

සල්ලි නැති වෙද්දී සතුට මිලදී ගන්නා ඔස්ට්‍රේලියානුවන්
ජීවන වියදම ඉහළ යාම හමුවේ ඔස්ට්‍රේලියානුවන් මිල අධික භාණ්ඩ මිලදී ගැනීම සීමා කරමින් සුළු සුඛෝපභෝගී භාණ්ඩ සහ සේවා සඳහා මුදල් වැය කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

වසර 12ක Labor පාලනය අවසන් කරමින් බලයට පත්වූ Liberal–National සන්ධානය යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ප්‍රතිපත්ති රැසක් වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා.
නීතිය හා සාමය, මාර්ග ප්‍රතිසංස්කරණය සහ රාජ්‍ය වියදම් පාලනය සිය රජයේ ප්‍රමුඛ කාර්යයන් බවයි නව ප්‍රාන්ත අගමැතිනී Jess Wilson පෙන්වා දෙන්නේ.
අතිරේක පොලිස් නිලධාරීන් 3,000ක් බඳවා ගැනීමට සහ ප්‍රාන්තය පුරා මාර්ගවල පවතින වළවල් මිලියනයක් පිළිසකර කිරීමට නව රජය පොරොන්දු වී තිබෙනවා.

ප්‍රාන්තයේ ඉහළ යන ණය බර සහ රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා රාජ්‍ය දෙපාර්තමේන්තු කිහිපයක නව සේවක බඳවා ගැනීම් අත්හිටුවීමට ද සැලසුම් කර තිබෙනවා.
නත්තලට පෙර පාර්ලිමේන්තුව යළි කැඳවා හදිසි සේවා බද්ද (Emergency Services Tax) අහෝසි කිරීමට සහ බරපතළ අපරාධ සිදුකරන බාලවයස්කරුවන්ට වැඩිහිටියන්ට අදාළ දඬුවම් පැනවීමේ Adult Crime, Adult Time ප්‍රතිපත්තිය හඳුන්වා දීමට ද සැලසුම් කර තිබෙනවා.
ආදිවාසී ජනතාව සමග ඇති කරගත් ගිවිසුම අවසන් කිරීම, ගෑස් ගවේෂණ කටයුතු යළි ආරම්භ කිරීම සහ VNI West විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘතිය අවලංගු කිරීම ද නව රජයේ යෝජනා අතර වනවා.
මීට අමතරව දුම්රිය හරස් මාර්ග ඉවත් කිරීමේ ව්‍යාපෘති කිහිපයක් අවලංගු කිරීමට සහ Labor රජය යටතේ ආරම්භ කළ යටිතල පහසුකම් ව්‍යාපෘති කිහිපයක් යළි සමාලෝචනය කිරීමට ද යෝජනා කර තිබෙනවා.
වසර 12ක Labor පාලනය අවසන් කරමින් බලයට පත්වූ Liberal–National සන්ධානය යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ප්‍රතිපත්ති රැසක් වෙනස් කිරීමට සැලසුම් කර...
2026 වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද විමසීම පස්වරු 6ට අවසන් වුණා. ඒ අනුව වික්ටෝරියා ප්‍රාන්තයේ මීළඟ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ කවුරුන්ද යන්න...
ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese කෙරෙහි ජනතා විශ්වාසය සහ ජනප්‍රියත්වය සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බව නවතම Newspoll සමීක්ෂණයෙන් අනාවරණය...
ඔස්ට්‍රේලියාවේ සමාගම් රැසක් කෘත්‍රිම බුද්ධිය හෙවත් AI තාක්ෂණය භාවිතය ඉහළ නැංවීමත් සමඟ, නව සේවක බඳවා ගැනීම් සීමා කිරීම සහ රැකියා...
වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය මෙවර ජාතික දේශපාලනයේ ද විශේෂ අවධානයට ලක්ව ඇත්තේ, ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ කෙරෙහි ජනතා විශ්වාසය වෙනස් වෙමින්...
වික්ටෝරියා ප්‍රාන්තයේ ඉදිරි වසර 4 සඳහා බලයට පත්වන රජය තීරණය කිරීමේ මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වුණා. ඡන්ද මධ්‍යස්ථාන පස්වරු...
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික උද්ධමනය ඔක්තෝබර් මාසයේදී 4.9%ක් දක්වා ඉහළ ගොස් ඇති බව Australian Bureau of Statistics (ABS) අද (නොවැම්බර් 25) නිකුත්...
වික්ටෝරියා අග්‍රාමාත්‍ය Ben Carroll අද Airport Westහි පිහිටි St Christopher’s ප්‍රාථමික පාසලේදී සිය ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා. ඔහු කුඩා කාලයේ...
දරුවන් Smartphones සහ අන්තර්ජාල භාවිතයෙන් ඈත් කර තැබීම සඳහා ඔස්ට්‍රේලියාවේ ඇතැම් දෙමාපියන් යළිත් නිවෙස්වල ස්ථාවර දුරකථන (Landline Phones) ස්ථාපනය කිරීමට...

ජීවන වියදම ඉහළ යාම හමුවේ ඔස්ට්‍රේලියානුවන් මිල අධික භාණ්ඩ මිලදී ගැනීම සීමා කරමින් සුළු සුඛෝපභෝගී භාණ්ඩ සහ සේවා සඳහා මුදල් වැය කිරීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරනවා.

දරුවන් Smartphones සහ අන්තර්ජාල භාවිතයෙන් ඈත් කර තැබීම සඳහා ඔස්ට්‍රේලියාවේ ඇතැම් දෙමාපියන් යළිත් නිවෙස්වල ස්ථාවර දුරකථන (Landline Phones) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා. නිව් සවුත්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Liberal–National සන්ධානය ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව පුරා පවතින ආණ්ඩුවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. වසර 12ක Labor පාලනය අවසන්

වසර 12ක Labor පාලනය අවසන් කරමින් බලයට පත්වූ Liberal–National සන්ධානය යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ප්‍රතිපත්ති රැසක් වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා. නීතිය හා සාමය, මාර්ග

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දී සිටින Labor පක්ෂයට විපක්ෂ නායකත්වය පවා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙතෙක් ප්‍රකාශිත පුරෝකථන අනුව Labor පක්ෂයට හිමිව

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Labor පක්ෂය ඓතිහාසික පරාජයකට මුහුණ දීමත් සමඟ වසර 12ක Labor පාලනය අවසන් වීමට බලපෑ හේතු පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා.