

ඔස්ට්‍රේලියාවේ වීසා අයදුමිකරුවන්ට අද සිට ගාස්තු වැඩි වෙන්නේ මෙහෙමයි
ඔස්ට්‍රේලියාවේ ඇතැම් වීසා සඳහා රට තුළ සිට අයදුම් කරන පුද්ගලයන්ගෙන් අමතර ඩොලර් 1,500ක ගාස්තුවක් අය කිරීම අද (නොවැම්බර් 28) සිට ආරම්භ කර තිබෙනවා. මෙම නව

වික්ටෝරියාවේ 61 වැනි පාර්ලිමේන්තුව තීරණය කෙරෙන ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 6ට අවසන් වන අතර, ඉන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
මැතිවරණ දිනයේ රාත්‍රියේ සිට මූලික ඡන්ද ප්‍රතිඵල නිකුත් කෙරෙන නමුත්, තියුණු තරගයක් පවතින මැතිවරණ කොට්ඨාසවල අවසන් ප්‍රතිඵල තීරණය කිරීමට තවත් දින කිහිපයක් ගතවිය හැකි බවයි වාර්තා වන්නේ.
වික්ටෝරියා මැතිවරණ කොමිසමේ නිල කාලසටහන අනුව දෙසැම්බර් 4 වැනිදා පස්වරු 6 දක්වා තැපැල් ඡන්ද භාරගැනෙන අතර, දෙසැම්බර් 10 වැනිදා සිට සියලුම පහළ මන්ත්‍රී මණ්ඩල ආසනවල සම්පූර්ණ මනාප ඡන්ද ගණනය කිරීම ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

පහළ මන්ත්‍රී මණ්ඩලයේ නිල ප්‍රතිඵල දෙසැම්බර් 9 සිට 15 දක්වාත්, ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ නිල ප්‍රතිඵල දෙසැම්බර් 16 සිට 18 දක්වාත් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
දෙසැම්බර් 19 වැනිදා හෝ ඊට පෙර සියලු මැතිවරණ ප්‍රතිඵල ඇතුළත් නිල ලේඛන වික්ටෝරියා ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය වන Margaret Gardner වෙත භාරදීමට Victorian Electoral Commission කටයුතු කරනු ඇති.
Melbourne හි ප්‍රධාන රෝහල් තුනක වැසිකිළි තුළ රහසිගත කැමරා භාවිතයෙන් පුද්ගලයන් 874 දෙනෙකු වීඩියෝගත කළ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයේදී තවත් තොරතුරු...
වික්ටෝරියා ප්‍රාන්තයේ පැරණි නිවාස අලුත්වැඩියා කිරීමට සූදානම් වන පුද්ගලයන්ට, නිවාසවල සැඟවී පවතින Asbestos හේතුවෙන් දරුණු සෞඛ්‍ය හා මූල්‍ය අවදානම්වලට මුහුණ...
Victoria ප්‍රාන්ත මැතිවරණය හෙට (28) පැවැත්වීමට නියමිත අතර, මෙවර ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඡන්දදායකයන් ලක්ෂ 47කට අධික පිරිසක් සුදුසුකම් ලබා...
ඔස්ට්‍රේලියාවේ නිෂ්පාදනය කරන ස්වාභාවික ගෑස්වලින් වැඩි ප්‍රමාණයක් දේශීය පරිභෝජනය සඳහා වෙන් කිරීමේ නව පනත ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සම්මත වී තිබෙනවා. ඒ...
ඔස්ට්‍රේලියාවේ නව ඩිජිටල් ආරක්ෂණ නීති සම්මත කර ගැනීම සඳහා Labour සහ Greens පක්ෂ අතර ඇතිකරගත් එකඟතාව One Nation පක්ෂ නායිකා...
Uber Elite නමින් නව සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවාවක් ඔස්ට්‍රේලියාවේ හඳුන්වාදීමට Uber සමාගම පියවර ගෙන තිබෙනවා. මෙම සේවාව, පළමුව Sydney වලින්...
වික්ටෝරියා ප්‍රාන්තයේ අබලන් වී ඇති මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ ලබාදී ඇති මැතිවරණ පොරොන්දු ප්‍රමාණවත් නොවන...
වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා....
දුම්රිය සේවකයන් සැලසුම් කර ඇති වැඩවර්ජනයක් හේතුවෙන් හෙට (27) සිට සතියක කාලයක් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ප්‍රාදේශීය සහ අන්තර් ප්‍රාන්ත...

ඔස්ට්‍රේලියාවේ ඇතැම් වීසා සඳහා රට තුළ සිට අයදුම් කරන පුද්ගලයන්ගෙන් අමතර ඩොලර් 1,500ක ගාස්තුවක් අය කිරීම අද (නොවැම්බර් 28) සිට ආරම්භ කර තිබෙනවා. මෙම නව

2018 වසරේ පාකිස්ථානයට එරෙහිව ඩුබායිහි පැවැති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා මින්ට්ස් හෝ පැණි රස කැවිලි භාවිත කරමින් පන්දුව ඔප දැමීමේ අදහසක්

වික්ටෝරියා අග්‍රාමාත්‍ය Ben Carroll අද Airport Westහි පිහිටි St Christopher’s ප්‍රාථමික පාසලේදී සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු කුඩා කාලයේ අධ්‍යාපනය ලැබූ පාසල ද මෙය

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය මෙවර ජාතික දේශපාලනයේ ද විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය වෙනස් වෙමින් පවතින ආකාරය පිළිබඳ ඉඟි, පූර්ව

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිරි වසර 4 සඳහා බලයට පත්වන රජය තීරණය කිරීමේ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වුණා. ඡන්ද මධ්‍යස්ථාන පස්වරු 6 දක්වා විවෘතව පවතින අතර,

වික්ටෝරියාවේ 61 වැනි පාර්ලිමේන්තුව තීරණය කෙරෙන ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 6ට අවසන් වන අතර, ඉන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.