

වික්ටෝරියාවේ දේශපාලන වෙනසට තවත් පැය කිහිපයයි
ඔස්ට්‍රේලියාවේ ජාතික දේශපාලනයට ද බලපෑම් ඇති කළ හැකි තීරණාත්මක වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පවතිනවා. ප්‍රාන්ත අගමැති Ben Carollගේ නායකත්වයෙන් Labor පක්ෂය

Black Friday විශේෂ වට්ටම් වැඩසටහනට සමගාමීව ඔස්ට්‍රේලියාවේ Jetstar ගුවන් සමාගම සිය ජනප්‍රිය Return for FREE ගුවන් ටිකට්පත් ප්‍රවර්ධන වැඩසටහන යළි ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, තෝරාගත් ගමනාන්ත සඳහා එක් දිශාවකට ගුවන් ටිකට්පතක් මිලදී ගන්නා මගීන්ට ආපසු පැමිණීමේ ගුවන් ටිකට්පත නොමිලේ ලබාගත හැකියි.
දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා මෙම වැඩසටහන යටතේ නොමිලේ ආපසු පැමිණීමේ ගුවන් ටිකට්පත් 70,000කට වැඩි ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා.

මෙල්බන් සිට Bali දක්වා ඩොලර් 329කටත්, Phuket දක්වා ඩොලර් 429කටත්, සිඩ්නි සිට Bali දක්වා ඩොලර් 399කටත් ගුවන් ටිකට්පත් ලබාගත හැකියි.
දේශීය ගුවන් ගමන් යටතේ Adelaide සිට Melbourne දක්වා ඩොලර් 59කටත්, Hobart සිට Melbourne දක්වා ඩොලර් 89කටත් ටිකට්පත් ලබාගත හැකි වනවා.
2027 වසරේ පෙබරවාරි සිට අගෝස්තු දක්වා තෝරාගත් දේශීය ගුවන් ගමන් සඳහාත්, පෙබරවාරි සිට සැප්තැම්බර් දක්වා තෝරාගත් ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහාත් මෙම වට්ටම් අදාළ වනවා.
මෙම විශේෂ ප්‍රවර්ධන වැඩසටහන නොවැම්බර් 30 වැනි සඳුදා පෙරවරු 11.59 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.
ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයදුම් කරන පුද්ගලයන් තම අයදුම්පත් සමඟ අවශ්‍ය සියලුම ලියකියවිලි නිවැරදිව ඉදිරිපත් කරන ලෙස ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දැනුම්...
ඔස්ට්‍රේලියාවේ නගර සහ ප්‍රාදේශීය ප්‍රදේශ රැසක අද Homebirth සේවා සම්බන්ධයෙන් විරෝධතා පැවැත්වුණා. ඒ, ලබන වසරේ ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක වීමට...
සෞරග්‍රහ මණ්ඩලයේ මෙතෙක් සොයා නොගත් නවවැනි ග්‍රහලෝකයක් පැවතිය හැකි බව ඔස්ට්‍රේලියානු සහ ජපාන විද්‍යාඥයන් සිදුකළ නව පර්යේෂණයකින් යෝජනා කර තිබෙනවා....
යුවළක්, පවුලක් හෝ සංචාරක කණ්ඩායමක් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට වීසා අයදුම් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක්...
ගිනිගැනීමේ අවදානමක් හේතුවෙන් ඔස්ට්‍රේලියාව පුරා BMW මෝටර් රථ 13,696ක් ආපසු කැඳවීමට පියවර ගෙන තිබෙනවා. මෙම ආපසු කැඳවීම BMW 2 Series,...
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සරණාගත සහ මානුෂීය වීසා ප්‍රමාණය සියයට 90කින් කප්පාදු කිරීමට One Nation පක්ෂ නායිකා පෝලීන් හැන්සන් ඉදිරිපත් කළ යෝජනාව...
ඔස්ට්‍රේලියාවේ මෑතකදී සිදුවූ තාක්ෂණික සේවා බිඳවැටීම් හේතුවෙන් හදිසි අවස්ථා සඳහා මුදල් නෝට්ටු ළඟ තබාගැනීමට ජනතාව වැඩි උනන්දුවක් දක්වන බව වාර්තා...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් පසු, නිවාස මිල සහ කුලී වෙළෙඳපොළේ වෙනස්කම් සිදුවිය හැකි බව දේපළ වෙළෙඳපොළ විශේෂඥයන්...
ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන මිල පහළ යමින් පවතින අතර ප්‍රධාන නගර රැසක පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2කට වඩා අඩු වී තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ ජාතික දේශපාලනයට ද බලපෑම් ඇති කළ හැකි තීරණාත්මක වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පවතිනවා. ප්‍රාන්ත අගමැති Ben Carollගේ නායකත්වයෙන් Labor පක්ෂය

ලොව ජනප්‍රිය සන්නිවේදන යෙදුමක් වන WhatsApp හරහා පණිවුඩ යැවීම සඳහා දිනයක් සහ වේලාවක් කල්තියා නියම කළ හැකි Scheduled Messages නමින් නව පහසුකමක් හඳුන්වාදීමට Meta සමාගම

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසල් වෙත හඳුන්වාදී ඇති නව Kellogg’s Coco Pops Protein Bites උදෑසන ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ළමා පෝෂණවේදිනියක දෙමාපියන්ට අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා. තරු

Black Friday විශේෂ වට්ටම් වැඩසටහනට සමගාමීව ඔස්ට්‍රේලියාවේ Jetstar ගුවන් සමාගම සිය ජනප්‍රිය Return for FREE ගුවන් ටිකට්පත් ප්‍රවර්ධන වැඩසටහන යළි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව,

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර සේවා (Aged Care) ලබාගැනීම සඳහා මූලික ඇගයීම් සිදුකරන තෙක් බලා සිටි වැඩිහිටියන් 6,000කට වැඩි පිරිසක් පසුගිය වසරේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව ෆෙඩරල්

2018 වසරේ ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය දැඩි ආන්දෝලනයකට ලක් කළ Sandpapergate සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය තවත් පුළුල් කිරීමට Cricket Australia ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව,