Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසල් වෙත හඳුන්වාදී ඇති නව Kellogg’s Coco Pops Protein Bites උදෑසන ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ළමා පෝෂණවේදිනියක දෙමාපියන්ට අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා.

තරු හතරක සෞඛ්‍ය ශ්‍රේණිගත කිරීමක් (Health Star Rating) සහිතව වෙළෙඳපොළට හඳුන්වාදී ඇති මෙම නිෂ්පාදනය සීනි අඩංගු ආහාරයකට ප්‍රෝටීන් එකතු කර අලෙවි කිරීමක් බවයි ළමා පෝෂණවේදිනී Mandy Sacher පෙන්වා දෙන්නේ.

බොහෝ දරුවන්ට අමතර ප්‍රෝටීන් අවශ්‍ය නොවන අතර, අධික ලෙස සැකසූ ආහාර වෙනුවට ස්වාභාවික ආහාර මගින් අවශ්‍ය පෝෂණය ලබාදිය යුතු බව ඇය සඳහන් කරනවා.

Advertisement

බිත්තර, මාළු, මස්, ධාන්‍ය වර්ග, යෝගට් සහ චීස් වැනි ආහාර මගින් දරුවන්ට අවශ්‍ය ප්‍රෝටීන් ලබාගත හැකි බව ද ඇය පෙන්වා දෙනවා.
මේ අතර නිෂ්පාදක සමාගම පවසන්නේ මෙම නිෂ්පාදනයේ එක් ආහාර වේලකට ප්‍රෝටීන් ග්‍රෑම් පහකට අධික ප්‍රමාණයක් අඩංගු වන අතර, තන්තු සහ සම්පූර්ණ ධාන්‍ය ද ඊට එක් කර ඇති බවයි.

ඉහළ Health Star Rating අගයක් හිමිවීමෙන් පමණක් යම් ආහාරයක් නිතර හෝ විශාල ප්‍රමාණවලින් පරිභෝජනය කිරීමට සුදුසු බව අදහස් නොවන බවයි Australian Department of Health පවසන්නේ.

Banner 01

ඒ අනුව, දරුවන් සඳහා ආහාර මිලදී ගැනීමේදී ඇසුරුමේ ඉදිරිපස ප්‍රචාරණයට පමණක් නොව, එහි අඩංගු සීනි ප්‍රමාණය සහ අමුද්‍රව්‍ය ලැයිස්තුව පිළිබඳව ද අවධානය යොමු කරන ලෙස දෙමාපියන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ බහුලව භාවිත වන Dairy, Soy, Almond සහ Oat යන කිරි වර්ග හතර අතරින් පෝෂණ ගුණයෙන් ඉහළම කිරි වර්ගය සාමාන්‍ය...

ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයෙකු වන මිලින්ද රාජපක්ෂ හමුවීම සම්බන්ධයෙන් Brisbane නාගරික මන්ත්‍රී Greg Adermann පළ කළ...

කාලගුණ පද්ධති කිහිපයක් එකවර එක්වීම හේතුවෙන් මෙම සති අන්තයේ ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රැසකට දැඩි වර්ෂාපතනයක් සහ ප්‍රබල කුණාටු ඇතිවිය හැකි බවට...

Melbourne හි ප්‍රධාන රෝහල් තුනක වැසිකිළි තුළ රහසිගත කැමරා භාවිතයෙන් පුද්ගලයන් 874 දෙනෙකු වීඩියෝගත කළ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයේදී තවත් තොරතුරු...

මෙල්බන්හි ස්ථාන තුනක සිදුවූ පිහි ඇනුම් ප්‍රහාර සම්බන්ධයෙන් වික්ටෝරියා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙල්බර්න් CBD ප්‍රදේශයේ La Trobe Streetහිදී...

වික්ටෝරියා ප්‍රාන්තයේ පැරණි නිවාස අලුත්වැඩියා කිරීමට සූදානම් වන පුද්ගලයන්ට, නිවාසවල සැඟවී පවතින Asbestos හේතුවෙන් දරුණු සෞඛ්‍ය හා මූල්‍ය අවදානම්වලට මුහුණ...

වික්ටෝරියා ප්‍රාන්තයේ Upper Murray ප්‍රදේශයේ ගොවීන් පිරිසක් පිදුරු මිටි යොදාගෙන ජනප්‍රිය ළමා කතා චරිතවල දැවැන්ත නිර්මාණ සකස් කර තිබෙනවා. මෙම...

2026 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව ඊයේ (20) ලක්ෂ 20 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. වසර තුනක් අඛණ්ඩව මෙම...

ඔස්ට්‍රේලියාවේ New South Wales ප්‍රාන්තයේ Daylight Saving කාලය මාස දෙකකින් අඩු කිරීමට නව පනත් කෙටුම්පතක් ප්‍රාන්ත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය ළමා ආහාරයක් ගැන අනතුරු ඇඟවීමක්

වික්ටෝරියාවේ දේශපාලන වෙනසට තවත් පැය කිහිපයයි

ඔස්ට්‍රේලියාවේ ජාතික දේශපාලනයට ද බලපෑම් ඇති කළ හැකි තීරණාත්මක වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පවතිනවා. ප්‍රාන්ත අගමැති Ben Carollගේ නායකත්වයෙන් Labor පක්ෂය

Read More »

WhatsApp පණිවුඩ යවන ක්‍රමයට අලුත් වෙනසක්

ලොව ජනප්‍රිය සන්නිවේදන යෙදුමක් වන WhatsApp හරහා පණිවුඩ යැවීම සඳහා දිනයක් සහ වේලාවක් කල්තියා නියම කළ හැකි Scheduled Messages නමින් නව පහසුකමක් හඳුන්වාදීමට Meta සමාගම

Read More »

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රිය ළමා ආහාරයක් ගැන අනතුරු ඇඟවීමක්

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසල් වෙත හඳුන්වාදී ඇති නව Kellogg’s Coco Pops Protein Bites උදෑසන ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ළමා පෝෂණවේදිනියක දෙමාපියන්ට අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා. තරු

Read More »

Black Friday එකට Jetstar දුන් සුපිරි වාසිය

Black Friday විශේෂ වට්ටම් වැඩසටහනට සමගාමීව ඔස්ට්‍රේලියාවේ Jetstar ගුවන් සමාගම සිය ජනප්‍රිය Return for FREE ගුවන් ටිකට්පත් ප්‍රවර්ධන වැඩසටහන යළි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව,

Read More »

ඔස්ට්‍රේලියාවේ Aged Care සේවා ගැන කම්පන සහගත අනාවරණයක්

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර සේවා (Aged Care) ලබාගැනීම සඳහා මූලික ඇගයීම් සිදුකරන තෙක් බලා සිටි වැඩිහිටියන් 6,000කට වැඩි පිරිසක් පසුගිය වසරේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව ෆෙඩරල්

Read More »

අළුබඳුන තරගාවලියේදීත් ඔස්ට්‍රේලියාව පන්දුව පළුදු කළාද?

2018 වසරේ ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය දැඩි ආන්දෝලනයකට ලක් කළ Sandpapergate සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය තවත් පුළුල් කිරීමට Cricket Australia ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව,

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom