

සල්ලි නැති වෙද්දී සතුට මිලදී ගන්නා ඔස්ට්‍රේලියානුවන්
ජීවන වියදම ඉහළ යාම හමුවේ ඔස්ට්‍රේලියානුවන් මිල අධික භාණ්ඩ මිලදී ගැනීම සීමා කරමින් සුළු සුඛෝපභෝගී භාණ්ඩ සහ සේවා සඳහා මුදල් වැය කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් ජයග්‍රහණය කළ Jess Wilson වෙත One Nation පක්ෂ නායිකා Pauline Hanson සිය සුබපැතුම් එක්කර තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ යහපත වෙනුවෙන් Jess Wilson ට සාර්ථකත්වය ප්‍රාර්ථනා කරන බවයි ඇය සඳහන් කර ඇත්තේ.
එමෙන්ම මෙවර මැතිවරණයේදී One Nation පක්ෂයට ලැබුණු ජනතා සහයෝගය තමන් ඉතා අභිමානයෙන් සලකන බවද Pauline Hanson පවසා තිබෙනවා.

Labor සහ Liberal යන ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකටම විකල්පයක් ලෙස One Nation පක්ෂය ඉදිරියට පැමිණෙමින් සිටින බවයි ඇය පෙන්වා දෙන්නේ.
ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම තමන්ට සහ One Nation පක්ෂයට මැතිවරණ ප්‍රචාරක කාලය පුරා විවේචන එල්ල කළේ ඒ හේතුවෙන් බවටද ඇය චෝදනා කර තිබෙනවා.
One Nation මැතිවරණ උත්සවයේදී ජනතාව අමතමින් Pauline Hanson සඳහන් කළේ තම ජීවිතයේ මෙතෙක් අත්විඳි අභිමානවත් අවස්ථා අතරින් මෙය විශේෂ ස්ථානයක් ගන්නා බවයි.
එමෙන්ම “Hello Victoria, farewell Labor” යනුවෙන් ප්‍රකාශ කරමින් වික්ටෝරියා ප්‍රාන්තයේ Labor පාලනය අවසන් වීම පිළිබඳවද ඇය සිය ප්‍රතිචාරය පළ කර තිබෙනවා.
Black Friday විශේෂ වට්ටම් වැඩසටහනට සමගාමීව ඔස්ට්‍රේලියාවේ Jetstar ගුවන් සමාගම සිය ජනප්‍රිය Return for FREE ගුවන් ටිකට්පත් ප්‍රවර්ධන වැඩසටහන යළි...
ඔස්ට්‍රේලියාවේ උද්ධමනය වසර තුනක ඉහළම අගය වාර්තා කිරීමත් සමග යළි පොලී අනුපාත ඉහළ දැමීමේ අවදානම වැඩි වී ඇති බව ආර්ථික...
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 4.9%ක් දක්වා ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) අද (නොවැම්බර් 25) නිකුත්...
දේශගුණික විපර්යාස සහ ගෝලීය උණුසුම ඉහළ යෑම හේතුවෙන් ගුවන් ගමන්වලට බලපාන අහිතකර වායුගෝලීය තත්ත්වයන් කල්තියා හඳුනා ගැනීම වඩාත් අසීරු වෙමින්...
කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය අද (නොවැම්බර් 25) ඔස්ට්‍රේලියාව ඇතුළු ලොව පුරා රටවල සැමරෙනවා. ඊට සමගාමීව, ස්ත්‍රී පුරුෂ...
ඔස්ට්‍රේලියාව පුරා නිවාස මිල පහළ යමින් පැවතිය ද පළමු නිවස මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් ඉතිරි කර ගැනීමට දශකයකට වැඩි...
වයස අවුරුදු 65 සහ ඊට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට ලබාදෙන පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ සහනාධාරය අඩු කිරීමට ෆෙඩරල් රජය ඉදිරිපත් කළ යෝජනාව සෙනෙට්...
නොවැම්බර් 28 වැනිදා පැවැත්වීමට නියමිත Victoria ප්‍රාන්ත මැතිවරණයට අදාළව Early Voting සහ Postal Vote පහසුකම් ලබාගැනීමට අපේක්ෂා කරන ඡන්දදායකයන්ට වැදගත්...
Black Friday සහ Cyber Monday වට්ටම් සමය තුළ අඩු මිලට භාණ්ඩ මිලදී ගැනීමට බලා සිටින පාරිභෝගිකයන් වංචා සහ මූල්‍ය රැවටීම්වලට...

ජීවන වියදම ඉහළ යාම හමුවේ ඔස්ට්‍රේලියානුවන් මිල අධික භාණ්ඩ මිලදී ගැනීම සීමා කරමින් සුළු සුඛෝපභෝගී භාණ්ඩ සහ සේවා සඳහා මුදල් වැය කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

දරුවන් Smartphones සහ අන්තර්ජාල භාවිතයෙන් ඈත් කර තැබීම සඳහා ඔස්ට්‍රේලියාවේ ඇතැම් දෙමාපියන් යළිත් නිවෙස්වල ස්ථාවර දුරකථන (Landline Phones) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා. නිව් සවුත්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Liberal–National සන්ධානය ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව පුරා පවතින ආණ්ඩුවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. වසර 12ක Labor පාලනය අවසන්

වසර 12ක Labor පාලනය අවසන් කරමින් බලයට පත්වූ Liberal–National සන්ධානය යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ප්‍රතිපත්ති රැසක් වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා. නීතිය හා සාමය, මාර්ග

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දී සිටින Labor පක්ෂයට විපක්ෂ නායකත්වය පවා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙතෙක් ප්‍රකාශිත පුරෝකථන අනුව Labor පක්ෂයට හිමිව

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Labor පක්ෂය ඓතිහාසික පරාජයකට මුහුණ දීමත් සමඟ වසර 12ක Labor පාලනය අවසන් වීමට බලපෑ හේතු පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා.