

වික්ටෝරියා මැතිවරණයේ තීරණාත්මක දිනයට පෙර කැපී පෙනෙන වාර්තාවක්
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට අදාළව ඊයේ (27) පස්වරු 6ට පූර්ව ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව, Victorian Electoral Commission (VEC) අද නවතම පූර්ව සහ තැපැල් ඡන්ද සංඛ්‍යාලේඛන

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට අදාළව ඊයේ (27) පස්වරු 6ට පූර්ව ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව, Victorian Electoral Commission (VEC) අද නවතම පූර්ව සහ තැපැල් ඡන්ද
සංඛ්‍යාලේඛන ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව, නොවැම්බර් 17 සිට 27 දක්වා ඡන්දදායකයන් 2,282,370 දෙනකු පූර්ව ඡන්දය ප්‍රකාශ කර ඇති අතර, තැපැල් ඡන්ද පත්‍රිකා 339,039ක් Victorian Electoral Commission වෙත ලැබී තිබෙන බවයි නිල දත්ත මගින් අනාවරණය වී ඇත්තේ.
ඒ අනුව මැතිවරණ දිනයට පෙර ප්‍රකාශ කළ පූර්ව ඡන්ද සහ ලැබී ඇති තැපැල් ඡන්දවල සමස්ත එකතුව 2,621,409ක් ලෙස සටහන් වී තිබෙනවා.

වික්ටෝරියා ප්‍රාන්තයේ ලියාපදිංචි ඡන්දදායකයන් මිලියන 4.7කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර, ඒ අනුව සමස්ත ඡන්දදායකයන්ගෙන් 56%කට ආසන්න පිරිසක් මැතිවරණ දිනයට පෙර ඡන්දය භාවිත කර ඇති බව නිල සංඛ්‍යාලේඛනවලින් පෙන්නුම් කරනවා.
වැඩිම පූර්ව ඡන්ද සංඛ්‍යාව ඊයේ (27) වාර්තා වී ඇති අතර, එම සංඛ්‍යාව 348,772ක් වනවා.
කෙසේ වෙතත්, ලැබී ඇති තැපැල් ඡන්ද පත්‍රිකා මෙතෙක් අදාළ පරීක්ෂාවන්ට ලක්කර නොමැති බැවින්, වලංගු තැපැල් ඡන්ද සංඛ්‍යාව මෙම සංඛ්‍යාලේඛනවලට වඩා වෙනස් විය හැකි බව VEC සඳහන් කරනවා.
මෙම සංඛ්‍යාලේඛනවලට අද (28) මැතිවරණ දිනයේ ප්‍රකාශ කරන ඡන්ද ඇතුළත් නොවන අතර, අද පස්වරු 6ට ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ආරම්භ කිරීමට නියමිතව පවතිනවා.
වික්ටෝරියා ප්‍රාන්තයේ අබලන් වී ඇති මාර්ග පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමට ප්‍රධාන දේශපාලන පක්ෂ ලබාදී ඇති මැතිවරණ පොරොන්දු ප්‍රමාණවත් නොවන...
ඔස්ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක Pat Cumminsට තවදුරටත් නායකත්වය ලබාදීමට Cricket Australia ආයතනය ඒකමතිකව සහාය පළ කර තිබෙනවා. 2018 වසරේ...
වික්ටෝරියා ප්‍රාන්තයේ වී එන් අයි වෙස්ට් විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතියට එරෙහිව විරෝධය පළ කළ ගොවීන් පිරිසකට රියදුරු බලපත්‍ර අහිමි වීමේ අවදානමක්...
වික්ටෝරියා ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථාන අසල කැමරා සහිත Smart Glasses භාවිත කිරීම හේතුවෙන් ඡන්දදායකයන්ගේ පෞද්ගලිකත්වය සහ ඡන්දයේ රහස්‍යභාවය පිළිබඳ ගැටලු මතුව...
ඔස්ට්‍රේලියාවේ Parent Visa ලබාගැනීමේ අපේක්ෂාවෙන් දෙමාපියන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් සිටින බවට වාර්තා වී තිබෙනවා . පවුල් සංක්‍රමණ ප්‍රතිපත්තිය වෙනස්...
ඔස්ට්‍රේලියානු රජයේ නව ප්‍රාග්ධන ලාභ බදු (Capital Gains Tax) ක්‍රමය යටතේ ව්‍යාපාර සඳහා ලබාදෙන බදු සහන පුළුල් කිරීමේ යෝජනාවක් සෙනෙට්...
ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛතම ටෙලිවිෂන් සහ ශ්‍රී ලාංකික ඩිජිටල් මාධ්‍ය ජාලය වන AusLanka TV, සිය AusLanka Live Mobile App හරහා ප්‍රසංග සහ...
වෛද්‍යවරුන්ගේ සහාය නොමැතිව නිවසේදී සිදු කළ දරු ප්‍රසූති දෙකකින් බිළිඳුන් තිදෙනෙකු මියයාම සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස්හි මරණ පරීක්ෂණ විභාගයක් පැවැත්වෙනවා....
බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය නගර කිහිපයක සැබෑ ජනගහනයට වඩා අඩු ජනගහනයක් සංගණන දත්තවල වාර්තා වී ඇති බවට ප්‍රාදේශීය පාලන ආයතන චෝදනා...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට අදාළව ඊයේ (27) පස්වරු 6ට පූර්ව ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව, Victorian Electoral Commission (VEC) අද නවතම පූර්ව සහ තැපැල් ඡන්ද සංඛ්‍යාලේඛන

ඔස්ට්‍රේලියාවේ ඇතැම් වීසා සඳහා රට තුළ සිට අයදුම් කරන පුද්ගලයන්ගෙන් අමතර ඩොලර් 1,500ක ගාස්තුවක් අය කිරීම අද (නොවැම්බර් 28) සිට ආරම්භ කර තිබෙනවා. මෙම නව

2018 වසරේ පාකිස්ථානයට එරෙහිව ඩුබායිහි පැවැති ටෙස්ට් තරගයක් අතරතුර පන්දුවේ ස්වභාවය වෙනස් කිරීම සඳහා මින්ට්ස් හෝ පැණි රස කැවිලි භාවිත කරමින් පන්දුව ඔප දැමීමේ අදහසක්

වික්ටෝරියා අග්‍රාමාත්‍ය Ben Carroll අද Airport Westහි පිහිටි St Christopher’s ප්‍රාථමික පාසලේදී සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු කුඩා කාලයේ අධ්‍යාපනය ලැබූ පාසල ද මෙය

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය මෙවර ජාතික දේශපාලනයේ ද විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය වෙනස් වෙමින් පවතින ආකාරය පිළිබඳ ඉඟි, පූර්ව

වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිරි වසර 4 සඳහා බලයට පත්වන රජය තීරණය කිරීමේ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වුණා. ඡන්ද මධ්‍යස්ථාන පස්වරු 6 දක්වා විවෘතව පවතින අතර,