Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය මෙවර ජාතික දේශපාලනයේ ද විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය වෙනස් වෙමින් පවතින ආකාරය පිළිබඳ ඉඟි, පූර්ව මැතිවරණ සමීක්ෂණවලින් මතුවීමත් සමඟයි.

ෆෙඩරල් බලය හොබවන Labor පක්ෂයට වික්ටෝරියාවේ වසර 12ක පාලනය අහිමි වුවහොත්, එය අගමැති Anthony Albanese ප්‍රමුඛ රජයට සිය ජනතා සහයෝගය සහ ඉදිරි දේශපාලන ගමන්මඟ පිළිබඳ නැවත අවධානය යොමු කිරීමට හේතුවක් වීමට හැකියාව පවතිනවා.

Liberal–National Coalition සන්ධානයට මෙවර හිමිවන ප්‍රතිඵලය ද ෆෙඩරල් මැතිවරණ පරාජයෙන් පසුව එම පක්ෂය යළි ගොඩනැගීමේ වැඩපිළිවෙළට සහ අනෙකුත් ප්‍රාන්තවල ඉදිරි මැතිවරණ ව්‍යාපාරවලට ද වැදගත් වනු ඇති.

Advertisement

විශේෂයෙන්ම, One Nation සහ Greens ඇතුළු සුළු පක්ෂ සැලකිය යුතු ජයග්‍රහණ ලබාගතහොත්, දශක ගණනක් පුරා ඔස්ට්‍රේලියානු දේශපාලනයේ ප්‍රමුඛත්වය හිමිකරගෙන සිටින ප්‍රධාන පක්ෂ දෙකට සිය මැතිවරණ උපායමාර්ග වෙනස් කිරීම ගැන නැවත සිතා බැලීමට සිදු වනවා.

එවැනි තත්ත්වයක් ඉදිරි ප්‍රාන්ත මැතිවරණවලදී මෙන්ම මීළඟ ෆෙඩරල් මැතිවරණයේදී ද පක්ෂ අතර මනාප ඡන්ද එකඟතා සහ දේශපාලන සන්ධාන කෙරෙහි බලපෑම් ඇති කළ හැකි බවයි පෙනී යන්නේ.

Banner 01

වික්ටෝරියාවේ ආණ්ඩු බලය වෙනස් වීමක් සිදුවුවහොත්, ප්‍රාන්ත සහ ෆෙඩරල් රජයන් අතර අරමුදල් බෙදාහැරීම සහ ජාතික සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් පවතින දේශපාලන සබඳතා ද නව මුහුණුවරක් ගැනීමට ද හැකියාව පවතිනවා.

වික්ටෝරියා මැතිවරණයෙන් ෆෙඩරල් පාර්ලිමේන්තුවේ බල සංයුතිය සෘජුව වෙනස් නොවුණත්, මෙවර ජනතා තීන්දුව ඔස්ට්‍රේලියාවේ ඉදිරි දේශපාලන දිශානතිය පිළිබඳ වැදගත් සංඥාවක් වන බවට නොඅනුමානයි.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් කරන මගීන්ට භෞතික Passport එකක් නොමැතිව ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා....

මෙල්බන්හි ස්ථාන තුනක සිදුවූ පිහි ඇනුම් ප්‍රහාර සම්බන්ධයෙන් වික්ටෝරියා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා. මෙල්බර්න් CBD ප්‍රදේශයේ La Trobe Streetහිදී...

2026 Victoria ප්‍රාන්ත මැතිවරණය අද (28) පැවැත්වෙන අතර, පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා ප්‍රාන්තය පුරා පිහිටි ඕනෑම ඡන්ද මධ්‍යස්ථානයකදී...

Melbourne හි ප්‍රධාන රෝහල් තුනක වැසිකිළි තුළ රහසිගත කැමරා භාවිතයෙන් පුද්ගලයන් 874 දෙනෙකු වීඩියෝගත කළ වෛද්‍යවරයෙකු සම්බන්ධයෙන් අධිකරණයේදී තවත් තොරතුරු...

වික්ටෝරියා ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථාන අසල කැමරා සහිත Smart Glasses භාවිත කිරීම හේතුවෙන් ඡන්දදායකයන්ගේ පෞද්ගලිකත්වය සහ ඡන්දයේ රහස්‍යභාවය පිළිබඳ ගැටලු මතුව...

යුවළක්, පවුලක් හෝ සංචාරක කණ්ඩායමක් ලෙස ඔස්ට්‍රේලියාවට පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට වීසා අයදුම් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විශේෂ දැනුම්දීමක්...

ලබන 28 වැනි සෙනසුරාදා පැවැත්වෙන Victoria ප්‍රාන්ත මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම අද පස්වරු 6ට අවසන් වනවා. මෙවර...

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජනගහනයෙන් 76.8%ක්ම Greater Melbourne කලාපයේ ජීවත් වන බව නවතම ජනගහන දත්ත පෙන්වා දෙනවා. Australian Bureau of Statistics...

2018 වසරේ ලෝක ක්‍රිකට් ක්ෂේත්‍රය දැඩි ආන්දෝලනයකට ලක් කළ Sandpapergate සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනය තවත් පුළුල් කිරීමට Cricket Australia ආයතනය...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ මැතිවරණ උණුසුම ෆෙඩරල් දේශපාලනයටත් දැනෙයිද?

තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් – පන්දුව ඔප දැමීමට ටොෆි භාවිත කරලා ?

2018 වසරේ පාකිස්ථානයට එරෙහිව ඩුබායිහි පැවැති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා මින්ට්ස් හෝ පැණි රස කැවිලි භාවිත කරමින් පන්දුව ඔප දැමීමේ අදහසක්

Read More »

තමන් ඉගෙනගත් පාසලේදීම ඡන්දය දැමූ Ben Carroll ජයග්‍රහණය ගැන කියූ කතාව

වික්ටෝරියා අග්‍රාමාත්‍ය Ben Carroll අද Airport Westහි පිහිටි St Christopher’s ප්‍රාථමික පාසලේදී සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු කුඩා කාලයේ අධ්‍යාපනය ලැබූ පාසල ද මෙය

Read More »

වික්ටෝරියාවේ මැතිවරණ උණුසුම ෆෙඩරල් දේශපාලනයටත් දැනෙයිද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය මෙවර ජාතික දේශපාලනයේ ද විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය වෙනස් වෙමින් පවතින ආකාරය පිළිබඳ ඉඟි, පූර්ව

Read More »

අයහපත් කාලගුණයෙන් වික්ටෝරියාවේ මැතිවරණයටත් බලපෑම්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිරි වසර 4 සඳහා බලයට පත්වන රජය තීරණය කිරීමේ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වුණා. ඡන්ද මධ්‍යස්ථාන පස්වරු 6 දක්වා විවෘතව පවතින අතර,

Read More »

වික්ටෝරියාවේ ජනතා තීන්දුව ලැබෙන්නේ කවදාද?

වික්ටෝරියාවේ 61 වැනි පාර්ලිමේන්තුව තීරණය කෙරෙන ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 6ට අවසන් වන අතර, ඉන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

වික්ටෝරියාවේ දේශපාලන ඉතිහාසය අලුතින් ලියැවෙයිද? – විශේෂ මැතිවරණ විශ්ලේෂණය

වසර 12ක් පුරා Victoria ප්‍රාන්තයේ බලය හොබවන Labor පක්ෂය සහ Liberal–National Coalition සන්ධානය අතර පැවැත්වෙන මැතිවරණ සටන මෙවර වඩාත් උණුසුම් වී ඇති අතර, One Nation

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom