Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා අග්‍රාමාත්‍ය Ben Carroll අද Airport Westහි පිහිටි St Christopher’s ප්‍රාථමික පාසලේදී සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

ඔහු කුඩා කාලයේ අධ්‍යාපනය ලැබූ පාසල ද මෙය වීම විශේෂත්වයක්.

සිය බිරිඳ Fiona සහ කුඩා දියණිය සමග ඡන්ද මධ්‍යස්ථානයට පැමිණි අගමැතිවරයා ඡන්දදායකයන් සමග සුහදව කතාබහ කිරීමට ද කටයුතු කර තිබෙනවා.

Advertisement

මෙවර මැතිවරණයෙන් ලේබර් පක්ෂයට ජයග්‍රහණය කළ හැකි යැයි තමන් විශ්වාස කරන බවයි ඔහු මාධ්‍ය හමුවේ ප්‍රකාශ කළේ.

පෙරපාසල්, පුනර්ජනනීය බලශක්ති සහ ජල සේවා පෞද්ගලීකරණය සම්බන්ධයෙන් ලිබරල් පක්ෂයට ඔහු චෝදනා එල්ල කර තිබෙනවා.

Banner 01

වික්ටෝරියා ඡන්දදායකයන්ගෙන් සියයට 50ක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව එම සැලසුම් අනාවරණය කිරීම පිළිබඳ ජනතාව දැඩි අප්‍රසාදයෙන් පසුවන බවයි ඔහු සඳහන් කළේ.

Melbourne Water පෞද්ගලීකරණය කිරීමට සැලසුමක් නොමැති බව ලිබරල් පක්ෂ නායිකා Jess Wilson මීට මාස තුනකට පෙර ප්‍රකාශ කළ බව ද Carroll සිහිපත් කළා.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සරණාගත සහ මානුෂීය වීසා ප්‍රමාණය සියයට 90කින් කප්පාදු කිරීමට One Nation පක්ෂ නායිකා පෝලීන් හැන්සන් ඉදිරිපත් කළ යෝජනාව...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයට අදාළව Early Voting සහ Postal Vote පහසුකම් ලබාගැනීමට අපේක්ෂා කරන ඡන්දදායකයන්ට වැදගත්...

ජංගම දුරකථන ඔස්සේ දිගින් දිගටම අහිතකර පුවත් නැරඹීම ඇතුළු පාලනය කිරීමට අපහසු අන්තර්ජාල භාවිතය සෞඛ්‍යයට අහිතකර ලෙස බලපෑ හැකි බව...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය වසර තුනක ඉහළම අගය වාර්තා කිරීමත් සමග යළි පොලී අනුපාත ඉහළ දැමීමේ අවදානම වැඩි වී ඇති බව ආර්ථික...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Labor සහ Liberal–National Coalition සන්ධානය අතර පවතින තරගයට අමතරව One Nation, Greens සහ ස්වාධීන අපේක්ෂකයන්ගේ බලපෑම ද...

වික්ටෝරියා ප්‍රාන්තයේ Upper Murray ප්‍රදේශයේ ගොවීන් පිරිසක් පිදුරු මිටි යොදාගෙන ජනප්‍රිය ළමා කතා චරිතවල දැවැන්ත නිර්මාණ සකස් කර තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ බැංකු කාඩ්පත් භාවිතයේදී අය කළ අමතර ගාස්තු ඉවත් කිරීමේ නව නීතිය හේතුවෙන්, ඇතැම් ව්‍යාපාර භාණ්ඩ හා සේවා මිල ගණන්...

AUKUS ආරක්ෂක ගිවිසුම යටතේ ඔස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන ලබාදීම හේතුවෙන් ඇමෙරිකානු නාවික හමුදාවේ ශක්තිය වසර ගණනාවකට දුර්වල විය...

ඔස්ට්‍රේලියාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශ රැසකට මෙම සති අන්තයේ සිට ලබන සතිය දක්වා ප්‍රබල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවට...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

තමන් ඉගෙනගත් පාසලේදීම ඡන්දය දැමූ Ben Carroll ජයග්‍රහණය ගැන කියූ කතාව

තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් – පන්දුව ඔප දැමීමට ටොෆි භාවිත කරලා ?

2018 වසරේ පාකිස්ථානයට එරෙහිව ඩුබායිහි පැවැති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා මින්ට්ස් හෝ පැණි රස කැවිලි භාවිත කරමින් පන්දුව ඔප දැමීමේ අදහසක්

Read More »

තමන් ඉගෙනගත් පාසලේදීම ඡන්දය දැමූ Ben Carroll ජයග්‍රහණය ගැන කියූ කතාව

වික්ටෝරියා අග්‍රාමාත්‍ය Ben Carroll අද Airport Westහි පිහිටි St Christopher’s ප්‍රාථමික පාසලේදී සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු කුඩා කාලයේ අධ්‍යාපනය ලැබූ පාසල ද මෙය

Read More »

වික්ටෝරියාවේ මැතිවරණ උණුසුම ෆෙඩරල් දේශපාලනයටත් දැනෙයිද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය මෙවර ජාතික දේශපාලනයේ ද විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය වෙනස් වෙමින් පවතින ආකාරය පිළිබඳ ඉඟි, පූර්ව

Read More »

අයහපත් කාලගුණයෙන් වික්ටෝරියාවේ මැතිවරණයටත් බලපෑම්

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිරි වසර 4 සඳහා බලයට පත්වන රජය තීරණය කිරීමේ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වුණා. ඡන්ද මධ්‍යස්ථාන පස්වරු 6 දක්වා විවෘතව පවතින අතර,

Read More »

වික්ටෝරියාවේ ජනතා තීන්දුව ලැබෙන්නේ කවදාද?

වික්ටෝරියාවේ 61 වැනි පාර්ලිමේන්තුව තීරණය කෙරෙන ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම අද පස්වරු 6ට අවසන් වන අතර, ඉන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

වික්ටෝරියාවේ දේශපාලන ඉතිහාසය අලුතින් ලියැවෙයිද? – විශේෂ මැතිවරණ විශ්ලේෂණය

වසර 12ක් පුරා Victoria ප්‍රාන්තයේ බලය හොබවන Labor පක්ෂය සහ Liberal–National Coalition සන්ධානය අතර පැවැත්වෙන මැතිවරණ සටන මෙවර වඩාත් උණුසුම් වී ඇති අතර, One Nation

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom