

වික්ටෝරියාවේ දේශපාලන වෙනසට තවත් පැය කිහිපයයි
ඔස්ට්‍රේලියාවේ ජාතික දේශපාලනයට ද බලපෑම් ඇති කළ හැකි තීරණාත්මක වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පවතිනවා. ප්‍රාන්ත අගමැති Ben Carollගේ නායකත්වයෙන් Labor පක්ෂය

ලොව ජනප්‍රිය සන්නිවේදන යෙදුමක් වන WhatsApp හරහා පණිවුඩ යැවීම සඳහා දිනයක් සහ වේලාවක් කල්තියා නියම කළ හැකි Scheduled Messages නමින් නව පහසුකමක් හඳුන්වාදීමට Meta සමාගම පියවර ගෙන තිබෙනවා.
මෙම පහසුකම මගින් පුද්ගලික සහ සමූහ සංවාද සඳහා මිනිත්තු 10ක සිට දින 14ක් දක්වා කාලයකට පෙර පණිවුඩ යැවීමට සැලසුම් කළ හැකියාව පවතින බවයි වාර්තා වෙන්නේ.
කෙටි පණිවුඩ, ඡායාරූප, වීඩියෝ සහ වෙබ් සබැඳි යැවීම සඳහා ද මෙම පහසුකම භාවිත කළ හැකි බව සඳහන්.

පණිවුඩයක් සකස් කිරීමෙන් අනතුරුව Send බොත්තම ඔබාගෙන සිටීමෙන් අදාළ පණිවුඩය යැවිය යුතු දිනය සහ වේලාව තෝරාගැනීමට අවස්ථාව හිමිවනු ඇති බවයි වාර්තා වන්නේ.
නියමිත වේලාවේදී පණිවුඩය යවන්නාගේ ජංගම දුරකථනය ක්‍රියා විරහිතව පැවතියද පණිවුඩය ස්වයංක්‍රීයව යැවීමට හැකි වනු ඇති බව ද තොරතුරු සදහන් වනවා.
කලින් සැලසුම් කළ පණිවුඩ යැවීමට පෙර පරීක්ෂා කිරීමට හෝ මකා දැමීමට හැකි වන අතර, ඒවායේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා End-to-End Encryption තාක්ෂණය ද භාවිත කිරීමට අපේක්ෂිත වනවා.
ඉදිරි සති කිහිපය තුළ මෙම පහසුකම ලොව පුරා පරිශීලකයන්ට අදියර වශයෙන් හඳුන්වාදීමට අපේක්ෂා කෙරෙන බවයි Meta සමාගම පවසන්නේ.
ජංගම දුරකථන ඔස්සේ දිගින් දිගටම අහිතකර පුවත් නැරඹීම ඇතුළු පාලනය කිරීමට අපහසු අන්තර්ජාල භාවිතය සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ හැකි බව...
ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජනගහනයෙන් 76.8%ක්ම Greater Melbourne කලාපයේ ජීවත් වන බව නවතම ජනගහන දත්ත පෙන්වා දෙනවා. Australian Bureau of Statistics...
ඔස්ට්‍රේලියාවේ ජීවත්වන සෑම පුද්ගලයන් තිදෙනෙකුගෙන් එක් අයෙකුම විදේශයක උපත ලැබූ සංක්‍රමණිකයෙකු බව නවතම වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා. The Organisation for...
ඔස්ට්‍රේලියාව පුරා ඉන්ධන මිල පහළ යමින් පවතින අතර ප්‍රධාන නගර රැසක පෙට්‍රල් ලීටරයක මිල ඩොලර් 2කට වඩා අඩු වී තිබෙනවා....
ChatGPT, Gemini වැනි AI පද්ධති සමඟ ආදර සබඳතා ගොඩනඟා ගන්නා පුද්ගලයන්ට එම සබඳතා බිඳවැටීමේදී දැඩි මානසික පීඩනයක් ඇතිවිය හැකි බව...
ඉරාන යුද්ධය හේතුවෙන් දැඩි අනතුරුදායක තත්ත්වයක පවතින හෝමුස් සමුද්‍ර සන්ධියේ කිලෝමීටර් 15ක දුරක් පිහිනමින් බ්‍රිතාන්‍ය ජාතික Lewis Pugh සුවිශේෂී අභියෝගයක්...
ඔස්ට්‍රේලියාවේ ආදිවාසී දරුවන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් ෆෙඩරල්, ප්‍රාන්ත සහ ටෙරිටරි රජයන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ වාර්ෂික ඇගයීම් වාර්තා නිකුත් කිරීමට...
2018 වසරේ ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය දැඩි ආන්දෝලනයකට ලක් කළ Sandpapergate සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය තවත් පුළුල් කිරීමට Cricket Australia ආයතනය...
ඔස්ට්‍රේලියාවේ මෑතකදී සිදුවූ තාක්ෂණික සේවා බිඳවැටීම් හේතුවෙන් හදිසි අවස්ථා සඳහා මුදල් නෝට්ටු ළඟ තබාගැනීමට ජනතාව වැඩි උනන්දුවක් දක්වන බව වාර්තා...

ඔස්ට්‍රේලියාවේ ජාතික දේශපාලනයට ද බලපෑම් ඇති කළ හැකි තීරණාත්මක වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානමින් පවතිනවා. ප්‍රාන්ත අගමැති Ben Carollගේ නායකත්වයෙන් Labor පක්ෂය

ලොව ජනප්‍රිය සන්නිවේදන යෙදුමක් වන WhatsApp හරහා පණිවුඩ යැවීම සඳහා දිනයක් සහ වේලාවක් කල්තියා නියම කළ හැකි Scheduled Messages නමින් නව පහසුකමක් හඳුන්වාදීමට Meta සමාගම

ඔස්ට්‍රේලියාවේ සුපිරි වෙළෙඳසල් වෙත හඳුන්වාදී ඇති නව Kellogg’s Coco Pops Protein Bites උදෑසන ආහාර නිෂ්පාදනය සම්බන්ධයෙන් ළමා පෝෂණවේදිනියක දෙමාපියන්ට අනතුරු ඇගවීමක් සිදු කර තිබෙනවා. තරු

Black Friday විශේෂ වට්ටම් වැඩසටහනට සමගාමීව ඔස්ට්‍රේලියාවේ Jetstar ගුවන් සමාගම සිය ජනප්‍රිය Return for FREE ගුවන් ටිකට්පත් ප්‍රවර්ධන වැඩසටහන යළි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව,

ඔස්ට්‍රේලියාවේ වැඩිහිටි සත්කාර සේවා (Aged Care) ලබාගැනීම සඳහා මූලික ඇගයීම් සිදුකරන තෙක් බලා සිටි වැඩිහිටියන් 6,000කට වැඩි පිරිසක් පසුගිය වසරේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව ෆෙඩරල්

2018 වසරේ ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය දැඩි ආන්දෝලනයකට ලක් කළ Sandpapergate සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය තවත් පුළුල් කිරීමට Cricket Australia ආයතනය තීරණය කර තිබෙනවා. ඒ අනුව,