Join on WhatsApp channel
Auslanka tv Tickets
Advertisement

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දී සිටින Labor පක්ෂයට විපක්ෂ නායකත්වය පවා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා.

මෙතෙක් ප්‍රකාශිත පුරෝකථන අනුව Labor පක්ෂයට හිමිව ඇත්තේ ආසන 03ක් පමණක් වන අතර Greens පක්ෂය ආසන 06ක් ලබාගෙන තිබෙනවා.

කෙසේවෙතත් තවත් මැතිවරණ කොට්ඨාස 30ක ප්‍රතිඵල තීරණය වී නොමැති බැවින් මෙම තත්ත්වය වෙනස් විය හැකියි.

Advertisement

හිටපු ප්‍රාන්ත අගමැති Ben Carroll සිය මැතිවරණ කොට්ඨාසයෙන් ද පරාජයට පත්වීම හේතුවෙන් Labor පක්ෂයට නව නායකයෙකු තෝරා ගැනීමට සිදුව තිබෙනවා.

විශේෂත්වය වන්නේ Ben Carroll පක්ෂ නායකත්වයට පත්ව ගතවී ඇත්තේ දින 123ක් පමණක් වීමයි.

Banner 01

සිය මන්ත්‍රී ආසනය රැකගත් නියෝජ්‍ය නායිකා Gabrielle Williams නව පක්ෂ නායකත්වය සඳහා ප්‍රධාන අපේක්ෂිකාවක් වනු ඇතැයි සැලකෙනවා.

හිටපු ක්‍රීඩා අමාත්‍ය Steve Dimopoulos සහ හිටපු පොලිස් අමාත්‍ය Anthony Carbines ද නායකත්වයට සුදුසුකම් ඇති පිරිස අතර සිටින නමුත් ඔවුන්ගේ මැතිවරණ ජයග්‍රහණ මෙතෙක් තහවුරු වී නැහැ.

Join on WhatsApp channel

උණුසුම් පුවත්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී තම පක්ෂය අපේක්ෂා කළ අරමුණු ඉටුකර ගැනීමට සමත් වූ බව One Nation පක්ෂයේ ජාතික නායිකා Pauline Hanson...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට අදාළව ඊයේ (27) පස්වරු 6ට පූර්ව ඡන්ද විමසීම අවසන් වීමෙන් අනතුරුව, Victorian Electoral Commission (VEC) අද නවතම...

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Coalition සන්ධානය ජයග්‍රහණය කිරීමත් සමඟ නව Premier ලෙස පත්වීමට නියමිත Jess Wilson අද රාත්‍රියේ සිය ජයග්‍රාහී කතාව...

නිෂ්පාදන සහ ඇසුරුම්කරණ දෝෂයක් හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ අලෙවි කළ Coca-Cola Zero Sugar තොගයක් වෙළෙඳපොළෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා. Coca-Cola Classic...

Black Friday විශේෂ වට්ටම් වැඩසටහනට සමගාමීව ඔස්ට්‍රේලියාවේ Jetstar ගුවන් සමාගම සිය ජනප්‍රිය Return for FREE ගුවන් ටිකට්පත් ප්‍රවර්ධන වැඩසටහන යළි...

නොවැම්බර් 28 වැනිදා පැවැත්වෙන වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය සඳහා තැපැල් ඡන්දය (Postal Vote) භාවිත කිරීමට බලාපොරොත්තු වන ඡන්දදායකයන් නොවැම්බර් 25 වැනි...

ඔස්ට්‍රේලියාවේ AI සමාගම්, කලාකරුවන්ගේ සහ නිර්මාණකරුවන්ගේ කෘති භාවිත කරමින් තම තාක්ෂණය පුහුණු කිරීම සම්බන්ධයෙන් නව විවාදයක් මතුව තිබෙනවා. AI පුහුණු...

ඔස්ට්‍රේලියාවේ Parent Visa ලබාගැනීමේ අපේක්ෂාවෙන් දෙමාපියන් එක්ලක්ෂ පනස්දහසකට අධික පිරිසක් සිටින බවට වාර්තා වී තිබෙනවා . පවුල් සංක්‍රමණ ප්‍රතිපත්තිය වෙනස්...

ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ගමන් කරන මගීන්ට භෞතික Passport එකක් නොමැතිව ගුවන් ගමන් සිදුකිරීමට අවස්ථාව ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ Labor පක්ෂයට විපක්ෂ නායකත්වයත් අහිමි වන ලකුණු

දරුවන් Smartphonesවලින් ඈත් කරන්න ඔස්ට්‍රේලියානු දෙමාපියන් අතීතයට යයි

දරුවන් Smartphones සහ අන්තර්ජාල භාවිතයෙන් ඈත් කර තැබීම සඳහා ඔස්ට්‍රේලියාවේ ඇතැම් දෙමාපියන් යළිත් නිවෙස්වල ස්ථාවර දුරකථන (Landline Phones) ස්ථාපනය කිරීමට පියවර ගෙන තිබෙනවා. නිව් සවුත්

Read More »

වික්ටෝරියා මැතිවරණ ප්‍රතිඵලයෙන් ෆෙඩරල් රජයටත් පණිවිඩයක්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Liberal–National සන්ධානය ලැබූ ඓතිහාසික ජයග්‍රහණය ඔස්ට්‍රේලියාව පුරා පවතින ආණ්ඩුවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. වසර 12ක Labor පාලනය අවසන්

Read More »

නත්තලට පෙර වික්ටෝරියාවේ වෙනස්කම් රැසක් ?

වසර 12ක Labor පාලනය අවසන් කරමින් බලයට පත්වූ Liberal–National සන්ධානය යටතේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන ප්‍රතිපත්ති රැසක් වෙනස් කිරීමට සැලසුම් කර තිබෙනවා. නීතිය හා සාමය, මාර්ග

Read More »

වික්ටෝරියාවේ Labor පක්ෂයට විපක්ෂ නායකත්වයත් අහිමි වන ලකුණු

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දී සිටින Labor පක්ෂයට විපක්ෂ නායකත්වය පවා අහිමි වීමේ අවදානමක් මතුව තිබෙනවා. මෙතෙක් ප්‍රකාශිත පුරෝකථන අනුව Labor පක්ෂයට හිමිව

Read More »

වික්ටෝරියාවේ ලේබර් පක්ෂයට වැරදුණේ කොතැනද?

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයෙන් Labor පක්ෂය ඓතිහාසික පරාජයකට මුහුණ දීමත් සමඟ වසර 12ක Labor පාලනය අවසන් වීමට බලපෑ හේතු පිළිබඳව දේශපාලන විශ්ලේෂකයන්ගේ විශේෂ අවධානයට යොමුව තිබෙනවා.

Read More »

වික්ටෝරියා මැතිවරණයේ කැපී පෙනෙන හරිත රැල්ලක්

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයේදී Greens පක්ෂය වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණ ඉතිහාසයේ සිය ඉහළම ඡන්ද ප්‍රතිශතය වාර්තා කරමින් ප්‍රථම මනාප ඡන්දවලින් 15%කට ආසන්න ප්‍රමාණයක් හිමිකරගෙන තිබෙනවා. නවතම මාධ්‍ය

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom