Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිරි වසර 4 සඳහා බලයට පත්වන රජය තීරණය කිරීමේ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වුණා.

ඡන්ද මධ්‍යස්ථාන පස්වරු 6 දක්වා විවෘතව පවතින අතර, පස්වරු 6න් පසු මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීම ආරම්භ වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

වසර 12ක ලේබර් පක්ෂ පාලනය අවසන් කිරීමේ අරමුණින් විපක්ෂ නායිකා Jess Wilson මෙවර මැතිවරණයට මුහුණ දෙන අතර, අග්‍රාමාත්‍ය Ben Carroll ලේබර් පක්ෂයට අඛණ්ඩව සිව්වැනි පාලන වාරයක් හිමිකර ගැනීමට උත්සාහ දරනවා.

Advertisement

මේ අතර, ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ජනතාවට ද බාධාවක් වී තිබෙනවා.

ගතවූ පැය 24 තුළ ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 දක්වා වර්ෂාපතනයක් ලැබී ඇති අතර, Dunolly සහ Loddon ගංගාව ආශ්‍රිත ප්‍රදේශවලට හදිසි ගංවතුර අනතුරු ඇඟවීම් ද නිකුත් කර තිබෙනවා.

Banner 01

වික්ටෝරියා ප්‍රාන්තයේ ඊසානදිග සහ තවත් ප්‍රදේශ රැසකට අද දිනයේත් ධාරානිපාත වර්ෂාව සහ ප්‍රබල සුළං ඇතිවිය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.

මේ වනවිට ප්‍රාන්ත හදිසි සේවා ඒකකයට (SES) සහාය ඉල්ලා ඇමතුම් 300කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

සිරුරේ බර අඩුකිරීම, මාංශ පේශි වර්ධනය සහ වයස්ගත වීමේ ලක්ෂණ අවම කිරීම සඳහා ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය වී ඇති අනුමත නොකළ Peptide...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor සහ Liberal–National Coalition සන්ධානය අතර පවතින තරගයට අමතරව One Nation, Greens සහ ස්වාධීන අපේක්ෂකයන්ගේ බලපෑම ද...

කාලගුණ පද්ධති කිහිපයක් එකවර එක්වීම හේතුවෙන් මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල කුණාටු ඇතිවිය හැකි බවට...

යුවළක්, පවුලක් හෝ සංචාරක කණ්ඩායමක් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට වීසා අයදුම් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක්...

ඔස්ට්‍රේලියානු රජයේ නව ප්‍රාග්ධන ලාභ බදු (Capital Gains Tax) ක්‍රමය යටතේ ව්‍යාපාර සඳහා ලබාදෙන බදු සහන පුළුල් කිරීමේ යෝජනාවක් සෙනෙට්...

ඔස්ට්‍රේලියාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ රැසකට මෙම සති අන්තයේ සිට ලබන සතිය දක්වා ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට...

වික්ටෝරියා ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථාන අසල කැමරා සහිත Smart Glasses භාවිත කිරීම හේතුවෙන් ඡන්දදායකයන්ගේ පෞද්ගලිකත්වය සහ ඡන්දයේ රහස්‍යභාවය පිළිබඳ ගැටලු මතුව...

වික්ටෝරියා ප්‍රාන්තයේ Upper Murray ප්‍රදේශයේ ගොවීන් පිරිසක් පිදුරු මිටි යොදාගෙන ජනප්‍රිය ළමා කතා චරිතවල දැවැන්ත නිර්මාණ සකස් කර තිබෙනවා. මෙම...

ශ්‍රී ලංකා බර ඉසිලීමේ ක්‍රීඩක රන්සිලු ජයතිලක 2026 IPL ලෝක බර ඉසිලීමේ ශූරතාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අයහපත් කාලගුණයෙන් වික්ටෝරියාවේ මැතිවරණයටත් බලපෑම්

ඔස්ට්‍රේලියාවේ වීසා අයදුමිකරුවන්ට අද සිට ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි

ඔස්ට්‍රේලියාවේ ඇතැම් වීසා සඳහා රට තුළ සිට අයදුම් කරන පුද්ගලයන්ගෙන් අමතර ඩොලර් 1,500ක ගාස්තුවක් අය කිරීම අද (නොවැම්බර් 28) සිට ආරම්භ කර තිබෙනවා. මෙම නව

Read More »

තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් – පන්දුව ඔප දැමීමට ටොෆි භාවිත කරලා ?

2018 වසරේ පාකිස්ථානයට එරෙහිව ඩුබායිහි පැවැති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා මින්ට්ස් හෝ පැණි රස කැවිලි භාවිත කරමින් පන්දුව ඔප දැමීමේ අදහසක්

Read More »

තමන් ඉගෙනගත් පාසලේදීම ඡන්දය දැමූ Ben Carroll ජයග්‍රහණය ගැන කියූ කතාව

වික්ටෝරියා අග්‍රාමාත්‍ය Ben Carroll අද Airport Westහි පිහිටි St Christopher’s ප්‍රාථමික පාසලේදී සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු කුඩා කාලයේ අධ්‍යාපනය ලැබූ පාසල ද මෙය

Read More »

වික්ටෝරියාවේ මැතිවරණ උණුසුම ෆෙඩරල් දේශපාලනයටත් දැනෙයිද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය මෙවර ජාතික දේශපාලනයේ ද විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය වෙනස් වෙමින් පවතින ආකාරය පිළිබඳ ඉඟි, පූර්ව

Read More »

අයහපත් කාලගුණයෙන් වික්ටෝරියාවේ මැතිවරණයටත් බලපෑම්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිරි වසර 4 සඳහා බලයට පත්වන රජය තීරණය කිරීමේ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වුණා. ඡන්ද මධ්‍යස්ථාන පස්වරු 6 දක්වා විවෘතව පවතින අතර,

Read More »

වික්ටෝරියාවේ ජනතා තීන්දුව ලැබෙන්නේ කවදාද?

වික්ටෝරියාවේ 61 වැනි පාර්ලිමේන්තුව තීරණය කෙරෙන ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 6ට අවසන් වන අතර, ඉන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom