන AusLanka TV, සිය AusLanka Live Mobile App හරහා ප්‍රසංග සහ...

Melbourne හි ප්‍රධාන රෝහල් තුනක වැසිකිළි තුළ රහසිගත කැමරා භාවිතයෙන් පුද්ගලයන් 874 දෙනෙකු වීඩියෝගත කළ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයේදී තවත් තොරතුරු...

වික්ටෝරියා අග්‍රාමාත්‍ය Ben Carroll අද Airport Westහි පිහිටි St Christopher’s ප්‍රාථමික පාසලේදී සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු කුඩා කාලයේ...

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසල් වෙත හඳුන්වාදී ඇති නව Kellogg’s Coco Pops Protein Bites උදෑසන ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ළමා පෝෂණවේදිනියක දෙමාපියන්ට අනතුරු...

ටස්මේනියා ප්‍රාන්තයට ඊසාන දෙසින් පිහිටි Flinders Islandහි පැතිර යන දැවැන්ත ලැව්ගින්නක් හේතුවෙන් නිවාස 6ක් විනාශ වී හෝ හානි වී ඇති...

Victoria ප්‍රාන්ත මැතිවරණය හෙට (28) පැවැත්වීමට නියමිත අතර, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් ලක්ෂ 47කට අධික පිරිසක් සුදුසුකම් ලබා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Jess Wilsonට අගමැතිගෙන් සුබ පැතුම්

සල්ලි නැති වෙද්දී සතුට මිලදී ගන්නා ඔස්ට්‍රේලියානුවන්

ජීවන වියදම ඉහළ යාම හමුවේ ඔස්ට්‍රේලියානුවන් මිල අධික භාණ්ඩ මිලදී ගැනීම සීමා කරමින් සුළු සුඛෝපභෝගී භාණ්ඩ සහ සේවා සඳහා මුදල් වැය කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

Read More »

දරුවන් Smartphonesවලින් ඈත් කරන්න ඔස්ට්‍රේලියානු දෙමාපියන් අතීතයට යයි

දරුවන් Smartphones සහ අන්තර්ජාල භාවිතයෙන් ඈත් කර තැබීම සඳහා ඔස්ට්‍රේලියාවේ ඇතැම් දෙමාපියන් යළිත් නිවෙස්වල ස්ථාවර දුරකථන (Landline Phones) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා. නිව් සවුත්

Read More »

වික්ටෝරියා මැතිවරණ ප්‍රතිඵලයෙන් ෆෙඩරල් රජයටත් පණිවිඩයක්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Liberal–National සන්ධානය ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව පුරා පවතින ආණ්ඩුවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. වසර 12ක Labor පාලනය අවසන්

Read More »

නත්තලට පෙර වික්ටෝරියාවේ වෙනස්කම් රැසක් ?

වසර 12ක Labor පාලනය අවසන් කරමින් බලයට පත්වූ Liberal–National සන්ධානය යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ප්‍රතිපත්ති රැසක් වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා. නීතිය හා සාමය, මාර්ග

Read More »

වික්ටෝරියාවේ Labor පක්ෂයට විපක්ෂ නායකත්වයත් අහිමි වන ලකුණු

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දී සිටින Labor පක්ෂයට විපක්ෂ නායකත්වය පවා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙතෙක් ප්‍රකාශිත පුරෝකථන අනුව Labor පක්ෂයට හිමිව

Read More »

වික්ටෝරියාවේ ලේබර් පක්ෂයට වැරදුණේ කොතැනද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Labor පක්ෂය ඓතිහාසික පරාජයකට මුහුණ දීමත් සමඟ වසර 12ක Labor පාලනය අවසන් වීමට බලපෑ හේතු පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom